20th Chapter 💋 Final Chapter

1K 238 196
                                    


----------------------------

" ඕකව ගැටගහනවා... දගලනවා වැඩී .. "

"ම්ම්ම්ම්..ම්ම්ම්ම්....යෙආහජජ්ජජ්....ම්ම්ම්.ජජජ්ජ.ජ්ජජජ්ව්....."

" කටවහන් ඉන්නවා.... තමුසෙගේ හ්‍යොන්ග් හොදින් ඉන්න ඕන්නම් කටවහන් පාඩුවේ ඉන්නවා.."

ජින්ව ගෙනත් තිබ්බ ගබඩාවටම ගෙනල්ලා පුටුවක තදට ගැටගලා හිටිය ටේට නම්ජූන් කෑගහන්න ගත්තේ ලග තිබ්බ මේසයක් කැඩිලා යන්නම අත මිට මොළවලා ගහන ගමන්...

(ටැමිල් ෆිල්ම් වල වගේ අතිශයෝක්තියෙන් ලියන ලද්දකී 🙂)

ගෙනාව වෙලේ ඉදන තමන්ව අල්ලන් හිටිය අයට කකුල් වලින් ගගහා කටින් හප හප දැගලුව නිසා අන්තිමට ටේගේ කටට ඇපල් ගෙඩියක් ඔබලයි තිබ්බේ.... ඒත් නැවතුන් නැතිම තැන පුටුවේ කකුල් දෙකට තියලා ටේගේ කකුල් දෙකත් බැන්දා.. ඒත් කොල්ලා නැවතුනේ නැහෑ.. පුටුව එක්කම උඩ පැන පැන ටේ එතන දගලන්න පටන් ගත්තා . ඒකෙන් වුනේ නම්ජූන්ගේ කේන්තිය තව වැඩි වෙලා තලපති විජේ නම්ජූන්ට වැහුන එකයි...

තමන්ගේ හ්‍යොන්ග්ව මතක් කල පාර බය වුන ටේ අන්තිමට දගලන එක නවත්තලා කට ඉරාගෙන හරි හිමීට හිමීට ඇපල් ගෙඩිය කන්න බැලුවා... ඒත් ටේ දැනන් හිටියේ නෑ ඒ ඇපල් ගෙඩියට සිහිය නැති වෙන්න බෙහෙත් දාලා තිබ්බා කියලා.. පුවර් ටේ...

" අරූ දැන් නැට්ට ගිනි ගත්ත අර කවුද India වල ඉන්න God ?.. අහ් මොල්ලා.. එයා වගේ දගලනවා ඇති..."

නම්ජූන් කිව්වේ ටේ දිහාත් බලලා විකී දිහා බලන් කටකොණකින් හිනා වෙන ගමන්...ඒ වෙනකොටත් ටේට සිහිය නැති වෙලා ඇපල් ගෙඩ්ඩ කටින් රූටලා බිමට වැටිලා තිබ්බා..

Meanwhile....

Jin Pov

📱 : ඇයි මෙච්චර කල් ගිහිල්ලත් තමුසෙට මං කිව්ව දේ හොයා ගන්න බැරි වුනේ ?.. මගේ අප්පගේ ප්‍රොපටීස් ෆයිල් එක මට ඕන අයිසේ......

📱 : මං හිතන්නේ අපේ වැඩේ හරි....මං තව ටිකකින් ඔයාව හම්බෙන්න එන්නම්...

📱 : කරන මගුලක් ඉක්මන් කරපන්.. මගේ පොඩ්ඩව බේර ගන්න මට වෙන කරන්න දෙයක් නැහෑ... ඌ එදා මට ලාස්ට් වර්නිග් එක දුන්නේ.. මට පොඩ්ඩා ගැන හිතන්න වෙනවා අනිත් හැමදේටම වඩා....

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now