10

2K 306 18
                                    

එදා සිදුවීමෙන් පස්සේ දවසක් පුරාවට ටේහයුන්ග්ව දකින්න ලැබුනේ නෑ. ටේහයුන්ග් එදා දවස පුරාවටම මැනිෂන් එකට ආවේ නෑ.

ජන්කුක්ට සිහිය ආවට පස්සෙත් ශරීරයෙන් කොයිතරම් වේදනාවක් දැනුනත් ටේහයුන්ග්ව දකින්න නොලැබීම ජන්කුක්ගේ හිතට සහනයක් වුණා. ජන්කුක් හිතුවේ ටේ එයා කරපු දේ ගැන තියෙන පසුතැවීම නිසා ජන්කුක්ට මුහුණ දෙන්න එන්න අකමැත්තෙන් මැනිෂන් එකට එන්නේ නැතුව හිටියා කියලා. ඒත් ජන්කුක්ට තමන්ගේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදි කියලා තේරුනේ පහුවෙනිදා රෑ ටේ බීමතින් මැනිෂන් එකට ආවට පස්සෙයි.

එදා රෑත් ජන්කුක් එපා කියලා පතපු දේම සිද්දවුනා. බීමතින් හරි සිහියක නොහිටපු ටේහයුන්ග්ව නවත්තන්න නම්ජුන්ටවත්,ජින්ටවත් බැරිවුණා. එදා රෑත් ජන්කුක්ව අර playroom එකට ඇදගෙන ගිය ටේහයුන්ග් ජන්කුක්ගේ විලාප මැද ජන්කුක්ව තමන්ගේ අතින්ම විනාස කළා. තවත් ටේහයුන්ගේ මේ තිරිසන් හැසිරීම දරාගන්න බැරිවුණු ජින් ඒ මොහොතේම නම්ජුන්ට බලකරලා මැනිෂන් එකෙන් එලියට බැස්සේ ජන්කුක් ටේහයුන්ග් සහ තවත් සේවකයෝ කිහිපදෙනෙක් පමණක් ඒ විශාල මැනිෂන් එකේ ඉතිරිවෙද්දී.

ටේහයුන්ගේ මේ හැසිරීම එදා රැයට විතරක් සීමා වුනේ නෑ. සේවකයන් ඇරුනම ඔවුන් දෙදෙනා විතරක් ඉතුරුවුණු මැනිෂන් එක පුරා හැම රෑකම ජන්කුක්ගේ වේදනාබර විලාප ඇහුනා

ජන්කුක්ගේ සිරුර එන්න එන්නම දුර්වල වෙද්දී ඒ විදියට ජන්කුක් වේදනාව විතරක්ම පිරුණු රාත්‍රීන් එක්ක සතියක කාලයක් ගතකලා. දවල් දවසේ හරියට කෑමක් බීමක්වත් නැතුව ශරීරයෙන් දැනෙන අසීමිත වේදනාවත් එක්ක ඇඳ කොනක ගුලි වෙලා ගතකරන ජන්කුක් රාත්‍රියේදී බීමතින් තමන්ට වධදෙන ටේහයුන්ගේ ඇඟට යටවෙලා ඔහු තමන්ට කරන හැමදෙයක්ම ඉවසන් වේදනාවෙන් කෑ ගැහුවා.

ඒත් ටේහයුන්ගේ හිතේ නම් ජන්කුක් වෙනුවෙන් පුංචි අනුකම්පාවක්වත් ඇති වුන බවක් පෙනුනේ නෑ. ඒ වෙනුවට ජන්කුක්ගේ ශරීරයෙන් දැනුනු වින්දයට ටේ ඇබ්බැහිවෙන්නගත්තා.

ජන්කුක්ගේ කෙඳිරිලි හඬ තමන්ගේ කන් අතර නිතරම ඇහෙන්න ඕනි කියලා ටේට දැනෙන්න ගත්තා. ජන්කුක් තමන් ඉස්සරහ බැගෑපත් වෙන හැටි දකින්න ටේහයුන්ගේ හිත කැමැත්තක් දැක්වුවා. ටිකෙන් ටික තමන්ගේ හිතේ ජන්කුක් ගැන තියෙන්නේ ආදරයක්ද නැත්නම් ආසාවක් විතරද කියලා තමන්ටම නොතේරෙන තරමටම ටේහයුන්ග් ජන්කුක්ගේ පහසට ඇබ්බැහිවුණා.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now