ENDLESS (remember me live in...

Galing kay daraWijekoon

19.8K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... Higit pa

πŸ‚ Introduction πŸ‚
πŸ‚ 1st chapter πŸ‚
πŸ‚ 2nd chapter πŸ‚
πŸ‚ 3rd Chapter πŸ‚
πŸ‚ 4th Chapter πŸ‚
πŸ‚5 Chapter πŸ‚
πŸ‚06 Chapter πŸ‚
πŸ‚ 07 Chapter πŸ‚
πŸ‚ 08 Chapter πŸ‚
πŸ‚ 09 Chapter πŸ‚
πŸ‚10 Chapter πŸ‚
πŸ‚ 11 Chapter πŸ‚
πŸ‚ 12 Chapter πŸ‚
πŸ‚ 13 Chapter πŸ‚
πŸ‚ 14 Chapter πŸ‚
πŸ‚ 15 Chapter πŸ‚
πŸ‚ 16 Chapter πŸ‚
πŸ‚ 17 Chapter πŸ‚
πŸ‚ 18 Chapter πŸ‚
πŸ‚ 19 Chapter πŸ‚
πŸ‚ 20 Chapter πŸ‚
πŸ‚ 21 Chapter πŸ‚
πŸ‚ 22 Chapter πŸ‚
πŸ‚ 23 Chapter πŸ‚
πŸ‚ 24 Chapter πŸ‚
πŸ‚ 25 Chapter πŸ‚
πŸ‚ 26 Chapter πŸ‚
πŸ‚ 27 Chapter πŸ‚
πŸ‚ 28 Chapter πŸ‚
πŸ‚ 29 Chapter πŸ‚
πŸ‚ 30 Chapter πŸ‚
πŸ‚ 31 Chapter πŸ‚
πŸ‚ 32 Chapter πŸ‚
πŸ‚ 33 Chapter πŸ‚
πŸ‚ 34 Chapter πŸ‚
πŸ‚ 35 Chapter πŸ‚
πŸ‚ 36 Chapter πŸ‚
πŸ‚ 37 Chapter πŸ‚
πŸ‚ 38 Chapter πŸ‚
πŸ‚ 39 Chapter πŸ‚
πŸ‚ 40 Chapter πŸ‚
πŸ‚ 41 Chapter πŸ‚
πŸ‚ 42 Chapter πŸ‚
πŸ‚ A/N πŸ‚

πŸ‚ Epilogue πŸ‚

548 76 64
Galing kay daraWijekoon


I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do
I wanna grow old with you

.........................................................................

🐰 ච්මී මැණික... කෝ අනෙ ඉක්මන් කරන්නකෝ..

🐣 අනී ඉන්නකෝ කුකී.. තව චූට්ටක්..

🐰 අයිගෝ චිමී..බලන්න ඔයාට ගෑනු ලමයෙක් ලෑස්ති වෙනවටත් වඩා වෙලාවක් යනවනේ. මේ බලන්න අපේ එයුනා ඔයාටත් වඩා ඉක්මනට ලෑස්ති උනා..

🐣 හරි හරි අනේ ඉතින්. ඉවරයි අෆ්ෆා..

🐰 අපේ බබී හම්බ වෙලා අවුරුදු එක හමාරක් වෙනකොට අපි ආයෙම තැනකට ආවා.. ඒ අපි ඉස්සෙල්ලාම අපේ උනු, අපේ ආදරේ ප්‍රකාශ කරපු තැනට.. ඔව් කියුබා, හැවානා වලට.. චිමීට ඕනි උනා ආයෙම පාරක් මෙහෙ එන්න.. ඉතින් අපි තීරනේ කර අපේ පුතාට අවුරුදු එක හමාරක් වෙනකොට ආයෙම එන්න. ඉතින් ඒ හින්ද අපි ආයෙම ආවා. එදා හිටපු කාමරේම. තව අපේ ආදරේ සංකේතේ අපෙ දරුවත් එක්ක මේ පාර ආවෙ..

