11th Chapter 💋

790 213 94
                                    

---------------------------

ආරම්ගේ හුස්ම ටික ටික බාල වෙන බව ජින්ට තේරුණේ ආරම් ආමාරුවෙන් වගේ හුස්ම ඉහළ පහළ යැව්ව නිසයි.... ජින් කොච්චර කෑගැහුවත් ආරම්ගේ ඇස් ඇරුණේ නැහෑ... ඒ වෙනුවට වුනේ ආරම්ගේ අඩපන අත් ඔහේ පහළට වැටුන එකයි....

.
.
.
.

" ආරම් අන්දෙව්ව්ව්ව්ව්ව් ....."

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" හ්‍යොන්ග් ...හ්‍යොන්ග් .... මොකද මේ ?... නැගිටින්න හ්‍යොන්ග් .... "

" ආ..ඈ....ආඅ ටේ.... මං කොහෙද මේ.. 😵 "

" ගෙදර හ්‍යොන්ග් ... සාලේ...සෝෆා එකේ..  "

" ඈ ?.. මං ආරම්ගේ ගෙදරනේ හිටියේ 😵 "

" ම්වෝ?.. ආරම් ?.. කවුද ආරම්? 😒 හ්‍යොන්ග් මේ මගුලක් කතා කරනවා.. ෆිල්ම් එකක් බලමු කියලා පැයක් තිස්සේ කොටන් ඇද ඇද මෙතන කටත් ඇරන් නිදන් හිටියේ... "

" මල හත්තිකේ 😩.. නින්ද ගියා...."

" 😒😒 හුම්ම් හුම්ම්ම්.. වෙනදටනම් මාව හීනෙන් දකින්නේ.. මොකද දන් නෑ අද වෙන කෙනෙක්ව දැකලා බෙරිහන් දුන්නේ...මට තේරුණා ලගදි ඉදන් අඩු සැලකිලි මට හම්බෙන කොට... කවුද ආරම් ? 🤨 "

" යහ්හ්හ්හ් බහිනවා.. 😩 "

ටේ ඇහුවේ එකපාරටම ජින්ගේ ඇගට පැනලා මූණට එබෙන ගමන්...ටේ පැන්න පාර ජින් රෑට කපුවා එක්ක බඩ බොකුත් එළියට පනින්න ඇවිත් ආයේ ගිල ගත්තා..

" හ්‍යොන්ග්  මං මේ හොදින් අහන්නේ.. කවුද ආරම් ? 🤨 "

" පුඩි එකා පුඩි එකා වගේ හිටින් 😒 ආවා මෙතන ආරමෙක් අහන්න.. දුප්... යහ්හ්.යන්න නේ කීවේ.. යන්..යනවා.. "

ජින් පුලුවන් වැර යොදලා ටේව තල්ලු කරලා සෝෆා එකෙන් නැගිටින්න හැදුවත් ටේ නෙවෙයි හෙල්ලුනේවත්.. තව තවත් ජින්ව අත් වලිනුයි කකුල් වලිනුයි ජින්ව බදන් හිටිය ටේ හයියෙන් ඇස් දෙකත් තදින් පියා ගත්තේ යන්නෙම නෑ කියලා කියන්න වගෙයි.. කොහොමෙන් කොහොම හරි ටේ දිනුවේ වයසක ජින්ව හෙම්බත් කරලා ආයේ සෝෆා එකටම දාලා...

" හ්‍යොන්ග් මේ දැන් මට ඒ කවුද කියලා කිව්වේ නැත්නම් මං දැම්ම යනවා හරාබෝජී ගාවට ..."

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now