Announcement

2K 257 63
                                    

මුලින්ම අප්ඩේට් එකක් කියලා හිතලා ආපු හැමෝටම මගේ බලවත් මෙව්වා එක 😌

අප්ඩේට් දෙන්න තාම chapter එකකවත් goal complete නෑනේ 😁තුනම complete උනාම දෙන්නම්.

දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කවද්ද ටේ ඇත්ත දැනගන්නේ කියලා. තව chapters 3කින් විතර වගේ ප්‍රශ්න විසඳෙනවා. හැබැයි ඉතිං මගේ type කිරීමේ වචන පරාසය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. උපරිම උනොත් 4ක්‌ වෙයි. එතකන් ඉවසලා ඉන්න 😊

එතකොට අනිත් දේ තමයි දැන් කතාව මුල ඉඳන්ම ගොඩක් මේක කියවන බබාලා යෝජනා කළා ජන්කුක්ට පුළුවන් නේද ටේට කොලේක ලියලා ඇත්ත කියන්න කියලා..... ඔව් ඉතිං මාත් දන්නව ඒක. ඒත් ඒක සාර්ථක නැති වෙන්න හේතු 3ක්‌ තියෙනවා.

පලවෙනි එක.. ටේහයුන්ග් ජන්කුක් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. එහෙම ලියලා පෙන්නුවත් ජන්කුක් ඒකට ගොඩක් පරක්කුයි. ජෙනී කියන වැඩේ කලේ නැතොත් මල්ලි මැරෙනවා.ඒ නිසා එයා ටේහයුන්ග් ඉස්සරහම විශ්වාසය නැති වෙන විදියට කොච්චර දේවල් කලාද. එහෙම එකේ ටේ විශ්වාස කරන්නෙත් නෑ. අනික ටේහයුන්ග් ජන්කුක්ට අවස්ථාවක් දුන්නේ නෑනේ 🙂💔අනික ජන්කුක්ගේ නංගි තමයි ජෙනී. ජෙනී ජන්කුක්ට වයිර කලාට ජන්කුක්ට ජෙනී කියන්නේ තාමත් නංගි. නංගිව පාවල දීලා මරන්න බෑ.. 🥲

දෙවෙනි හේතුව තමයි මේ කතාවේ දැන් ජන්කුක් එහෙම ලේසියෙන් කියලා දැම්මොත් කතාවේ වෙන්න දෙයක් නෑනේ 🙂💔එහෙම වුනොත් කොටස් තුනෙන් කතාව ඉවරයි. ජෙනී ජන්කුක්ව බය කරනවා ජන්කුක් ඒක ටේහයුන්ග්ට කියනවා ටේ ජෙනීවයි කායිවයි මරනවා ඔච්චරයි 😂💔

එතකොට තුන් වෙනි හේතුව තමයි ඔයාලම හිතලා බලන්න ඔයාලට මේ කතාවේ වැඩියෙන්ම හිතට අල්ලලා interesting වුණේ ජන්කුක්ගෙයි ටේගෙයි අතරේ මේ තියෙන වැරදි වැටහීම නේද...

මෙන්න මේ හේතුව නිසා තමයි ජන්කුක් ටේට නොකියන්නේ හෙහෙ 😁එහෙම පොල්ලෙන් ගහනව වගේ කියලා දැම්මම කතාවක් නැති වෙනවනේ 🙂💔

තේරුනාද 🤭🤭

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWo Geschichten leben. Entdecke jetzt