අපි මේ යන්න හදන්නෙ මැල්කොන්වලට. අපෙ බබීත් එක්ක.. දැන් හවස 4ට කිට්ටුයි. දැන්ම ගියෙ නැත්තන් වැඩක් නෑ.දැන්නෙ ඉර බහින්න හදන්නෙ..

මන් අපේ පුතා එයුනාවත් ලෑස්ති කරන් මේ ඉන්නෙ චිමී එනකන්..චිමී තාම ලෑස්ති වෙනවා.



🐣 ආහ් හරි ඔන්න මන් ආවා. දැන් යමු අපි.

🐰 බෑනෙ කරන්න.. මෙහෙම හිනා වෙලා ආවම මන් කොහොමද දෙයියනේ හිතක් හදන් එළියට බහින්නෙ..දැන් ඉතින් මට හිතෙන්නෙම ගමන පැත්තක දාලා මෙහෙමම මෙයාව ඇද උඩට පෙරලගන්න..🤧

🐣 කුකී යන්කෝ. දැන් ඔයාමනේ කීවේ.මන් පරක්කුයි කියලා... මොකද අනේ කටත් ඇරන් බලන් ඉන්න් එනුකන් කන්ඩ වගේ?

🐰 ඔව් තමා . මට කන්න හිතෙනවා තමා මේ දැන්ම..🤧

🐣 ආහ් කුකී...ඔයා නම් හැමදාම ඔහොම තමා...

🐰 උම්මා එකක්.. 😚

🐣 හි හී..මන් කුකීට උම්මා එකක් දෙන්න යනවා වගේම ලගට ගිහින් එයාගෙ අතේ හිටිය අපේ පුතාගෙ නලලට උම්මා එකක් දුන්නා.

කුකී තොලකුත් නොපිටට හරවන් මූන අකුලා ගත්ත විදිහට මට ආපු හිනාව සුපුරුදු පරිදි භූමි වන්දනාවත් කරගෙනම මන් බිම පෙරලි පෙරලි හිනා වුනා...

අයිගෝ කුකී.. ඔයාගෙ මූන් තමා මූන.. 😂😂😂😂😂💔 අම්මෝ... අම්මෝ.....😂

මට නම් බෑහ්..😂😂💔

🐰 හුහ්.. හිනා වෙන්නකො හිනා වෙන්නකෝ.. ගිහින් ආවම බලාගමුකො රෑට..😒😏😏

🐣 කුකී කීව දේත් එක්ක මන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා.. ඉවරයි තමා පුතෝ අද රෑට..🤧

🐰 යමු යන්න. හුහ්....

🐣 යන්න ගියපු කුකීව නවත්තා ගෙන මන් ඒ තොල් සිප ගත්තා.. හරිම ආදරේන්...

👼 පපා..

🐣 අපි දෙන්නම සිප ගන්න එක නතර කරෙ අපේ පැටියා කතා කරපු නිසා. එයා දැන් වචන අහුලගෙන කතා කරනවා..

කුකී අපේ බබාව Toddler carrier (baby sling) එකේ දාගන්න කොට මන් අපේ බබාට බඩගින්ක් උනොත් බොන්න කිරි ටිකකුයි තව කෑම ටිකකුයි ගත්තා. යන්න හැරෙනකොට මන් දැක්කේ කුකී ගිටාර් එකකුත් එල්ලන් ඉන්නවා..

කුකී.. ඇයි ඔයා මේ ගිටාර් එකත් අරන්?

🐰 යන් අපි අද විනෝද වෙමු.. එතන සිංදු කියන අය ගොඩක් ඉන්නවනෙ..

මන් අපේ බබාවත් අරන් චිමීගේ අතකිනුත් අල්ලන් යන්න ගත්තා.. මගේ මැණික් කැට දෙකම එක වගේ අද.. රෝසම රෝස පාටයි. දැන් නම් මට මේ දෙන්නා ගැනම පුදුම ලෝබකමක් දැනෙන්නෙ..

