INSANE-PART 16

1.3K 306 11
                                    

16

Sorry for mistakes! ටයිපින් මිස්ටේක් තියන ඒවා මන් දවල්ට හදන්නම් අරස්සෝ මියානේ!

ශ් ශ් ශ් ඒ ගැන අපි කතා කරන්න ඕනේ නෑ නිනී. ඔයා මගේ ගාවට ආව එක හොදයි මට පුලුවන් ඒ ජරා වචන ටික අමතක කරන්න

වයින් එක අතේ තියාගෙනම නිත්‍යාගේ බ්ලවුස් එකේ බට්න්ස් එකින් එක පන්නද්දි නිත්‍යා කරේ සිගරට් එක උරපු එක!

ඔයාට මට සිගරට් එක දෙන්න හිතක් නැද්ද නිනී?

ජිමින් නිත්‍යාව තවත් ජිමින්ගේ ඇගටම හිර කරගන්න ගමන් ඇහද්දි නිත්‍යා ඒ තොල් උඩින් තොල් තිබ්බත් ජිමින්ට හොදටම දැනුනා නිත්‍යාගේ අයි ලෑශස් වල තිබ්බ කදුලු එයාගේ මූනේ ගෑවෙනවා. නිත්‍යාගේ බෙල්ල මත තොල් තියන ගමන් ජිමින් එයාගේ අත් වලින් නිත්‍යාගේ ඉන මසාජ් කරා.

ම්ම්හ්

ඇයි ඇඩුවේ? ඒ ඕඩියෝ එකේ එච්චර දුක හිතෙන දෙයක් තියනවද?

අ....අනීහ්....

ජිමින් නිත්‍යාගේ බෙල්ලේ දම් පාට මාර්ක්ස් තියලා ලස්සනට හිනා වෙද්දි කෙල්ල ඒ පපුවේ ඔලුව තියා ගත්තා.

ඔයා දන්නවද නිනී මගේ ඔම්මා ගොඩක් දුන් වින්දා. එයා ඒ මැන්ශන් එක අස්සට වෙලා හැමදේම තනියම ඉවසන් ඉන්න ඇති. මට එයාව මග ඇරුනා නිනී. මගෙන් වෙන්න ඕනේ දේවල් මන් කරේ නෑ..

ජිමින්ට දැන් ඕනේ ඇහුම්කම් දෙන කෙනෙක්. පැය ගාණක් කියෙව්වත් වෙනසක් නොකර ඇහුම්කම් දෙන කෙනෙක්. ඉතින් නිත්‍යා ඒවට උත්තර නොදී ජිමින්ගේ ඉන වටේ අත් යවද්දි ජිමින් එයාගේ එක අතකින් නිත්‍යාගේ පිට මෘදුව අත ගාන ගමන් අනිත් අතෙන් වයින් එක හිස් කරන්න ගත්තා.

ඉතින් මන් දැන් ඒක කරන්න යන්නේ. මන් යන්නේ මගේ ඔම්මගේ සැනසීම හොයලා දෙන්න. මන් මාෆියා වලින් ලෝකේම හෙල්ලුව එකෙක්. මන් දරුණුයි. ඔයා දැන් ඔය පූස් පැටියෙක් වගේ තුරුල් වෙලා ඉන්නේ ලෝකේ ඉන්න දරුණුම මාෆියා ලීඩර් කෙනෙක්ට නිනී. මන් මාෆියා වලින් අයින් උනේ රෝස් නිසා. ඒත් මට පේන විදිහට රෝස් තාම සේෆ් නෑ. ඔයා එයා එක්කන් ඉන්නවා නේද නිනී?

පපුවට හේත්තු වෙලා හිටිය නිනීගේ මූන නිකටෙන් උස්සලා ලිප්ස් වලට සොෆ්ට් පෙක් එකක් දුන්න ජිමින් අහද්දි නිත්‍යා ඇස් වලට එබුනා ජිමින්ගේ

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now