Intro 💋

2.6K 321 166
                                    

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim SeokJin 🌹

කතාවේ කතා නායකයා....ඇත්තටම ෆනී කෙනෙක්.. ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් හිනා වෙලා ඉන්න කෙනෙක්.. මහා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි.. සාමාන්‍ය පවුලක කෙනෙක්...හැබැයි හිනා අස්සේ හැන්ගුන ලොකු කතාවක් ජින්ට තියෙනවා... ඒක එයාම කියයි.... 🙂

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yoo Areum 🌹

කතාවේ කතා නායිකාව.. ආරම් කියන්නේ ජින්ගේ Boss . ඒ වගේම මෙයා මැරීඩ් (හස්බන්ඩ් ගැන පස්සේ කියන්නම් 🙂) ... අහ් තව දෙයක්.. ආරම් , ජින් කියන්නේ පොඩි කාලේ ඉදන්  ටිකක් විතර දන්න අදුරන අය ( ඒ ටික ගැන පස්සේ බලමු ).....

-------------------------------------

කතාවේ ප්‍රදාන චරිත දෙක තමයි ඔය.ඊට අමතරව තව අය ඉදිරියේදී එකතු වෙයි ..😉 Bangtans ඔක්කොම මේ කතාවේ නැති වෙයි..

හැම වෙලේම අඩන ලතැවෙන කතා ලියලා මට මහන්සී වගේ නිසා තමයි පොඩ්ඩක් funny පැත්තට බර මේ කතාව ලියන්නේ. ඒත් එහෙම කියලා මං ආත්මීයව පතාගෙන ආව දුක කියන එක මේ කතාවේ නැතුවම නෙවේ 🙂.. සෑඩ් එන්ඩින් කියන්නේ ආගමක් ළමයි 😪... ඒ වගේම හැම කතාවෙම දකින සල්ලිකාර නපුරු හිත හොද ජින් මේකේ  නැති වෙයි ළමයි..

කතාව ගැන විස්තර කිරීමක් නෑ.. ඒක කතාවේදීම බලමු... 😌 මේක love story එකක්.. බොලද වෙයි , ළාමක වෙයි.. එහෙම කතාවකුත් ලියන්න ආසාවක් ආවා.. 🙂

ජින්ගේ කතාවක් ඕනේ කිව්ව අයට දැන් සතුටුද 😪.. ආයේ ජින්ගේ කතාවක් ලියන් නෑ කියලම හිතන් හිටියේ.. 😭 ... වදය ඉවසන්නම බැරි තැන තමයි මේ දුන්නේ...  _nim_nim_ 🙂🙏

මගේ BLIND LOVE ❤️  එක තාම Ongoing නිසා මේකේ Updates  දෙන්න පරක්කු වෙයි ළමයි... 😪

එහෙනම් 1st Chapter එකෙන් හම්බෙමු...  ( Salute 🙂 )

Borahae 💜️

✍️JinNu

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now