Slff Stories

Refine by tag:
slff
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsinhalaff
WpAddsl
WpAddbtsfanfic
WpAddlove
WpAddjungkook
WpAddbts
WpAddff
WpAddtaehyung
WpAddlanka
WpAddlovestory
WpAddශ්‍රීලංකා
WpAddfangirl
WpAddjk
WpAddbtssl
WpAddshortff
WpAddfanfiction
slff
WpAddsinhala
WpAddsrilanka
WpAddසිංහල
WpAddsinhalaff
WpAddsl
WpAddbtsfanfic
WpAddlove
WpAddjungkook
WpAddbts
WpAddff
WpAddtaehyung
WpAddlanka
WpAddlovestory
WpAddශ්‍රීලංකා
WpAddfangirl
WpAddjk
WpAddbtssl
WpAddshortff
WpAddfanfiction

84 Stories

  • Lucid Dream  || Short Story ✔️ by martiniiblues
    martiniiblues
    • WpView
      Reads 262
    • WpPart
      Parts 4
    වසර තුන්සියයකට පෙර සිරගතවූ ආත්මයක් මුදවා ගැනීමට වෙර දරන හීනවලට ඇබ්බැහි වූ තරුණියකගේ කතාවක්. Cover by @Silvermirror23 ©martiniiblues
  • ඔබගෙන් තරම් 💞 || KTH  by JinNu97
    JinNu97
    • WpView
      Reads 19,129
    • WpPart
      Parts 20
    *මිනිස්සුන්ට පුලුවන්ද මෙච්චර නපුරු වෙන්න ?..නැහෑ එයයි නපුරු * -ගිසෙල්- " තමුසේ මගෙත් එක්ක මේ වහලේ යට ගෙවන ජීවිතේ මං අපායක් කරනවා ! " -ටේ හ්‍යුන්ග් - Copyright © by JinNu Start Date 📅 : 2022.03.23 Published Date 📅 :2022.07.07 End Date 📅 : Kim Taehyung FanFiction BTS FanFiction Just FanFiction
  • ᴡᴀʟᴋ ᴡɪᴛʜ ʏᴏᴜ || ᴊɪɴᴋᴏᴏᴋ ʙʀᴏᴛʜᴇʀʜᴏᴏᴅ  ||𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍 √ by Kim_yuri924
    Kim_yuri924
    • WpView
      Reads 965
    • WpPart
      Parts 8
    මාත් ආසයි ඔයාලා වගේ ජීවත් වෙන්න , හිනාවෙන්න , ආදරේ කරන්න , ඉගෙන ගන්න , ඇවිදින්න.... මේ හදවත දැන් හරිම සංවේදියි. මට බෑ තවත් දරාගන්න. මගේ හදවතට දැන් හොදටම මහන්සී. ඒක නතර වෙනවනම් කොච්චර හොදද ?? හැමෝටම එකම එක කතාවක් තියෙනවා. ඉතින් මේ මගේ නමින් ලියැවුනු මගේ කතාව...💔 Start Date - 2022.12.07 End Date - ???
  • 💕PROMISE 💕 (  Completed )  by Chubby_104
    Chubby_104
    • WpView
      Reads 4,969
    • WpPart
      Parts 5
    Short Story!! Yoonmin Soft Ship Story 💕 Hope You Will Enjoy Their 💕PROMISE💕
  • ❝ 𝙼𝚈 𝙿𝙾𝚆𝙴𝚁𝙵𝚄𝙻𝙻 𝙷𝙴𝚁𝙾 ❞                                 ┃ᵒⁿᵉ ˢʰᵒᵗ┃ by _Eun_Ju_
    _Eun_Ju_
    • WpView
      Reads 112
    • WpPart
      Parts 1
    ♥ "හ්‍යොන්ග් මන් ලග ඉන්න හැමදාම" ♡ " මන් ඉන්නවා මගේ කුකී ලගින් හැමදාම " ♥ " අපි හැමදාම එකට ඉදී නේද හ්‍යොන්ග් ?" ♡ " දේ අනිවාරෙන්ම. අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා හැමදාම පොඩ්ඩො." ◎◎ දන්නවද ? අක්කා-මල්ලි, අයියා-නංගි, අක්කා-නංගි කියන බැදීම් වලට වඩා..... ඊට එහා ගිය ලස්සන කතා අයියා-මල්ලි කියන බැදීම ඇතුලෙ තියනවා. ඒකත් පොඩි කාලෙදිම තනි උන අයියා-මල්ලි දෙන්නෙක්. කීකරු අහිංසක මල්ලියෙක් සහ වගකීම් සහගත ආදරනීය අයියෙක්. මොන බලවේගෙකටවත් ඒ බැඳීමට හරස් කපන්න බෑ.. ❤️🖇️✨ _jinkook ❤️‍🩹 _short story 📖 _written by shashii ✍️
  • Brotherhood ( One Shot )  by DeepthiAyonoshika
    DeepthiAyonoshika
    • WpView
      Reads 217
    • WpPart
      Parts 1
    Brotherhood can never be broken 😎
  • Hide And Seek🌄(completed) by 22Lily_official
    22Lily_official
    • WpView
      Reads 600
    • WpPart
      Parts 10
    " අපි අපිවම නැතිකරන්...අපි ආයෙම අපිව හොයාගන්නවා....ඒක එහෙම නෙමේද?........." Just a fanfiction.
