THE INSANE- INTRDUCTION

3.8K 403 38
                                    

හායිම් 🙂

THE INSANE (උමතුව)මගේ අලුත් මෙව්ව එක 🙂🌸

ආහ් මාෆියාද ? දන්නේ නෑ 🙂

සමහර ආදරකතා තියනවා කෙනෙක්ගේ වටිනාකම අනිත් කෙනාට තේරෙන්නේ කල් ගියහම.මේකත් එහෙම එකක්. මේන් රෝල් එක ජිමින්...ජිමින් කිව්වට මෙයාට මේකේ එක චරිතයක් නෑ...එයා නපුරුයි හොදයි මාෆියා ලීඩර් කෙනෙක් ඒත් අනිත් අතට ආදරණීය කෙනෙක් ඒත් තවත් පැත්තකට රස්තියාදු ටයිප් කෙනෙක් ඒත් සමහර වෙලාවට එයාගේ කම්පැනි එකේ තිතට වැඩ බලන බොස් කෙනෙක්...කොටින්ම ජිමින් බොස් ටයිප් කෙනෙක් වගේම ජිමින් රස්තා ටයිප් කෙනෙක්

එක චරිතයක්ද ජිමින්? දන්නේ නෑ සමහරවිට කතාව යද්දි දෙන්නෙක් වෙන්නත් ඉඩ තියනවා !

පාර්ක් ජිමින්වයස 28යිVILLA HOTEL CHAIN එකේ CEOවැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් ජිමින්
වයස 28යි
VILLA HOTEL CHAIN එකේ CEO
වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා

පාර්ක් ජිමින්වයස 28යිVILLA HOTEL CHAIN එකේ CEOවැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැබැයි! ඕනේ වෙලාවක ලයිටර් එක අතේ ☹️😑 සිගරට් එක අනිත් අතේ...තව අතක් තිබ්බනම් විස්කි බෝතලේකුත් අතේ තියාගනියි..ආහ් තව එක අතක් තිබ්බනම් අනිවාරෙන්ම ගන් එක අතේ තියෙයි. නපුරුකමනේ ඉතින් 🙄😒 දකින්නේ මොකාද මරන සයිස් ☹️

 නපුරුකමනේ ඉතින් 🙄😒 දකින්නේ මොකාද මරන සයිස් ☹️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිත්‍යා.......ඉන්දියන් කෙල්ලෙක්..
වයස 25යි ☹️
ජිමින් එක්කන් දාගත්ත වලියක් නිසා දෙන්නා නයයි පොළගයි ටයිප්
මැර සයිස් එකේ ඉන්න කෙල්ලෙක්.කටනම් තියනවා සීයකට ගහන්න
ඒත් මෙයාගේ ජීවිතේ ලේසි එකක් වෙන්නේ නෑ

කටනම් තියනවා සීයකට ගහන්නඒත් මෙයාගේ ජීවිතේ ලේසි එකක් වෙන්නේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුන්...කිම් ටේහ්‍යුන්ග්
වයස 28යි
මේ අනිත් නපුරු භාණ්ඩේ
මූනේ හිනාවක්නම් ගෑවිලාවත් නෑ!
හිනා වෙන්නේ තුන් දෙන්නෙක් එක්කන් විතරයි
ජිමින්
ජන්ග්කූක්
ප්‍රින්සස්
😒 හැමවෙලාවේම කිණිස්සක් සපත්තුව අස්සේ දාගෙන ඉන්න අරුම පුදුම ජීවියෙක් උනාට මකුලුවන්ට බයයි ☹️☹️☹️☹️

මේ ඉන්නේ අනිත් බඩ්ඩජියොන් ජන්ග්කූක් ජේකේ කූකිවයස 24යි සෙට් එකේ පොඩ්ඩා උනාට මූ තමා දවසකට හරි මනුස්සයා 🙄අර ඩබලට වඩා නපුරුයි හැබැයි 🙂එයාගේ ලෝකේ කිසිම කෙනෙක් නෑ ඉන්නේ චිමී හ්‍යුන්ග් ටේටේ, ප්‍රින්සි 🙂 එතනින් එහාට ලෝකයක් නෑමෙයා සෝල් වල ඩයමන්ඩ් කියලා ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ අනිත් බඩ්ඩ
ජියොන් ජන්ග්කූක් ජේකේ කූකි
වයස 24යි
සෙට් එකේ පොඩ්ඩා උනාට මූ තමා දවසකට හරි මනුස්සයා 🙄
අර ඩබලට වඩා නපුරුයි හැබැයි 🙂
එයාගේ ලෝකේ කිසිම කෙනෙක් නෑ ඉන්නේ චිමී හ්‍යුන්ග් ටේටේ, ප්‍රින්සි 🙂 එතනින් එහාට ලෝකයක් නෑ
මෙයා සෝල් වල ඩයමන්ඩ් කියලා හදුන්වන්නේ.ඒ ඇයි?🙄දන් නැහ් 🙂😂

පස්සේ තව චරිත එකතු වෙයි.ඒවා ඒ වෙලාවට...ආහ් තව මාස දෙකකින් දෙන්නේ මන් මේක 🙂😂
බායි




THE INSANE || PJM FF || COMPLETEDWhere stories live. Discover now