🐣 අපේ පුතා කුකීගෙ  උනුසුමට තුරුලුවෙලා සනීපෙට ඉන්නවා. එයා වටෙ පිටෙ බලනව හොදට ඇස් කරකව කරකව.. ඒ අස්සෙ නිදිමතද කොහෙදෝ..

අපි අපි දෙන්නා ඇවිදන් ගියපු ඒ වීදි දිගේ  මේ පාරත් හරිම ආදරෙන් අත් අල්ලන් ගියා. මෙ පාර අපි දෙන්නා විතරක් නෙමේ අපේ දරුවත් අපිත් එක්ක ඉන්නවා.


අද එදාටත් වඩා සෙනග පිරිලා හිටියා මග දිගට වෙනකොට කුකී මායි එදා වගේම විනෝද වෙවී එක එක එව්වා බල බල ඇවිදන් ගියා. අපි මැල්කොන් වලට 5 වෙනකොට ගියා..

එදා දැනුන සැනසීම ඒ විදිහටම අදත් දැනෙනවා.. වෙනස් වෙන වගේම වෙනස් නොවෙන එකම තැනක් මැල්කොන්. අපේ ජීවිතත්වලත් මේ මැල්කොන්වල හරිම ලස්සන මතක ඉතිරි වෙලා තියනවා.

මුහුදු හුලං හරිම සෞම්‍යයි. ඒ සනීපෙට අපේ පැටියගෙ ඇස් දෙක පිය වෙනවා..  කුකී මාවත් එක අතකින් තුරුලු කර ගෙනම මැල්කොන් බැම්ම දිගේ හෙමින් හෙමින් ඇවිදන් යන්න ගත්තා.. පේනතෙක් මානේ බැම්ම දිගට කට්ටිය ගොඩ. සමහරෙක් තනියම, තවකෙක් සිංදු කියන කට්ටියට එකතු වෙනවා, ජෝඩු ජෝඩු තැන්වල.. සමහරු ආදරණීය සිපගැනීම් වල ගිලිලා ඉන්නවා.  බාල , මහලු, තරුණ, වැඩිමල්, හැමෝම බැම්ම දිගට පරක්  තෙරක් නොපෙනෙන මුහුද දිහා බලන් ඉන්නවා.

ගොඩක් අය ඈත බලන් කල්පනා කරනවා. ඔව් මෙතන නිදහසේ කල්පනා කරන්න පුලුවන් තැනක්. හැගීම් නිදහසේ ගලාන  එන තැනක්.. හිත නිවන තැනක්, පෑරුනු තුවාලෙකට හොදම බෙහෙතක් වගේම.. ජීවිතේ සතුට උපරිමයෙන් මතක් කරගෙන නිදහසේ හදවත පතුලටම කිදා බස්සන්න පුලුවන් තැනක්.

මන් ආසයි මේ තැනට. මන් හිතන්නෙ මන් මැරෙන තුරාවටම මෙ තැන මට අමතක වෙන්නෙ නැති වෙයි. මගේ කුකී මට එයාගෙ හිතේ තිබුනු ආදරේ ප්‍රකාශ කරපු තැන.

ගිනිගෙ දැවෙන බෝල ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න තියනකොට අහසේ එක් පැත්තක හදත් කලින්ම පායලා තිබුනා වගේම තරු කැට එක දෙක තැනින් තැන පායලා තිබුනා. ඉරයි හදයි එකට මුන ගැහෙන්නෙ හරිම කාලෙකින් නේද? එදාට අහස වෙන කවරදාටත් වඩා හරිම අලංකාරයි.

ඉරයි හදයි.. මායි කුකී වගේ.........

