2nd Chapter 💋

1K 279 310
                                    

ජින් ආව කෝල් එකෙන් පස්සේ යන ගමන් ග්‍රොසරි ශොප් එකකින් කන්න ස්නැක්ස් , බිම , රාමෙන් පැකට්ස් වලට අමතරව තව එක එක ජාති ටිකකුයි කොරියන් බීෆ්ස් ටිකකුත් අරගෙනමයි ගියේ... ජින් ගෙදර ගේට් එක ලගට ගිහින් ගේට් එක ඇරලා ස්කූටිය ඇතුලට දාලා ආයෙත් ගේට් එක වහලා ටිකක් ගේ දිහා බලන් හිටියා..

(මේ වගේ ගෙදරක් )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මේ වගේ ගෙදරක් )

වෙනදට රෑ වෙන්න කලින් ගෙදර ගියත් අද වැඩ එක්ක ජින්ට ගෙදර එන්න ටිකක් පරක්කු වුනා.. මුලු ගෙදරම ලයිට්ස් දාලා.. ඒ මදිවට ගේ ඇතුලෙන් ගිරි යටින් කෑගහන සද්දෙකුත් ආවා..

තමන්ගේ එකම සහොදරයගේ හැටි ජින් දන්න නිසාම හිනා වෙවී ගෙනාව බඩු ටිකත් අරන් ගේ ඇතුලට ගියේ කොල්ලව පොඩ්ඩක් සතුටු කරන්න හිතන්.. මොකද ඉදලා හිටලා කන කොරියන් බීෆ්ස් වලට පොඩ්ඩා මැරෙන්න උනත් ලෑස්ති කියලා ජින් දැනන් හිටියා...

ඒත් ගෙදර ලොක් එක ඇරලා ගෙට අඩිය තියනකොටම ජින්ට ඉබේටම කට ඇරුනේ පලාතම දෝංකාර දෙන සද්දෙකුත් එක්කමයි.. 😌

" යහ්හ්හ්.....කිම්........ටේ..............හ්යොන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග් "

" හ්‍යොන්ග් 😶 "

ජින් ගිරියටින් කෑගහලා ගේ හැමතැනම දුවන්න ගත්තේ අතේ තිබ්බ බෑග්ස් ටික එහෙම බිමට අතෑරලා ඔලුවත් අල්ලන්...

" මේ මොකද මේ.... දෙයියනේ දෙයියනේ මගේ පංසලක් වගේ ගෙදර නේද මේ වනසලා තියෙන්නේ..... අහ්හ් ඔත්තොක්කේ ..... යහ්හ්හ්හ්හ්හ්හ් කිම් ටේ හ්යොන්ග්....... මේවට උත්තර දෙනවා... "

" සාආආආආආආඅ හ්‍යොන්ග් බීෆ් ගෙනාවද😍😭... අහ් මගේ හ්යොන්ග් තමා හොදම... "

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now