INSANE-PART 07🌸

1.3K 314 22
                                    

7

ජිමින් කෙල්ලවත් වඩාගෙන තමන්ගේ රූම් එකට ගිහින් ටී ශර්ට් එකක් දාගෙන කාර් එකේ යතුරත් අරන් පහලට බැස්සා. වාව් හොද ඩෑඩ් කෙනෙක්. රෑ දොලහට අවුරුදු තුනේ.පොඩි එකෙක්ට අයිස් ක්‍රීම් කවනවා 🥴🖐️

අදත් ජිමින්ට එයාගේ ප්‍රින්සස්ව ඔෆිස් එකට එක්කන් යන්න උනේ එයාගේ නැනී නිවාඩු අරන් තිබ්බ නිසා. ඒ වගේම ජිමින්ගේ ඔම්මට ජිමින්ගේ අප්පා එන්න දුන්නේ නැති නිසා ජිමින්ට උනා රෝස්ව අරන් යන්න.

උදේ රෝස්ට නිල් පාට පිම්බුන ගවුමක් අන්දලා ඒකට ගැලපෙන්න ලොකු මලක් තියන හෙයා බෑන්ඩ් එකක් දාලා ශූස් දාලා ලෑස්ති කරගෙන පුලුවන් තරම් වේගෙන් ඔෆිස් එකට ගියේ දැනටමත් මීටින්ග් එකට විනාඩි පහක් පරක්කු වෙලා නිසා.

ප්‍රින්සස් අප්පගේ ඔෆිස් එකේ ඉන්න අරස්සෝ. මන් ඉක්මනින් එනවා.

රිසිප්ශනිස්ට රෝස්ව ඔෆිස් රූම් එකට අරන් යන්න බාර දීලා ජිමින් මීටින්ග් රූම් එකට දිව්වා. ඒ යද්දිත් මීටින්ග් එකට අදාල හැමෝම ඉදගෙන බලාගෙන හිටියා.

මියානේ මට ටිකක් පරක්කු උනා. ආය එහෙම නොවෙන්න මන් වග බලාගන්නම්.මියානේ

ජිමින් එහෙම කියන ගමන් ඉදගත්තත් එතන හිටිය වයසක මනුස්සයෙක් ටිකක් ගැඹුරු හඩකින් ජිමින්ට කතා කරේ නෝන්ඩියට වගේ.

වාව් ජිමින් ඔයාට හරියට ටයිම්වත් මැනේජ් කරගන්න බැරි එකේ තමුන් කොහොමද මේ ඉන්ඩස්ට්‍රී එක බාරගන්නේ?

මිස්ටර්! කතා කරන්න ඉගෙනගත්තොත් හොදයි

නිනී ඉනෆ්!

ජිමින්ට අර මනුස්සයා නෝන්ඩියට හිනා වෙද්දි නිත්‍යාට ඒ මනුස්සයාව එතනින් එලියට ඇදලා දාන්න තරම් තරහක් තිබ්බා. ඇනුවල් ශෙයාර්ස් හෝල්ඩර්ස්ලාගේ මීටින්ග් එක. ජිමින්ට තේරුනේ නෑ ඇයි අදම ජිමින් පරක්කු උනේ කියලා. නිත්‍යා තවත් කෑ ගැහුවොත් මෙතන තත්වේ තවත් අවුල් යනවා කියලා දන්න නිසාම ජිමින් නිත්‍යාව නතර කරා. ආයේම ජිමින් සමාව ඉල්ලලා මීටින්ග් එක කරගෙන ගියා.

ඉතින් ජිමින් ඇයි ඔයාට ඕනේ ඔස්ට්‍රේලියාවල අපේ තියන බ්‍රාන්ච් පහෙන් එකක් වහන්න

THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now