එදා අපි දෙන්නා හිටපු තැනටම වගේ ගියාම කුකී මාත් එක්ක බැම්මට හේත්තු වෙලා එදා වගේම හොද හුස්මක් පපු කුහර පුරවලාම ගත්තා.. අනේහ් අපේ පැටියට නින්ද ගිහින් සනීපෙටම..  කුකී මගේ අතට අපෙ බබීව දුන්නා.. ඒ කරලා එයා ගිටාර් එක අරන් ඒකෙ කවර් එක ගලවලා අතෙ තියා ගත්තා.. වටේ පිටේ අයත් ටික ටික අපි දිහා බලනවා.. මට ලැජ්ජා හිතුනත් නින්දේ ඉන්න අපේ පුතාවත් තුරුළු කරන් මන් මගේ කුකීට අවධානේ දුනා.. එයාගෙ මූන... හරිම සැහැල්ලුවෙන් වගේම ආදරෙනුත් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා..

කුකී ගිටාර් එකේ තත් එක දෙක වයන්න ගන්නකොට වටේ පිටේ එක්කෙනා දෙන්නත් එතනට එන්න ගත්තා උනත් මන් කුකීගෙ ඇස් දිහාම බලන් හිටියා. ඒ වගේම එයත් මගේ ඇස් දෙක දිහා බලන්ම සිංදුව කියන්න ගත්තා.

Another day without your smile
Another day just passes by
And now I know
How much it means
For you to stay right here with me

The time we spent apart
Will make our love grow stronger
But it hurts so bad
I can't take it any longer

I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do
I wanna grow old with you

A thousand miles between us now
It causes me to wonder how
Our love tonight
Remains so strong

It makes our risk
Right all along
The time we spent apart
Will make our love grow stronger
But it hurt so bad I can't take it any longer

I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do
I wanna grow old with you

Things can come and go
I know but
Baby I believe
Something's burning strong between us
Makes it clear to me

I wanna grow old with you
I wanna die lying in your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do

I wanna grow old with you
I wanna die lying your arms
I wanna grow old with you
I wanna be looking in your eyes
I wanna be there for you
Sharing in everything you do
I wanna grow old with you

🐰 කුකී කියලා ඉවර වෙනකොට එයාගේ ඇස්වල කදුළු පිරිලා එව්වා දිලිසෙන්න ගත්තා.. ඒ වගේම මටත්.. මගේ හිතේ සතුටට මට නම් නිම්හිම් නැතුවා. පපුව පැලෙන්න වගෙ සතුටුයි.

එයාගෙ කටහඩෙන් ඒ වචන ටික ඇහෙනකොට , ඒ වචන හරිම මිහිරි තාලෙන් වැයෙනකොට, මට හිතුනෙම දුවන් ගිහින් එයාට තුරුලු වෙලා සිප ගන්න . ඒ තරම් ලස්සනට එයා ඒක කීවා.

මේ වෙනකොට ගොඩක් අය අපි දෙන්නා හිටපු තැනට ඇවිදින් හිටියා වගේම එයාලා දන්නවා ඒ සිංදුව මට කීවෙ කියන්නත්. මොකද කුකීගෙ ඇස් දෙක කොයිම වෙලාවකවත් මගෙන් පිට ගියේ නෑ. එයාලා හැමෝම අන්තිමේට අත්පුඩි ගැහුවා.

මන් ඒ ගමන්ම එයා ලගට ගිහින් අපේ බබීට කරදරයක් නොවෙන්න එයාව වැලද ගත්තා. ඒ කරලා එයාව සිප ගන්න පටන් ගත්තා. විනාඩි කීපයකින් අපි දෙන්න සිපගෙන ඉවර උනාම. එතන හැමෝම අපිට ආයෙම ක්ලැප් කරලා විශ් කරා. අපේ පුන්චි පවුලට එයාලා හදවතින්ම සුභ පැතුවා. හැමෝම ගියාම මන් එයාගෙ ඇස් දිහාම එල්ලිලා බලන් හිටියා.

කුකී..මන් ඔයාගෙන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ කුකී.. සදහටම කිසිම ආත්මෙක මන් ඔයාව දාලා යන්නෙ නැ.

