Heart Readings

474 76 69
                                    

තමන්ගෙ අතෙ තිබුන බෝතලේ තමන්ගෙන් උදුරලාගන්නවා දැනෙද්දි ඇස් ඇරපු ඉවි දැක්කේ තමන් දිහා තරහින් බලන් ඉන්න ජන්කුක්ව.ක්ශනිකව ඔන්චිල්ලාවෙන් නැගිට්ට ඉවී පුරුද්දක් නැතුව බියර් බීපු නිසා යන්න ආපු ඉක්කාව නවත්තගන්න අත්දෙකෙන්ම කටවහගත්තේ ජන්කුක්ට තමන් බියර් බීවා කියලා අහුවුනොත් මැරුන් කැවා හා සමාන බව දන්න නිසා.ඒත් බාගෙට මත්වෙලා හිටිය ඉවීට අමතක වුනා ජන්කුක් දැනටමත් තමන් බොනවා දැක්කා කියලා

"පාටිය ඉවරද ජන්කු??.නැනෙ වෙන්න බෑනෙ ඔය සින්දු සද්දෙ ඇහෙන්නෙ??"

ඉවී ඇස් දෙක ඇරගෙන ඉන්න මාර ගේමක් ගහන ගමන් ජන්කුක්ගෙන් ඇහුවේ ජන්කුක්ගෙ තරහව එක දෙක කරන ගමන්.ඉවී අඩලම ඇස් රතුවෙලා තියෙනව  දකිද්දි ජන්කුක්ට තරහක් ඇතිවුනෙ තමන් එක්කමයි.ඉවී සාදය ඉවර නොවි ජන්කුක් තමන්ගෙ කාමරේ ඉන්න එක ගැන පුදුම උනත් මත්බව නිසා ඉවී හිටියෙ තමන් කවුද කියලාවත් හිතාගන්න බැරුව.

"තමුසෙ මොකටද බිව්වෙ??"

"බිව්වා.?? කවුද බිව්වේ.?? මේ මම ආනි! "

ඉවී සම්පුර්ණ නාට්‍යක් රගදක්වන්න හිතාගෙන තමන් බීපු නැතිවිදිහට පෙන්නද්දි ජන්කුක්ට හිතුනෙම මේකිව අල්ලලා විසිකරන්න ඔනෙ කියලා.බියර් නිසා ඉවිගෙ රෝස වෙලා තිබුන මූන තවත් රතුවෙලා තියෙනවා දකිද්දි ජන්කුක් හුස්මක් අරන් අතෙ තිබුන බෝතලේ මේසයක් උඩින් තිබ්බේ ඉවී ඒ දිහා ඇස් කරකවලා බලද්දිමයි.කුප්ප ඇහෙන් බෝතලෙ දිහා බලන ඉවිව දැක්කම ජන්කුක් කෙල්ලගෙ මූන දිහාට මරන සයිස් බැල්මක් දැම්මේ ඇයි කියලා අහන ගමන්.

"මොනවද බලන්නෙ??"

"බැලුවා..ආහ් නැ මොකුත් නෑ..ඒක මට පස්සෙ දෙන්න හරිද??"

ඉවී බෝතලේට ඇගිල්ලක් දික්කරලා පොඩි එකෙක් වගෙ ඉල්ලද්දි බෝතලෙන්ම ඉවිගෙ ඔලුවට ගහන්න ජන්කුක්ට නොහිතුනා නෙමෙයි

"දෙන්න.දෙනවා තමුසෙට, මගෙන් අහගන්න එපා ඉවී හරිද??ආයෙ බීලා අහුවෙන්න එපා.got it ivy??"

ඉවීගේ කම්මුලකට තමන්ගෙ අත අරගෙන ආපු ජන්කුක් කෙල්ලගෙ මූන තමන්ගෙ අත්දෙක අතරට මැදිකරගෙන කියද්දි ඉවි ජන්කුක්ව අත්දෙකෙන්ම තල්ලුකරේ මූන පුම්බගෙන.

The Click !! • - Jjk ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin