1st Chapter 💋

1.5K 312 363
                                    


වෙලාව උදේ 10.30 යි..

SB Group Of Company එකේ එකම යුද්දයක්... Month End   නිසා ඔක්කොම accounts බැලන්ස් කරලා CEO ට යවන්න කලින් මැනේජර්ට පෙන්වන්න ඕනේ.. කාර්‍යබහුල වෙලාවක හැමෝම ඔලුව ගිනි අරන් වගේ ඔෆිස් එකේ එහේට මෙහෙට දුව දුව වැඩ කරන අතරේ කැපිලා පේන රුවක් දිහා හැමෝම හැරිලා බැලුවේ හිනා වෙන ගමන්...

ෆයිල් ගොඩකුත් උස්සගෙන නිකට යටින් ඒ ෆයිල්ස් ටික බැලන්ස් කරන් ඇස් දෙකත් ලාවට වගේ වහාගෙන කනේ ඇබයකුත් ගහන් සිංදුවේ තාලෙට පැද්දී පැද්දී කොල්ලෙක් ෆ්ලෝර් එක මැද්දෙන් යනවා...
බැලූ බැල්මටනම් පේන්නේ මිනිහා නිකන් කිරෙන් බාල වෙලා වගේ කියලා.. මොකද හැමෝම නැට්ට ගිනි අරන් වැඩ කරද්දී මෑන් විතරක් ලතා මන්ගෙශ්කාර් වගේ නැලවෙනවා...

.
.
.
.
.

ඒ දිහා බලන් හිටිය හැමෝම අපහසේට වගේ හිනා වෙලා ආයෙත් වැඩ වලට අවදානේ දෙන්න හැදුවා විතරයි......
.
.
.

" යහ් ඔම්ම්මාආආආආආආආඅ 😱😱😱😱😱😱🤪🤪🤪🤪😵😵😵😵😵😵 "

මහා හයියෙන් කෑගහගෙන කොල්ලා ලග හිටිය assistant managerගේ කරේ එල්ලිලා බදාගෙන... ෆයිල්ස් උඩින් විසික් වෙලා කොළ සීසීකඩ පාවෙනවා....

" යහ්හ්හ්හ් කිම් ශොක්ජීඊඊඊඊඊඊන්න්න්න්න්න්න්න් 😤😤😤😤😤 "

" 😥 ( හුටා ඉවරයි 😩 මාව බෙරගනිල්ලා... )..... දේ සොම්බේනීම් 🙂🙂🙂 "

" තමුශෙට මොන යකෙක් වැහිලද අයිශේ මේ උදේම මෙතන පිශ්ශූ.... නටන්නේ.. 😤😤😤 "

" ( ආහ්හ් 😩 උදේම මූණ හොදලා ආවේ අපරාදේ ..මුගේ කටේ ටැප් එකෙන් මගේ මූණම හේදෙනවනේ.. ) "

ජින් මූණත් දෙක කරන් ලග තිබ්බ ටිශූ පෙට්ටියක් ඇගිල්ලකින් වගේ ඇදලා අරන් ශේප් එකේ ටිශු එකක් අරන් මූණ පිහදාන්න හැදුවා...

" තමුශෙට කන් ඇහෙන් නැත්ද ? "

" 😩 ආහ්හ්හ් සොම්බේනීම් ... පොඩ්ඩක් අහන්නකෝ.. මං ෆයිල්ස් ටික අරන් ලස්සනට මගේ ටේබල් එකට එන ගමන් හිටියේ... අහ්හ් අර ජරා සතා 😰 ඌ..ඌ නිසයි මේ සේරම... "

" මොන ශතෙක්ද අයිශේ..?"

" මකුලුවෙක් 🙂.... අහ්හ් මං උන්ට බයයි 😩.....
.
.
.

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now