මටත්....
මටත් ඕනි ඔයත් එක්ක මේ අත අල්ලන් එකට වයසට යන්න...
අපේ දරුවො ලොකු වෙනවා බලන්න...
මටත් ඕනි මැරෙන තුරාවටම ඔය පපුවට තුරුලු වෙලා ඉන්න......
ඔයාගෙ හැමදේටම ඔයත් එක්ක ශක්තියක් වෙලා එකට ඉන්න ඕනි....
ඔයාගෙ ඇස් දිහාම බලන් ඉන්න ඕනි...
මට ඔයත් එක්කම එකට මැරෙන්න ඕනි මගෙ කුකී..

මන් කුකීගෙ ඇස් දිහාම බලන් කියනකොට එයා එයාගෙ අත් අතරට මගේ මූන මැදි කරන් මගෙ  තොල් හරිම ආදරෙන් සිප ගත්තා. එයා මාව ඉස්සෙල්ලාම මෙතනදී සිප ගත්තා වගේම හරිම ආදරෙන්, හරිම සන්සුන්ව අපි දෙන්නා සිප ගත්තා.. විනාඩි කීපයකට පස්සෙ කුකී අපේ බබිත් එක්ක මාව පරිස්සමෙන් බැම්මෙන් වාඩි කරලා අපි දෙන්නව මැදි කරන් එයා පස්සෙන් වාඩි උනා හරියටම එදා අපි දෙන්නා ඉස්සෙල්ලාම මෙතනට ඇවිදින් ඉදගත්තා වගේම අදත් ඒ විදිහටම එයාගෙ තුරුලෙ පපුවෙ සුවද විදගෙන මන් එයාට බර දීලා හේත්තු උනා...

🐰 මන් මගෙ මැණික එක්ක මෙතනට මැල්කොන් ආවෙ එදා අපේ මතක මතක් කරන ගමන්මයි. වෙන කිසිම තැනක නැති සැනසීමක් මට මෙතනදි දැනෙනව. අපි  දෙන්නා මෙතන හිටපු හැටි මන් ආදරෙ ප්‍රකාශ කරපු හැටි, වගේම ඒ තොල් දෙක පැය ගානක් හරිම ආදරෙන් සිප ගත්ත හැටි මට දැනෙන්න ගත්තා. ඒ හැගීම් ඒ විදිහටම හරිම අලුත් විදිහටම මට ආයෙම දැනුනා. මගෙ මැනික එදා රෑ මගෙම කර ගත්ත විදිහ මට මැවිලා පෙනුනා. මන් ආදරෙයි වගේම මන් හරිම ලෝබයි මගෙ චිමීගේ ආදරේට. වෙන කිසිම කෙනෙක් ගාව නැති ආදරණීය ගති ගුන මගේ මැණිකට තිබුනා වගේම එයත් හරිම ආදරණීයයි. එයා මට පවුලක් ලබා දුන්න.

මට ඕනි උනා අදත් එදා මන් එයාට ආදරෙ ප්‍රකාශ කරා වගේම එයා වෙනුවෙන් මෙතන සිංදුවක් කියන්න. මට එයත් එක්ක යන්න ඕනි දුර කියන්න වගේම එයා නැතුව මන් විදපු දුක වගේම එයා නැතුව මට ජීවත් වෙන්න බැරි බව කියන්න.

අපෙ පැටියට නින්ද ගිහින් තිබ්බ නිසා ඒ චූටි නලලට සුවදක් දීලා චිමී අතට එයාව දීලා ගිටාර් එකත් අරන් මන් සිංදුව කියන්න ගත්තා. මන් පටන් ගන්න කොට එයා මගේ ඉස්සරහට ඇවිදින් මගෙ ඇස් දිහා බලාන් ඉන්න ගත්තා.තරු වගේ තිබ්බ ඒ ඇස් මන් සිංදුව කියන්න ගන්න කොට දිලිසෙන්න ගත්තේ ඒ වෙලේ අහසේ තිබ්බ තරුත් පරදලා. මාත් එයගෙ ඇස් දිහාම බලන් සිංදුව කීවේ  ඒක කියන්නෙ එයාට කියලා අගවන්න. වටෙ හැමෝම එකතු වෙලා චියර් කරන කොට මන් තවත් අසාවෙන් ඒ සිංදුව හරිම සංයමයෙන් කියන්න ගත්තේ ඒ වචනයක් වචනයක් ගානෙ මගේ හිතේ තියන ආදරෙ , බලාපොරොත්තු එයාට තේරුම් ගන්න වගේම හදවතට දැනෙන විදිහටයි.

