13th Chapter 💋

673 228 110
                                    

-----------------------

Jin Pov...

තවමත් හරියට තෝරලා බේරලා තේරුම් කරගන්න බැරි මේ බැදීම මොකද්ද ආරම්.. ඇයි මට ඔයාව මෙහෙම ආරාක්ශා කරන්න ඕනේ.. ඔයා මගේ කවුද?.. නීතියෙන්ම වෙන කෙනෙක්ගේ වුන ඔයා මගේ වෙයි කියලා පොඩි හරි විශ්වාසයක් තියාගන්න මට පුලුවන්ද ?....

පැය තුනක් ගියා.. තවමත් මං ඔයා ලග.. ඔයාගේ අතින් අල්ලන්.. ඔයා දිහා බලන්... ඇයි ?.. ඇයි මං මෙහෙම ඉන්නේ ?.. ඔයා නිසා මට ගොඩක් දේවල් මගෙන් මගඇරෙනවා ආරමා...

" ම්ම්...ආ....ඔ..ලුව...."

" ආරමා ?.. ඔයා නැගිට්ටද ?... "

" ජි....ජින්?... "

" දේ මං... ඔයාට දැන් කොහොමද ?.. ඔලුව තවම රිදෙනවද ?... මොනවම හරි අමාරුවක් තියෙනවනම් කියන්න..."

" ම්ම්ම් අනී.. ක්වෙන්චානා ... දැන් අඩුයි... ඒත් ඇයි ඔයා මෙතන ඉන්නේ ? ... "

ආරම්ට ආයෙත් අමතක වෙලා... එයාව හොස්පිට්ල් එක්කන් ආවේ මං කියන එක එයාට අමතක වෙලා...

" රෙස්ට් කරන්නකෝ... ඔයාට අමාරු වෙලා ඉද්දී මායි එක්කන් ආවේ.. "

" ඇයි මට මුකුත් මතක නැත්තේ ?"

" ආරමා.... මං කියන දේ හොදට අහගන්න... "

මං එහෙම කියද්දී ආරම් බෙඩ් එකෙන් නැගිටලා හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වුනේ මගෙත් උදව් ඇතුව..

" කියන්න ජින්.. "

"  ඩොක්ටර් කිව්වා ඔයාට කවුරු හරු ඩ්‍රග්ස් දීලා තියෙනවා කියලා... ඔයා ඔෆිස් එකේදී මොනවා හරි බිව්වද ?.. "

" ම්ම්.. අනී.. කොෆී එකක් විතරයි... බට් ඒක හැමදාම මට ගේන කෙනා ගෙනාවේ..."

" හොදටම විශ්වාසද ?.... "

මං එහෙම අහනවත් එක්කම ආරම් කලින් විශ්වාසෙන් කිව්ව දේ ආයේම කල්පනා කරන්න ගත්තා... එයාගේ මතකේ සුපුරුදු කෙනා හිටියත් එවලේ එයාගේ කොෆී එක දුන්නේ එයාමද කියන එක සමහරවිට එයාට අමතක වෙලා වෙන්න පුලුවන්...

" දේ.. එයාම තමයි ජින්... "

" ම්ම්.. අරස්සෝ ... මේක හොදට අහගන්න ආරම්... මං හිතන්නේ ඔයා පස්සෙන් කවුරු හරි පන්නවා.. "

MY BOSS GIRL 💋 || KSJ  [Completed ]Where stories live. Discover now