4th Chapter 💋

839 244 184
                                    


-----------------------
( Background Music )

~All the single ladies, all the single ladies
All the single ladies, all the single ladies
All the single ladies, all the single ladies
All the single ladies

Now put your hands up
Up in the club, we just broke up
I'm doing my own little thing
Decided to dip and now you wanna trip
Cause another brother noticed me~ 🎶🎶🎶🎶


"හ්‍යොන්ග් ඔයා කොහේ හරි යන්නද ? "

" ම්ම්ම්.... පොඩි පාර්ටි එකක් "

ටේ ඇහුවේ තමන් ගෙදර එනකොටත් ඩාන්ස් එකකුත් දදා කණ්නාඩිය ඉස්සරහට වෙලා අවේලාවේ ලකලෑස්ති වෙන ජින් දිහා ටික වෙලාවක් බලන් ඉදලා බැරිම තැනයි...

" මගුල් ගෙයක්ද ?"

" අනී. පොඩි බිස්නස් පාර්ටි එකක්..."

" හත්තිකේ .. බිස්නස් පාර්ටි වලට කවුද හ්‍යොන්ග් බෝ දාන්නේ ?... 😂.. මං ඒත් බැලුවා හ්‍යොන්ග් මට හොරෙන් නෑනෙක් උස්සන් එන්න යනවද කියලා... "


" අනේ මේ පඩියා නොවී යනවද මට ලෑස්ති වෙන්න දීලා..."

" චම්කාන්... යහ් හ්‍යොන්ග් 😂😂😂 "

ජින් ලෑස්ති වෙවී ඉද්දීම ටේ ජින් ලගට ඇවිත් ටිකක් උවමනාවෙන් තමන්ගේ සහෝදරයා දිහා බලන් ඉදලා පොඩි වටයකුත් කැරකිලා එක පාරටම ජින්ගේ ඉස්සරහාට ආවා... ජින් මල්ලිව ගනන් නොගෙන එයාගෙන් බේරෙන්න දෙපැත්තට පැන පැන බෝ එක හදන්න හැදුවත් ටේ ජින් එක්කම දෙපැත්තට පැන පැන ජින්ව හරස් කල...

" ආයිෂ්...ආආ වේඒඒඒඑ ? 😩😩😩 "

" හ්‍යොන්ග් ... සප්තයි කියන්න ඔය මං අර හිච්චි කාලේ කොන්සර්ට් එකේ හොටු සුශී එක්ක කල කපල් ඩාන්ස් එකට දැම්ම බෝ එක නේද ?"

" 🙂🙂 කොහොමද දැන ගත්තේ ?"

" චින්චා හ්‍යොන්ග් 😂😂😂... පුහහහහ්හහහ්හ්හ්හ්හ්හ්.. මේ ගෙදර වෙන බෝ නෑනේ...."

" හරි හරි කොහොම හරි සෙට් නේ වැඩේට 🙂.. ඒ මේ මං ලස්සනද ?"

 ඒ මේ මං ලස්සනද ?"

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.
MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Opowieści tętniące życiem. Odkryj je teraz