සිංදුව ඉවර වෙලා හැමෝම චියර් කරනකොට මගෙ චිමී ඇවිදින් ඒ හැමෝම තලේ මට තුරුලු වෙලා සිප ගන්නකොට .... මට දැනුනේ මන් ඉගිල්ලෙනවා වගෙ හරියට. ඒ දැනුන සතුට මෙච්චරයි කියලා වචන කර ගන්න මට බෑ. මගේ ජීවිතේ. මගේ පන ගැහෙන එකම තැන මගෙ චිමීව් වගෙම අපේ පැටියා එනකොට ඒ දෙන්නා වෙනුවෙන් මන් ලෝබ උනා.

මන් ච්මීවයි බබාවයි බැම්ම උඩින් වාඩි කරවලා එදා වගේම එයව මගෙ තුරුලේ තියාන මැදි කරන් වාඩි උනා. එයත් මට වාරු වෙල තුරුළු උනා.

මන් දන්නවා දිය යට තියන ගිනි වගේ මන් එයාට දුන්න ගින්දර මගෙ හිතෙත් කොනක ඇවිලි ඇවිලි තියනවා. ඒ දුක මන් මැරෙන තුරාවටම තියේවී. ඒත් මන් මගෙ මැණිකට පොරොන්දු උනා ආයෙ ඒ ගැන හිත හිතා දුක් වෙන්නෙ නැ කියලා. ඉතින් ඒ දේ මගේ ජිවිතේට පාඩමක් කරන් මන් මගේ මැණික, මගේ දරුවෝ මගේ පනටත් වඩා මන් ආරක්ෂා කරනවා

මේ කාලෙ පුරාවටම මගෙ චිමී මට හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්, හොද ස්වාමිපුරුෂයෙක්  , යාලුවෙක්, සහෝදරයෙක් වගේම හොද අම්මා කෙනෙකුත් උනා.. ඔව් එයා මට මගේ ඔම්මාගෙන් දැනෙන සෙනහස මට ආයෙම දුන්නා. එයා මගේ පැටියට ඔම්මා කෙනෙක් වෙන ගමන් මටත් ඔම්මා කෙනෙක් උනා.

මන් සදහටම මගේ ආදරේ මගේ මැණික චිමී, ජියෝන් ජිමින්ට දෙනවා. මේ ආත්මෙත් ලබන්නා වූ හෑම ආත්මෙකත් මන් ඔයාවම හොයාන එනවා..

🐣 අපේ පැටියා නම් සැප නින්දක.. ඈත අහසේ බැහැගෙන ගිය ඉර,  මැල්කොන් වෙරල දිගට තියන විසිතුරු නියෝන් එළි වෙරලට හරිම ලස්සනක් එකතු කරා..

එදා වගේම අපි දෙන්නා අතර තිබ්බේ දැඩි නිහැඩියාවක්..

