๐’ ๐” ๐† ๐€ ๐‘ ๐ƒ ๐€ ๏ฟฝ...

By _purple_hart_

159K 16.3K 1.2K

|| ๐’๐ˆ๐เท„เถฝ๐Ÿ”ž || He love me, he give me all his money That Gucci, Prada comfy My sugar daddy๐Ÿฅต๐Ÿ’ฆ Season 01... More

โš ๏ธ๐Ÿ”žs แดœ ษข แด€ ส€ แด… แด€ แด… แด… ส๐Ÿฅต๐Ÿ’ฆ

โ—๐‘›๐‘œ๐‘ก๐‘’โ•
โš ๏ธ๐Ÿ”žs แดœ ษข แด€ ส€ แด… แด€ แด… แด… ส๐Ÿฅต๐Ÿ’ฆ

โš ๏ธ๐Ÿ”žs แดœ ษข แด€ ส€ แด… แด€ แด… แด… ส๐Ÿฅต๐Ÿ’ฆ

5K 532 15
By _purple_hart_

~episode 02~

කළු කොන්ඩයක් තියෙන ටිකක් උස උරහිස් පළල් කෙනෙක් කැෆේ එක වටේ ඇස් යවන ගමන් කොනක තිබ්බ ටේබල් එකක හදිස්සියෙන් වගේ ඉඳ ගෙන "මට පිස්සු වගේ හොස-" ටේ හ්යුන්ග් පුදුමෙන් වගේ බලාගෙන හිටියේ එයාගේ හොදම යාලුවාගේ එයා පැත්තේ ඉදගෙන ඉන්න සුදුමැලි කෙනා දිහා!

"ඕහ් මුලින් කියන්න ඕන දේ මුලින් නේ! Good evening ටේ! මේ මගේ boyfriend min yoongi"

ඒත් එක්කම යුන්ගි කියන කෙනා අත දීක් කාලේ ටේ හ්යුන්ග් පුදුමෙන් වගේ අතට අත දීලා හැන්ඩ් ෂේක් කරන ගමන්..

මොකක්! Boyfriend? මූට ? " ඒත් කොහොමද?"

"අපි දෙන්නා ආදරෙන් ඉන්නේ ගොඩක් කාලයක් තිස්සේ,උම්...කොච්චර කාලයක් ඉඳන් ද my meow!?"

කෝපි කෝප්පයක් රස විඳිමින් සන්වදේ ආහන් උන්නු යුන්ගි "අවුරුදු දෙකක්!" ක් කියලා ආයෙත් කෝපි කෝප්පයේ තොල ගාන්න ගත්තා...

WTF!!!! My meow???????

ආයෙමත් ටේ හ්යුන්ග් දිහා බලාපු හොසෝක්" අපි දෙන්නගේ අවුරුදු දෙකක ආදරයේ තවත් ලස්සනට ගලන් යන්න ලැබේවා නේද my meow!"

ටේ හ්යුන්ග් ගේ මුන මේ වෙලේ නිකං WTF කියන්න වගේ! මොකද මෙච්චර අවුරුදු ගානක් එකට හිටපු මිනිහා gay කියලා කවුද හිතුවේ!? මොනවා වුනත් හෝසොක් ගේ bohfriend නම් පට්ට හොට්! කොටයි වගේ පෙනුනත් වැඩ නම් කොට නැතුව ඇති!😏

"හරි එහෙනම් මොකද හදිස්සියේම හම්බෙන්න ඕනේ කිව්වේ!?ආයෙමත් මොනාහරි ප්‍රශ්ණයක් ද මගෙන් උදව් ඕනේ ද!?"

මේ හැම දෙකටම උත්තරයක් විදියට හෝසෝක් ට ලැබුණේ ටේ හ්යුන්ග් ගෙන් හිස වැනීමක් විතරයි!

හොසොක් නිකං ටේ හ්යුන්ග් ට සහෝදරයෙක් වගේ! මොන ප්‍රශ්ණයක් ආවත් උදව් කරන්න වගේම විසදුමක් හොයලා දෙන්න ඒ වගේම ගොඩක් දේවල් කියලා දෙන්න හොසොක් ට පුළුවන් වුණා!

