INSANE-PART 20🌸

1.3K 299 26
                                    

20 Sorry for mistakes. No proof reading!

සේන්ගෙයි ටේගෙයි සද්දෙට ජින් දුවගෙන ආවත් එතනින් එහාට ඇහුන දෙන්නගේ කතාව නිසා ජින් රූම් එක ඇතුලට ගියේ නෑ. ඒ වෙනුවට ජින් ජිමින්ට කතා කරන්න හිතුවත් ඒකත් ජිමින් ඉන්න තත්වේ එක්කන් හරියයි කියලා ජින් හිතුවේ නෑ.

කොහොමහරි ජිමින් අද උදෙන්ම ඔෆිස් නොයා කොල්ලෝ ටික එක්කන් කතා කරන්න හිතා ගත්තා..

මට බිස්නස් ටික අතට ගන්න ඕනේ. ඒකට පාර්ක් ඉන්ඩස්ට්‍රී එක ඉස්සෙල්ලම මගේ අතට ගන්න ඕනේ.

ජිමින් කියන දේ සුගා තේරුම් ගත්තා උනත් හැමෝම දැනගෙන හිටියා ඒක ලේසි වෙන්නේ නෑ කියලා.

මෙහෙමයි පාර්ක් කාරයා ඕක දෙන්නේ නෑනේ කැමැත්තෙන්.අපිට ගන්න වෙන්නේ බලෙන්. හොරෙන්. මොනා හරි ගේමක් ගහන්න වෙනවා.

සුගා කියද්දි ජිමින් ඔලුව වැනුවා.

ඔක්කොටම කලින් අපි ඔය කන්ග් කියන ගෑණිගේ ළමයව හොයාගන්න ඕනේ. ඊට කලින් අපි නිත්‍යාව ආය ගෙන්න ගන්න ඕනේ ජිමින්. උබට තේරෙනවනේ නිත්‍යා නැතුව ඔෆිස් එකේ වැඩත් අවුල් අපාර්ට්මන්ට් එකේ වැඩත් අවුල්

ජින්ට ඕනේ උනේ නිත්‍යාගේයි ජිමින්ගෙයි අවුල විසදලා ටේගෙයි සේන්ගෙයි අවුල විසදන්න. ටේ උනත් සේන්ට සලකනවා දරැණු වැඩියි කියලා ජින්ට තේරුනත් ඒකට කරන්න දෙයක් තිබ්බේ නෑ. ටේ එහෙමයි. එයාට ලේසියෙන් තරහා යන්නේ නෑ ඒ උනත් තරහා ගියහම හොදක් නරකක් සීමාවක් ටේට නෑ කියලා ජින් අත්දැකීමෙන් දැනගෙන හිටියා.

මන් මොකද කරන්නේ ජින් හ්‍යුන්ග්? ඇත්ත මන් ඒකි ගාවට ගියා. ඒත් එදා මන් බීලා හිටියේ. නිත්‍යාට මන් ආදරේ කරේ නෑ. ඒත් හේතුවක් මන් දන්නේ නෑ නිත්‍යා ආවත් හරි මන් කිසිම ගෑණියක් ගාවට ගියේ නෑ. අඩුම ක්ලබ් එකටවත් මන් ගියේ නෑ. මට බොන්න හිතුනම මන් අපාර්ට්මන්ට් එකේ බීවේ. ඒත නිත්‍යා එක්කන් බීවේ මන්.

ජිමින්ට එයාගේ දේවල් හැමෝම ඉස්සරහා කියන කෙනෙක් නෙවේ උනත් ජිමින් අවස්තාවේ විදිහට උන හැමදේම කිව්වා.

දැන් ඔය කෙල්ල කොහෝ කෙනෙක්ද?කවුද මොනාද කරන්නේ

ටේ ජිමින්ගෙන් ඇහද්දි ඒකට උත්තර දුන්නේ ජන්ග්කූක්

THE INSANE || PJM FF || COMPLETEDUnde poveștirile trăiesc. Descoperă acum