අපි දෙන්නා අතර මොන තරම් නම් දේවල් උනාද? මොන තරම් දුක්  කන්දරාවක් අපි  දෙන්නා වින්දද? ඔක්කොම වැරදි වැටහීමක් නිසා.. ඒත් මන් හිතන්නේ ඒ දේවල් කොහොම උනත් අපිට වෙන්න තිබුනු දේවල්මයි.. ඒ දේවල් අපේ ජීවිතේට පාඩම් උනා. කුකී මායි අතර ඊට පස්සෙ මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් ඇති උනෙ නෑ වගේම එයා මාව වත් මන් එයාව වත් අවිශ්වාස කරන්න ගියේවත් නෑ. ගැටලුවක් ඇති උනොත් අපි දෙන්නා එකතු වෙලා සාකච්ඡා කරලා විසදුම් හොයන්න පෙලබුනා.. අපි දෙන්නා අතර නම් ගැටලුවක් ඇති නොවුනු තරම්ම.. අපි දෙන්නට අපි දෙන්නා ගැන හොද අවබෝධයක් තිබුනා. එයා මගෙ බලාපොරොත්තු වෙන ආදරය මන් එයාට දුන්නා වගේම. මන් එයාගෙන් බලාපොරොත්තු උනු ආදරය එයා මට පෙරලා  ඕනවටත් වඩා වැඩි ආදරයක් දුන්නා..

විවාහ ජීවිතයකදී අඹු සැමි සම්බන්ධකම් මොන විදිහටද තියෙන්න ඕනි? හරියටම දන්නෙ නෑ. විවාහ ජීවිතයකදී ගැනු පිරිමි විතරද විවාහ විය යුතු? ආදරේ කල යුතු? නෑ මන් දන්නව  ඒ හැම සීමාවක්ම බිද දාන ගමන් අපෙ අදරේ හරිම ලස්සනට ගලන් ගියා. මේ ගෙවුනෙ පොඩි කාලයක් උනත් මන් දන්නව මේ අපේ ඉදිරි ජීවිත කාලෙ පුරාවටම අපි දෙන්නා අතර ඒ අවබෝධය හොදින්ම තියනවා වගේම අපි එකිනෙකා කෙරෙහි තදින්ම ආදරේ කරනවා.  මන් කලිනුත් කීවා වගේ කුකී මට හොද සහෝදරයෙක් , මිත්‍රයෙක්, පෙම්වතෙක්, ස්වාමිපුරුෂයෙක් වගේම හොද අප්පා කෙනෙකුත් උනා වගේම අපේ දරුවට හොද අප්පා කෙනෙක් උනා.. ඉතින් මගේ මුළු ලෝකෙම ඒ දෙන්නා වටේ නිර්මාණය වෙන්න ගත්තා.
එයා මටත් කලින් මාව තේරුම් ගත්තා.මට ඕනි දේ, ඕනි ආදරය හරි විදිහට මට ලබා දුන්නා. ඉතින් මන් මේ කුකීගෙ පන ගැහෙන හදවතට මටත් වඩා ආදරෙයි.. ඒ පපුවෙ උනුසුමට මන් ආසයි. මට එයාව මගේ මුළු ජීවිතේ උනා වගෙම එයාටත් එයාගෙ මුළු ජීවිතේම මාවම උනා. එ වගේම අපි දෙන්නගෙම ආදරෙ අපේ දරුවට හිමි උනා.

කුකී....

🐰 ම්....කියන්න මැණික...

🐣  I love you koki .. Forever ....
         මන් ඔයාට සදහටම ආදරෙයි කුකී...

Please kukii  Remember me live in the moment ....

🐰 මමත් මැණික.. මෙ ලෝකේ කාටත් වඩා ඔයාට මගේ පැටියට මන් ආදරෙයි..

🐣 කුකී මන් දිහා අඩවන් ඌ ඇස්වලින් බලන් ඉදලා පාර දිගට තිබුනු නියෝන් එළිවලින් අමුතු රෝස පාටක් ගෙන තිබ්බ ඒ තොල් වලින් මගේ තොල් අල්ලා ගත්තෙ දීර්ඝ හදුවකට මුල පුරන ගමන්...

මේ හැමදේම අතරේ අපෙ පැටියා අපි දෙන්නගෙ ආරක්ෂාව යටතෙ සැපට තුරුළු වෙලා නිදාන හිටියා... ඉතින් මේ වගේම අපි දෙන්නගෙ ආදරේ අපි ජීවත් වෙන මොහොතක් මොහොතක් පාසා අලුතෙන් දළු දදා තවත් වර්ධනය වෙයි.