  • 🌷𝐔𝐧𝐝𝐫𝐞𝐚𝐦𝐞𝐝 𝐋𝐨𝐯𝐞🌷|| 𝐊𝐓𝐇 [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝] by Taeni3031
    Taeni3031
    • WpView
      Reads 46,693
    • WpPart
      Parts 34
    නොලැබීම් ගොඩක් මැද ජීවත් වෙන තරුණ ගෑණු ළමයෙක්... තමන් පණටත් වඩා ආදරය කල තරුණියගේ මරණයට, පලිගැනීම එකම විසඳුම කරගත් තරුණයෙක්... සතුටෙදි වගේම දුකේදී ළඟින් ඉන්න යාළුකම් හා සහෝදරකම් එක්ක රැඳුණු බැදීම් ගොඩක්... විදවීම් මැද විදින්න හේතු හොයන හිත් දෙකකට හම්බෙන නොසිතූ ආදරයක් නිසා ලස්සන වෙන ජීවිත දෙකක කතාව.... 🌸••••••••••••••••••••••••••••••••••🌸
  • 보고 싶었어요 | I Missed You | JJK | Short🍃 by Masha_uwjk97
    Masha_uwjk97
    • WpView
      Reads 951
    • WpPart
      Parts 3
    🍃 තනිවම ආදරය කිරීම ලොව වේදනා අඩුම බැදීමයි🍃
  • Witches of the Cold Night ✔️ by martiniiblues
    martiniiblues
    • WpView
      Reads 2,078
    • WpPart
      Parts 19
    මායා ලෝකයට අඳුරු මතකයක් වූ ඔහුගේ පුනරුප්පත්තිය..අනාවැකියේ උරුමක්කරුවන්ගේ ආගමනය..නොසිතූ මොහොතක ශක්තිමත් වන ඔහුව ආදුනික මායාකරුවන් කෙසේ පරදාවිද? මේ, මායාවරුන්ගේ රාත්‍රියේ ආරම්භයයි..✨ Published date:- 2023/05/21 Completed date :- 2024/05/21 Cover by @Silvermirror23 ©martiniiblues
  • Hide & Seek || Oneshot✔️ by martiniiblues
    martiniiblues
    • WpView
      Reads 73
    • WpPart
      Parts 1
    How long will you play hide and seek with me? Published date :- 2024/01/20 Cover by @Silvermirror23 ©martiniiblues
  • 4:00am in PARIS | KSJ 🗼⚠️️ by Masha_uwjk97
    Masha_uwjk97
    • WpView
      Reads 1,265
    • WpPart
      Parts 5
    - Love is a Crime, More than a Crime - 🚫✨🗼⚠️️ [ Just Kim SeokJin Fan Fiction ]
  • 🥀🍂••𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔 || 𝑲𝑺𝑱 by Taeni3031
    Taeni3031
    • WpView
      Reads 1,687
    • WpPart
      Parts 21
    ~•••ලැබෙන හිතක් ළඟ සැනසීම පමණක් නොව, නොලැබෙන හිතක් ළඟ ඇවිලීමද ප්‍රේමයකි.🥀🍂 ~•••මේ හිත නිවූ ඔබම මේ හිත දවන්නට පටන් ගත් දා, දැවෙමි, අළුවෙමි, සදාකාලිකවම.🥀🍂 ~•••වේදනා විද මියගිය මා නැවත උපන්නෙමි, හදවත මැරුණු එකියක ලෙස.🥀🍂 මේ ඇගේ කතාවයි "𝑳𝒊𝒎𝒊𝒕𝒍𝒆𝒔𝒔" ✍Taeni✨♥️🍃
  • 𝘚𝘵𝘢𝘺 𝘛𝘩𝘦𝘳𝘦 𝘓𝘪𝘵𝘵𝘭𝘦 𝘓𝘰𝘯𝘨𝘦��𝘳 (Completed) by Dilru_00
    Dilru_00
    • WpView
      Reads 16,954
    • WpPart
      Parts 22
