16🔞

3.4K 422 39
                                    

🔞

"මයි ලව් අද මගේ වෙනවද ඔයාගේ කැමැත්තෙන් ම්ම්ම්... අමතක කරන්න එපා ඔයා අද ඔයාගේ චාන්ස් එක miss කරගත්තා."

ටේහයුන්ග් ජන්කුක්ගේ බෙල්ල පිටිපස්සෙන් හාදු තවරද්දී ජන්කුක් කලබලවෙලා එයාගේ ශරීරය දරදඬු කරගන්නවා වගේ දැනුනම ටේහයුන්ග් ජන්කුක්ගේ කනට කරල මිමිනුවා.ජන්කුක්ගේ කන් පෙත්තකින් වෑහෙන වැහිබිඳු දිවෙන් ස්පර්ශ කරන ගමන් තොල් වලින් කන් පෙත්ත හපද්දී දැනුනු කිතියෙන් ජන්කුක් ටේගෙන් ඈත් වෙන්න හැදුවා.

ඒත් ටේහ්යුන්ග් ජන්කුක්ව තදින් වැළඳගෙන හිටිය නිසා ජන්කුක්ට ටේගෙන් ඈත්වෙන්න තියා හෙලවෙන්නවත් බැරිවුනා.වතුරට පෙඟුණු ඇඳුම් අතරින් ජන්කුක්ගේ ශරීරය කැපී පෙද්දී ටේට ඉවසන් ඉන්න බැරිවුනා.ජන්කුක්ගේ ශරීරයේ එයා හවස තිබ්බ සලකුණු යන්තම් දම් පාටින් හැඩගැන්විලා තිබුනා.ටේට ඕනිවුනා ඒ සලකුණු තවත් තද දම් පාට වෙනකන්ම ජන්කුක්ගේ ශරීරය පුරාම සලකුණු ඉතුරුකරන්න.

තමන්ගේ සාක්කුවකට අතදාපු ටේහ්යුන්ග් ඒකෙන් පුංචි ටැබ්ලට් එකක් අතට අරන් දිවෙන් තියාගත්තා.තාමත් ටේගේ රළු ස්පර්ශයක් බලාපොරොත්තුවෙන් ඇස් වහන් ඉන්න ජන්කුක්ව තමන්ගේ පැත්තට හරවගත්ත ටේහ්යුන්ග් ජන්කුකේ ශරීරය පුරා ඇස් ගෙනිච්චා.තෙත් වුනු ඇඳුම් අතරින් පේන ජන්කුක්ගේ පපු ප්‍රදේශය,හිසකෙස් වලින් බේරිලා නහය දිගේ නිකට හරහා ගලන් යන වතුරබින්දු එ මත රැඳිලා තාලෙට බෙල්ල දිගේ පපුව තෙත් කරන වැහි බින්දු ටේගේ කාමුක හැඟීම් උද්දීපනය කළා.ජන්කුක්ව ටේහ්යුන්ග් ඉස්සරහා පෙනුනේ අංග සම්පූර්ණ සරාගී ශරීරයක්‌ හිමි සුරදූතයෙක් වගේ.

ජන්කුක්ගේ සරාගී බව කැපිල පේන ශරීරය අල්ලන්න හිතුන ආසාවට ටේහයුන්ගේ දිග ඇඟිලි ජන්කුක්ගේ ශරීරය පුරා ඇදිලා ගියා.

ජන්කුක්ව ටේහයුන්ග් එයා ලඟට ඇදල ගත්තම ජන්කුක් අත් දෙකත් තියාගෙන නැවතුනේ ටේගේ ඇඟේ වැදිලා. ටේහයුන්ග් හුස්ම ගන්න සද්දේ ඇහෙද්දී ජන්කුක් හෙමින් හෙමින් ඇස් ඇරලා ටේහයුන්ග් දිහා බැලුවා. ටේහයුන්ගේ රතු වුණු ඇස් ජන්කුක්ට යොමුවෙලා තිබුනා. ටේගේ රාගය විතරක් පිරිලා දිලිසෙන ඇස් එක්ක ජන්කුක්ගේ ඇස් පැටලුනත් ටේගේ ඇස් ඊළඟට නැවතුනේ වතුර බින්දු රැඳිලා සීතල නිසා තවත් රතුවෙලා ඉදිමිලා තියෙන ජන්කුක්ගේ තොල් දිහාවට.

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now