6th Chapter 💋

800 232 244
                                    

---------------------

🎶🎶🎶🎶🗣️🗣️

~ජීවිතේ තරුණ කාලේ....
එක සේ නොරැදේ....
සොයමී සෑම වේලේ....
සිතු දේ .....පැතු දේ.....~

පාන්දර 1ටත් කිට්ටු වෙන්න තියෙද්දි හන්ගගේ පාලම උඩින් ඇහුනේ ටිකක් නුහුරු භාශාවකින් කියන ගීතයක පදවැල් කිහිපයක්..... කටහඩෙන් ඔහු තරුණයෙක් කියන්න පුලුවන් වුනත් කියන විලාසයේ පොඩි නුහුරු ගතියක් එහෙම නැත්නම් ඔහු හිතලම කටහඩ වෙනස් කරලා කියන ගතියක් පෙන්නුම් කලා.... සිංදුවත් එක්කම මහා පාන්දර හන්ගග හරහා යන හුළං සද්දෙත් එක්ක පරණ වාහනේක සද්දෙත් ඒ හඩට මුසුවෙලා තිබුණා... මොනවා වුනත් ඒ තාරුණයා හිටියේ සතුටකින් කියන එක ඔහුගේ කටහඩහෙන් කියන්න පුලුවන් .... ඒත් ඔහුගේ වෙලාවටද කාගේ වෙලාවටද මංදා ඒ කන්කලු වෙන ගීය අහන්න එවලේ පාලමේ කවුරුත් හිටියේ නැහෑ........

විටින් විට පාලමේ බීලා යන මගියෙක්ගේ අවනඩුව ඇරුණාම මේ තරුණයට වෙන කිසිම බාදාවක් ඔහුගේ මේ ඒකල ප්‍රසංගයට තිබුණේ නැහෑ.....
.
.
.

මොහු කවුද?...

.
.
.

ගාකයෙක් ද ?...

.
.
.
.

වෙන භාශාවකින් කියනවනම් එහෙනම් ශුවර් එකටම විදේශිකයෙක්....
.
.
.
.
.
.

මොන පිස්සුද.. මේ අපේ කතා නායකයම තමයි....

( ළමයි අර සිංදුව කිව්වේ ජින් කියලා හිතා ගන්න 🙂👍 )

පාර්ටිය ඉවර වෙලා ජින් සුපුරුදු විදිහට එයාගේ පුටාර් එකෙන් ගෙදර යන ගමන් ඉද්දී මහා පාන්දර එන සීතල හුළගට කට පූට්ටූ වෙවී ගියේ හිතේ තිබ්බ පොඩි සතුට සිංදුවකුත් මූමුණන ගමන්..

Jin Pov.....

" ආරම් හොදින් ඇති නේද.. මොනවා වුනත් ඒවලේ ආරම්ව අරූගෙන් බේර ගත්ත එක හරි ලොකු දෙයක්.. මොකද ඒ වගේ තැනක ඕක වෙන කෙනෙක් වුනත් දකින්න ඉඩ තිබ්බා... එහෙම වුනානම් ආරම්ට තමයි එකෙන් ප්‍රශ්නයක් වෙන්නේ.. මට තේරෙන් නෑ ආරම් මොන එහෙකට ඌ එක්ක ඉන්නවද කියලා.... "

මං තනියම මගේ හිත එක්කම කතා කර ගන්නේ මට මේ ගැන වෙන කතා කරන්න කෙනෙක් නැති නිසා... මගේ ප්‍රශ්න හැම දේකට වගකියන්න ඕනේ මිනිහා ඉන්න තැන ආරම් ඉන්න එක මට අපහසුවක් .. ඒත් ඒක මට අයිති දෙයක් නෙවෙයි... මොකද ආරම් මැරීඩ් . ඒත්.. ඒත් එයා ඉන්නේ ප්‍රශ්න ගොඩක.. මට අහක බලන්නත් බැහෑ... ඒත් ඒ දේවල් වලට මැදි වෙන්නත් බෑ.... ඒ නිසා මට පුලුවන් විදිහට ටික වෙලාවකට හරි ආරම්ට සහනයක් වෙන්න පුලුවන් වුනා...
.
.

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]On viuen les histories. Descobreix ara