හොසොක් කිම් කෝපරේෂන් වල වැඩිම කොටසක හොල්ඩර් කෙනෙක් නිසා ම කොම්පැණි එකේ ප්‍රශ්න වලට ගොඩක් උදව් කරේ හොසොක්!

කොපිකොප්පයේ තොල් ගාමින් උන්නු ටේ හ්යුන්ග්"එක කොම්පැණි එක සම්බන්ධ ප්‍රශ්ණයක් නෙවේ හෝසකා!ඊට වඩා උදව්වක් ඕනේ මට!"

"මොකක් ද වෙන්නේ ඕනේ ?"

"මගේ dad ගේ ප්‍රශ්ණයක්!"

"Dad!!!!?????"

"අයිශ්!!!!!මම කිව්වේ අප්පා!"

"අන්න එහෙම කියපං කෝ!

හරි දැන් මොකක් ද තියෙන අවුල?"
හෝසොක් yoongi ගේ මුන මිරිකන ගමන් වැඩි අවධානයක් ටේ ට නොදීම ඇහුවා!

"එයා කියනවා සතියක් ඇතුලට කෙල්ලෙක් හොයාගත්තේ නැත්තම් එයා ට ඕන කෙනා ව බදින්න කියලා!"

කෝපි කෝප්පයක් රස විඳිමින් හිටපු හොසොක් බිබී හිටපු කෝපි ටික පිට උගුරේ ගිහින් කාහින්න ගත්තේ ටේ කියපු කතාවට!yoongi ත් මේ වෙන දෙයක් තේරෙන්නේ නැති නිසා කාහිමින් ඉන්න එයාගේ boyfriend ගේ පිට අත ගාන්න ගත්තා...

"කක්..කාක්.. ක්හ්....මොකක් කිව්වා!? තමුසෙට කෙල්ලෙක්? මළ ආත්මෙට date එකක් ගිහින් නැති උබ ට?"

"එක තමා මට තියෙන ප්‍රශ්නෙ! මම එහෙම කවුරුත් අදුරන්නේ ත් නැ එහෙම!අනික උබ දන්නවා මම කැමැති.පාඩුවේ තනියම ඉන්න කියලා!"

"ඒත් ටේ අපිට සහායකයෙක් නැතුව එහෙම ජිවත් වෙන්න බැහැ! ජීවිතේට මනුස්සයෙක් ට ආදරයක් වගේම sex කියන දේ ඕනේ! එක තේරෙන්නේ නැද්ද.උබ ට?"

"කොහෙන් ගියෙත් sex වලින් පටන් ගන්න එපා හොසකා!I'm not fucker!!!"

"තමුසෙට කියන දේ තේරුම් කරන්න හරි අමාරුයි ! දැන් මම මොකක් ද කරන්න ඕනේ මේකට?"

"මට කෙල්ලෙක් හරි මොකෙක් හරි කමක් නැ හොයලා දීපන්! හැබැයි කවදාවත් හම්බ නොවුණු කෙනෙක් !"

ටේ හ්යුන්ග් හොයන ජාතියේ කෙනෙක් ට ගැලපෙන කෙනෙක් දැනටමත් ඔලුව ආපු හොසොක් හීන් හිනාවක් කට කොනින් ගන්න ගමන් කලිසං සාක්කුවේ තිබුණු බිස්නස් කාඩ් එකක් එළියට අරගෙන number එකක් ලියලා ටේ හ්යුන්ග් ට දික් කළා!

"මේ මොකක් ද?"

"ඔයා ඔය කෙනා ට msg එකෙක් දාලා කතා කරන්න!ඒ කෙනා ඔයාලා වගේ පිරිමි අයට හරියට උදව් කරනවා!"

හායි ඉතිං !

ආයේ හවස හරි හෙට හරි දෙන්නම්!

හි හි.....

මේක හොඳද අනේ?

_Geethi_

Continue Reading

You'll Also Like

605K 23.8K 44
After earning a scholarship at the country's top boarding school, Y/N thinks she can change her shy, secluded, nerdy self to what she wishes she coul...
2.6K 159 6
Mmmm...mo..mommy..please...mm Stop..it..please mommy....... "I can't baby boy..enjoy your panishment ๐Ÿ˜"
31.4K 177 11
Y/n: Fuck! Yes, oh God, Yes! I was on cloud mine. My vision blurry from the lack of air but I didn't care. I loved the pain. He landed another slap o...
3.2M 187K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...