9

2.8K 367 72
                                    

ජන්කුක් සහ ටේගේ රාත්‍රිය ඒ විදිහට ගෙවෙද්දී ජෙනී හිටියී කායිගේ පහසින් මත් වෙලා.ඇති තරම් එකිනෙකාගෙන් තෘප්තිමත් වුනු දෙදෙනා නිරුවත් සිරුරු එක්කම තුරුළු වුනේ ඇඟට දැනුනු වෙහෙසත් එක්කයි.

"බේබි ගර්ල් අරූගේ මයික් එක off කළා නේද මොකුත් ප්‍රශ්නයක් වෙලාද දන්නේ නෑ "

" මොකුත් වෙන්න විදියක් නෑ ඩැඩී ඌ දන්නේ නෑනේ off කරලා කියලා.අනික ඌ මොනවා කියලා කරන්නද"

කාමරේ පුරා ඇහෙන්න එකටම හිනාවුණු ඔවුන් එකිනෙකාගේ තුරුලේ නින්දට වැටුනේ ජන්කුක්ට අහම්බෙන් හරි ලැබෙන්න තිබුණු එකම අවස්ථාවත් ඒ විදියට මගහැරෙමින්......

------------------------------------ 

ටේහයුන්ග් අමාරුවෙන් ඇස් ඇරියේ  ඇඟේ සීතල හුළඟක් වැදෙනවා දැනුනු නිසා. ඇස් ඇරලා වටපිට බැලුව ටේහයුන්ග් දැක්කේ තමන්ගේ නිරුවත් ශරීරයට යට වෙලා ඉන්න ජන්කුක්ව.

ජන්කුක්ට තාමත් සිහිය ඇවිත් තිබුනේ නෑ.මුළු රැයක්ම ටේගෙන් දරාගන්න බැරි තරම් වධ වේදනාවල් විඳලා ඒ අසරණයා තාමත් නිසොල්මනේ ඔහේ වැතිරිලා හිටියා. තාමත් ජන්කුක්ගේ ඇඟ උඩම ඉන්න ගමන් ටේ තමන් ඊයේ රෑ පුරාම ජන්කුක්ගේ ශරීරය පාවිච්චි කරපු දිහා බැලුවා.

තොල් පැලිලා තාමත් කට කොනකින් ගලන් ගිය ලේ පාර යන්තමින් තොල් අග කැටි ගැහිලා... මුළු ඇඟේම තුවාල කැළලක් හොයාගන්න නැති තැනක් නෑ.. මුළු ශරීරයම හයිනා රැලකට අහුවුණු ගොදුරක් වගේ.. ශරීරයේ තිබුණු ටේගේ සැපුම් තුවාල නිල් දම් පැහැයක් අරන් තිබුනා.යටිකයෙන් ජන්කුක්ගේ cum වෑස්සිලා යටිකය ඉදිමිලා තිබුනා.මීට කලින් සුරඟනක්ට පමණක් දෙවෙනි වුණු ශරීරයක් තිබුණු ජන්කුක්ගේ කිරිපාට හම කුනුවුණු මස් වැදැල්ලක වර්ණය අරන්සැපුම් සහ තුවාල වලින් පමණක් පිරිලා ගිහින් කාන්තිමත් බවක් නැති වෙලා තිබුනා....,දකින ඕනිම කෙනෙක්ට කියන්න පුළුවන් ජන්කුක් අසීමිත වේදනාවක් ඉවසන් ඉඳලා කියලා.

ජන්කුක්ට තමන් කරලා තිය න දේ දැක්කම ටේට දැනුනේ එයාට පණ නැතිවීගෙන එනවා වගේ. දැන් ටේහයුන්ග් ඉන්නේ බීමතින් නෙමෙයි. ඒ නිසා කලින් දවසේ රෑ ජන්කුක් එක්ක ගත කරපු විදිය ටේට මැවිලා පෙනෙද්දී ටේගේ හදවතට පිහිතුඩකින් අනිනවා වගේ දැනෙන්න ගත්තා. තමන් ගැනම වරදකාරී හැඟීමක් දැනෙද්දී ටේට ඕනි වුණා කෑගහලා අඬන්න. ජන්කුක්ගෙන් සමාව ගන්න ඕනි වුණා. ටේට ඕනි වුණා තමන් වගේ තිරිසෙනෙක්ගෙන් ජන්කුක්ට බේරිලා ඈතකට යන්න කියන්න. ඒත් ඔවුන් දෙදෙනාගේම ඉරණම දැනටමත් තීරණය වෙලා අවසන්....

𝙵𝚘𝚛𝚐𝚒𝚟𝚎 𝙼𝚎ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ 🔞 COMPLETEDWhere stories live. Discover now