Cookies

319 76 30
                                    

වොශ් එකක් දාගෙන ආපු ඉවී හිමින්සැරෙ දොරෙ ලොක් එකෙන් ඇහැ දාලා ජන්කුක්ගෙ කාමරෙ මොකද වෙන්නෙ බැලුවෙ කුතුහලෙ වැඩිවෙලා මැරෙන්න ඉඩතිබුන නිසා.යේවාකුක් හිනාවෙවි කතාකර කර ඉන්නවා දැක්ක ඉවී අහිංසක හිනාවකින් මූන පුරවගෙන පඩිපෙල බැහැගෙන ගියෙ අමුතුම හිරියකින් මුලු හිතම පිරෙනකොට.

කවදාවත් අපෙ නොවුනත් වෙන කෙනෙක්ගෙ වෙනවා දකිනකොට දැනෙන්නෙ හරි අමුතු හැගිමක්.!!

~
~
~
~
~
~
~
~

In jungkook's room

"මෙ කාමරේ ලස්සනයි ජන්කුක්.බ්ලැක් තීම් එකට තිබුනත් අමුතු ලස්සනක් තියෙනවා."

යේවා කතාව අතරතුර වටෙම ඇස් යවමින් කියද්දි ජන්කුක් හිනාවෙලා තමන්ගෙ කාමරෙ දිහා බැලුවෙ පුන්චි ආඩම්බරෙකින්

"ඒත් එදා මම දැක්කා ඉවිගෙ කාමරේ තනි සුදු.."

ආයෙම වතාවක් දෙයක් මතක් වෙලා වගෙ යේවා ජන්කුක් දිහාට හැරිලා කියද්දි ජන්කුක්ගෙ මුනෙ අමුතු ලස්සන හිනාවක් මැවෙනවා යේවාගෙ ඇස්වලට අහුවුනෙ නිරායාසයෙන් .

"ඔව් එයා ආස සුදු මම ආස කලු.ඒත් සමහර වෙලාවට එයාගෙ කාමරේ මගෙ වෙනවා මගෙ කාමරේ එයාගෙ වෙනවා."

ජන්කුක් පැහැදිලිව දිලිසෙන ඇස් අස්සෙන් මුමුනද්දි යේවාට ඇතිවුනෙ කුතුහලයක්.මෙ යාලුවො දෙන්නා ගැන කුතුහලයක් .!!

" එ මොකො"

"ඒක කියන්න තෙරෙන්නැ යේවා.කලුපාට අස්සෙ ඉදන් සැනසිම හොයන මට සුදු කියන්නෙ වෙලාවකට ඔනෙම දෙයක්.ඉවිටත් මේ කාමරේ එ වගෙ."

"කලුයි සුදුයි.ගැලපෙනම එකතුවක්"

යේවා කාමරේ අස්සෙ ආයෙම ඇස් යවන ගමන් කිව්වෙ ජන්කුක් යේවාගෙ මූන දිහා බලන් ඉන්නෙ අතරෙමයි.

"මම කිව්වොත් ඒක "ඇබ්බැහිවීමක්" කියලා"

"අනිවාරෙන්.ඇබ්බැහිවිමක්."

ජන්කුක්ගෙ ඇස් දිහාට හැරුන යේවා එ දිලිසෙන බෝල ඇස් දිහා බලන් කිව්වෙ ලස්සන හිනාවකින් මූනම පුරවගෙන.

ඇබ්බැහිවීම මොකක්ද
කලුපාටද
නැත්නම්
ජන්කුක්ද
ඇත්තටම ඒ ජන්කුක් !!
එහෙම නේද?

The Click !! • - Jjk ✔Onde histórias criam vida. Descubra agora