    𝑃𝑎𝑠𝑡 𝑡ℎ𝑒 𝑒𝑛𝑑 𝑜𝑓 𝑡ℎ𝑖𝑠 𝑐𝑜𝑙𝑑 𝑤𝑖𝑛𝑡𝑒𝑟... 𝑈𝑛𝑡𝑖𝑙 𝑡ℎ𝑖𝑠 𝑠𝑝𝑟𝑖𝑛𝑔 𝑐𝑜𝑚𝑒𝑠 𝑎𝑔𝑎𝑖𝑛... 𝑈𝑛𝑡𝑖𝑙 𝑡ℎ𝑒 𝑓𝑙𝑜𝑤𝑒𝑟𝑠 𝑏𝑙𝑜𝑜𝑚 𝑎𝑔𝑎𝑖𝑛... 𝑆𝑡𝑎𝑦 𝑡ℎ𝑒𝑟𝑒 𝑙𝑖𝑡𝑡𝑙𝑒 𝑙𝑜𝑛𝑔𝑒𝑟... 𝑆𝑡𝑎𝑦 𝑡ℎ𝑒𝑟𝑒...❄️ Covered by :- @_Lan_Kimra Start:- 29/04/2022 End :- 20/12/2022
  • ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm  by Yewon_k1m
    Yewon_k1m
    • WpView
      Reads 10,419
    • WpPart
      Parts 13
    𝟸𝟶𝟸𝟸.𝟶𝟸.𝟶𝟼 🌸~මං ජීවිතේ කවදහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියනවා නම්... ඒ ඔයාට විතරයි~🌸 🌸~මෙයාගෙ තියන දුෂ්ට කමට.. ඔච්චර කියුට් මූණක් ආවේ කොහොමද මන්දා~🌸 __________________ #1 on funniest from 3.87k stories💀 A fanfiction only🚫 ~ყεωσɳ ҡเɱ
  • Happiness (𝗢𝗻𝗴𝗼𝗶𝗻𝗴) by Yashindi09
    Yashindi09
    • WpView
      Reads 172
    • WpPart
      Parts 8
    𝑺𝒐𝒎𝒆 𝒔𝒕𝒐𝒓𝒊𝒆𝒔 𝒘𝒊𝒍𝒍 𝒃𝒆 𝒂 𝒉𝒂𝒑𝒑𝒚 𝒆𝒏𝒅𝒊𝒏𝒈 :)                                  
  • ❤️ Bunny With a Rose 🌹 || JJK ||( Short Story ) by Sandee_96
    Sandee_96
    • WpView
      Reads 783
    • WpPart
      Parts 1
    කෙනෙක්ට පුලුවන්ද පෙනුමට නැතිව හදවතට ආදරේ කරන්න ? එහෙමත් නැත්නම් හැමදේකම ලස්සනක් දකින්න ? දෑස් පෙනිලා මනස අන්ධ වෙලා මොකටද ? 🙂
  • හද ගැස්ම || කෙටි කතාවකි || by Ayo_PJM
    Ayo_PJM
    • WpView
      Reads 2,084
    • WpPart
      Parts 1
    නුඹට අවනත...සුසුම් කලතන.. හදගැස්ම... මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිත වේ. කතෘ අයිතිය සුරකින ලෙස ඉල්ලා සිටිමි. 2022.08.20. By_Ayo
  • Forever🌸 (Completed ✔️) by Makie_99
    Makie_99
    • WpView
      Reads 19,296
    • WpPart
      Parts 23
    ඔප්පලා හත් දෙනෙක්ගේ ආදරේ මැද හැදුනු සුරංගනවිය මාකිගේ කතාවයි 🌸 Started ➡ 2021.08.09 Finished ➡️ 2021.09.12 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
  • My Little Princess 🧚‍♂️♥️ by parkmincheebu1
    parkmincheebu1
    • WpView
      Reads 544
    • WpPart
      Parts 3
    ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්. ඒ ආදරේ ගොඩක් අයට හම්බවෙන්න ජීවිතේට එක පාරයි. කාත් කවුරුවත් නැති පුංචි කෙල්ලෙක්ට ඒ ආදරේ ගොඩක් වටිනව. ඉතින් minsu කියන්නෙත් ඒ වගේ ආදරේ කරන කෙනෙක් ඉදලත් ඒ ආදරේ අදුර ගන්න බැරි වෙච්ච කෙනෙක්. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.. 🖤 #839 - sadness (out of 104k stories) 🖤 #54 - ending (out of 5.6k stories) 🖤 #135 - crying (out of 14k stories) 🖤 #26 - sadromance ( 2.76k stories) 🖤 #248 - sinhala (out of 2.28k stories) 🖤 #20 - slff (out of 80 stories) 🖤