Fly Away

379 66 65
                                    

"After a long time sweetheart !!"

"ජේ..ජේමි..න්.."

ජන්කුක්ගෙ පිටවයාමත් එක්ක බංගලො එක ඇතුලට ආපු ජේමින් ඉවීගේ කම්මුලක් තදින් ඇල්ලුවේ කෙල්ලට රිදිලා ඇස්වල කදුලු පිරෙන තරමට තදින්.පහුගිය දවස් ටිකේ ජන්කුක්ගෙන් ලැබුන මෘදු හාදු, සියුම් ස්පර්ශ මෙ හැමදේකින්ම වෙනස් ජේමින්ගේ රළු ස්පර්ශය ඉවීගේ ශරීරය විසින් කොච්චර පිලිකුල් කරනවද කියලා කෙල්ලගෙ ශරීරය ජේමින්ගෙන් ඉවත්වෙන්න දගලන විදිහෙන් පවා තේරුන්ගන්න පුලුවන් වුනා.

ඉවිගෙ ජිවිතෙ
පිරිමියෙක්ට ඉඩක් දෙනවානම්
එ කෙනා ජන්කුක්ම විතරයි
දාහක් දෙනා ඉස්සරහට ආවත්
හිත හෙව්වෙත් හොයන්නෙත්
ජන්කුක්ම විතරයි

"මම තමුසෙට කිව්වා අරූගෙන් ඈත්වෙලා ඉන්න කියලා.ඒත් තමුසෙ අන්තිමට ඌ එක්ක ඩේට් කරන්නත් ගත්තාද ඉවියානා??"

ජේමින් ඉවිගෙ කම්මුලක් තමන්ගෙ නියපොත්තකින් හූරමින් අහද්දි ඉවී තමන්ගෙ කම්මුල්දෙකට දැනෙන වේදනාව නැතිකරගන්න ඇස්දෙක පියාගෙන ජේමින්ගෙන් බේරෙන්න දැගලුවත් ඉවිගෙ අත්දෙක තමන්ගෙ අනික් අතින් අල්ලගෙන ඉවීව තමන්ගෙ මූන ලගට ගත්තේ ගොඩක් දරදඩුව..

"තමුසෙ දන්නවා මම කවුරුත් යූස් කරපුවා මගෙ ජීවීතේට ගන්නෙ නැ කියලා ඉවියානා.ඒත් තමුසෙ මම ලග ඉන්න ඔනෙ.තමුසෙ මට ආදරය කරත් එකයි නැතත් එකයි ඒත් තමුසෙ මගෙ වෙන තාක් jveon industry  එකම මගෙ වෙනවා. එ කියන්නේ මාව රිජෙක්ට් ක්රපු කෙල්ල මගෙ ලග ඉන්නවා වගෙම මං දෙවෙනි වුන එකා මට දෙවෙනි වෙනවා.."

"You asshole jemin.කම්පැනි එකක් ඔනෙනම් තමුසෙ ස්ව උත්සහයෙන් හදාගන්නවා අහිංසක මිනිස්සුන්ගෙ ජිවිත විනාසනොකර!!"

"අහිංසක මිනිස්සුන්ගෙ? තමුසෙට මතකද මම තමුසෙගෙ පස්සෙන් ආවත් තමුසෙ මාව කොලේජ් එකෙදි රිජෙක්ට් කරපු විදිහ.තමුසෙ මාව රිජෙක්ට් කරපු නිසා මගෙ යාලුවො කොච්චර මාව නෝන්ඩි කරාද දන්නවද අහ්? I am the son of president and how dare you reject me ivyana ??"

"රිජෙක්ට් කරෙ තමුසෙට මම කැමති නැති නිසා.එදත් එහෙමයි අදත් එහෙමයි.මම තමුසෙට කැමති නැ ඕයි."

"තමුසෙගෙ කැමැත්ත අකමැත්ත අදාල නැ, තමුසෙ වගෙම තමුසෙගෙ ජන්කුක් පවා මගෙ ජිවිතෙ විනාසකරා.කොලේජ් එකෙ උන් මට විහිලුකරා තමුසෙ මාව රිජෙක්ට් කරපු එකට.අර පොඩි කෙල්ලො පවා මට නෝන්ඩිකරා.එතකොට තමුසෙගෙ ජන්කු හැමදාම බැජ් ෆස්ට්.තමුන්ලා කොලේජ් එකට එන්න කලින් ඒ ප්ලේස් එක මගේ.මේ ජේමින්ගේ..!!"

The Click !! • - Jjk ✔Where stories live. Discover now