🐰 මන් ඔයාට මගෙ පන තියන තුරාවටම ආදරෙයි මගෙ මැණික..❤️
         

❤️ I will remember you  live in the moment and i will give you my Endless love Forever ❤

...........................................................

❄️ඉතින් ඔන්න කතාව ඉවරායි.. A/N එකෙන් හම්බ වෙමු..

❄️ බායි.. උම්මා..🤭❤️

❄️ කියෝපු හැමෝම අඩුම ඇන්ග්‍රි ඉමොජියක් හරි කොටාන යන්න ඉතිම්..🤧

❄️ මේ මේ මන් පත A/N  එකක් ගේන්නෙ.. කැමති නම් ඔහෙ කියවන් යන්න..

❄️ ගැටලු මුකුත් තියේද ? අහන් යන්න ගැටලු තියෙ නම්..🙂

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

65.1K 4.9K 64
αž•αŸ‚αž“αžŠαžΈαž€αŸ’αžšαž‘αžΆαž”αŸ‹αž…αžΆαž€αŸ‹ αž˜αž“αž»αžŸαŸ’αžŸαžŸαŸ’αž’αžΈαžαžΆαŸ†αž„αž–αžΈαž€αŸ†αž›αŸ„αŸ‡αž˜αž€αžŠαž›αŸ‹αž–αŸ„αŸ‡αž˜αŸ‰αžΆαž™αž€αžΌαž“αž”αŸ’αžšαžΆαŸ†αž αžΎαž™ αžšαž€αž”αŸ’αžšαž–αž“αŸ’αž’αž‡αžΆαž”αŸ‹αž›αžΆαž”αŸ‹αž“αž·αž„αž‚αŸαŸ‘αž€αŸαž‚αŸ’αž˜αžΆαž“ αž˜αž·αž“αž˜αŸ‚αž“αž›αŸ‚αž„αž›αŸ‡αž‘αŸ…αž―αžŽαžΆαž‘αŸ αž‚αžΊαž–αž½αž€αž‚αŸαž“αž·αž„αžŸαŸ’αž›αžΆαž”αŸ‹αžŠαŸ„αž™αž‚αŸ’αž˜αžΆαž“αž˜αžΌαž›αž αŸαžαž»αž“αŸ…αžŠαŸ‚αž›...
178K 26.7K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
236K 23K 70
αžŠαŸ„αž™αžŸαžΆαžšαžαŸ‚αž‚αž»αŸ†αž“αŸ†αž”αžΆαž“αž’αŸ’αžœαžΎαž’αŸ„αž™αž€αŸ’αž˜αŸαž„αž”αŸ’αžšαž»αžŸαžŠαŸ‚αž›αž˜αžΆαž“αž”αŸαŸ‡αžŠαžΌαž„αž”αžšαž·αžŸαž»αž‘αŸ’αž’αžŸαŸ’αžšαžŸαŸ‹αžŸαŸ’αž’αžΆαžαž”αŸ’αžšαŸ‚αž€αŸ’αž›αžΆαž™αž‡αžΆαž€αŸ’αž˜αŸαž„αž–αžΉαžŸαž–αž»αž›αž–αŸ„αž–αŸαž‰αžŠαŸ„αž™αž›αŸ’αž”αž·αž…αž€αž›αŸ‹ αž‚αŸαž αŸŠαžΆαž“αž’αŸ’αžœαžΎαž‚αŸ’αžšαž”αŸ‹αž™αŸ‰αžΆαž„αžŸαžΌαž˜αŸ’αž”αžΈαžαŸ‚αž“αžΆαž˜αž‡αžΆαž”αŸ’αžšαž–αž“αŸ’αž’αž…αž»αž„αž”αž»αžšαžŸαž…...
567K 48.8K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...