ENDLESS (remember me live in...

De daraWijekoon

19.8K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... Mais

πŸ‚ Introduction πŸ‚
πŸ‚ 1st chapter πŸ‚
πŸ‚ 2nd chapter πŸ‚
πŸ‚ 3rd Chapter πŸ‚
πŸ‚ 4th Chapter πŸ‚
πŸ‚5 Chapter πŸ‚
πŸ‚06 Chapter πŸ‚
πŸ‚ 07 Chapter πŸ‚
πŸ‚ 08 Chapter πŸ‚
πŸ‚ 09 Chapter πŸ‚
πŸ‚ 11 Chapter πŸ‚
πŸ‚ 12 Chapter πŸ‚
πŸ‚ 13 Chapter πŸ‚
πŸ‚ 14 Chapter πŸ‚
πŸ‚ 15 Chapter πŸ‚
πŸ‚ 16 Chapter πŸ‚
πŸ‚ 17 Chapter πŸ‚
πŸ‚ 18 Chapter πŸ‚
πŸ‚ 19 Chapter πŸ‚
πŸ‚ 20 Chapter πŸ‚
πŸ‚ 21 Chapter πŸ‚
πŸ‚ 22 Chapter πŸ‚
πŸ‚ 23 Chapter πŸ‚
πŸ‚ 24 Chapter πŸ‚
πŸ‚ 25 Chapter πŸ‚
πŸ‚ 26 Chapter πŸ‚
πŸ‚ 27 Chapter πŸ‚
πŸ‚ 28 Chapter πŸ‚
πŸ‚ 29 Chapter πŸ‚
πŸ‚ 30 Chapter πŸ‚
πŸ‚ 31 Chapter πŸ‚
πŸ‚ 32 Chapter πŸ‚
πŸ‚ 33 Chapter πŸ‚
πŸ‚ 34 Chapter πŸ‚
πŸ‚ 35 Chapter πŸ‚
πŸ‚ 36 Chapter πŸ‚
πŸ‚ 37 Chapter πŸ‚
πŸ‚ 38 Chapter πŸ‚
πŸ‚ 39 Chapter πŸ‚
πŸ‚ 40 Chapter πŸ‚
πŸ‚ 41 Chapter πŸ‚
πŸ‚ 42 Chapter πŸ‚
πŸ‚ Epilogue πŸ‚
πŸ‚ A/N πŸ‚

πŸ‚10 Chapter πŸ‚

311 87 12
De daraWijekoon

Are you the line of my fate?
Are you the one I've been waiting for?Why is my heart sinking?

.........................................................................

උදේ ඉස්සෙල්ලාම ඇහැරුනෙ මට...මම ඇහැරෙන කොටත් ච්මී මට ඊයෙ රැ තුරුලු උන විදිහටම තාමත් නිදි. මා එය දිහා බලාන හිටියා. හරියට අම්මගෙ උනුහුමට තුරුලු වෙලා නිදන් ඉන්න පොඩි ලමයෙක් වගෙ.. චිමී මාත් එක්ක බැලුවම ගොඩක් චූටි වගේ දැනුනෙ. එයා ගෑනු ලමයෙක්ටත් වඩා ලස්සනයි .. හම ඇත්දල පාටයි, අතපය ගොඩක් චූටි, ඉන සිහින් හරිම හැඩයි.. එයාගෙ ලිප්ස් ඉදුනු චෙරි වගෙ.

මගේ චිමී.. මන් ආදරෙයි..මන් ටග් ගාල පෝන් එක අර ගත්ත .. මන් චිමීගෙ පොටෝ ඊයෙ ඉදන් එක එක විදිහට ගත්ත.. මට ඕනි මුලු ගැලරියම එයාගෙ පොටෝ වලින් පුරවන්න..


මේ අපි දෙන්න බැන්දට පස්සෙ ගත්ත පලවෙනි පොටෝ එක.. දැන් වෙලාව උදේ 8ත් පහු වෙලා.. මන් චිමීගෙ නලලට කිස් එකක් දුන්නා.
ඒත් එක්කම වගේ චිමීට ඇහැරුනා.

🐣 අද නම් මට හොදට නින්ද ගියා.. මන් හෙමීට ඇස් ඇරියෙ මන් ගාව උනුසුමක් දැනුන නිසා .. මන් ඔලුව උස්සලා බලනකොට මන් දැක්කෙ මන් දිහා බලන් ඉන්න කුකී හියුන්ව.. එයා මන් දිහා හිනා වෙලා බලන් ඉන්නවා.. මාත් කුකී දිහා බලල හිනා වෙලා ආයෙම මූන බෙල්ල අස්සෙ ගහ ගත්තා. කුකී තාමත් හිටියෙ මාව එයා ගාවට තුරුලු කරන්.එයගාව හරිම සනීපයි හරියට ඔම්මයි අප්පයි දෙන්නගෙ තුරුලට වෙලා ඉන්නවා වගේ..❤

🐰 චිමී ගුඩ් මෝනිං ...

🐣 ගුඩ් මෝනිං කුකී...

🐰 කෝ නැගිටින්නෙ නැද්ද ආහ්

🐣ම්ම්ම්ම්හ්ම්...

🐰 අයිගෝ කෝ නැගිටිමු ආහ් දැන් වෙලව කීයද දන්නවද ආ..?

🐣 මන් එක පාරට ඔලුව උස්සලා බැලුවෙ කුකීගෙ මූන දිහා. හුටා වෙලාව කියද?

කුකී.. වෙලාව....

🐰 8.40යි..

🐣 මොනවා එච්චර වෙලා ගිහින්ද?
මන් ඉක්මනට නැගිටින්න හදනකොට හියුන් මාව තවත් තද කර ගත්තා.

🐰 මොකද හදිස්සිය ආහ්. කොහෙ යන්නද?

🐣 ඇත්තනෙ. මන් කොහෙ යන්නද? මන් දැන් ඉස්කෝලෙ යන්නෙ නෑනෙ.
මන් ආයෙම කුකීගෙ පපුවෙන් ඔලුව තියා ගත්තා. එයගෙ හාදවත එකම තාලෙට ගැහෙනවා..

🐰 වොශ් එකක් දාගමු චිමි. උදේට කන්නත් ඕනිනෙ. මේ දැනටමත් බඩෙ පනුවො බඩ ඇතුලෙ උද්ඝෝෂණ කරනවා.. ඔය ඔය බලන්නකො සද්දෙ.. 😂
මන් විහිලු කරනකොට චිමී හයියෙන් හිනා වෙනවා. එයා හිනා වචනෙන් කියලා නිම කරන්න බැරි තරම්ම ලස්සනයි.

🐣 හියුන් උදේ පාන්දර විහිලු කරනවා එක එක ඒවා කර කර.. මට හිනාව වාව ගන්න බෑ..😂😂😂😂

හරි හරි කුකී මේ මගේ බඩේ පනුවොත් ඔයාගෙ බඩේ පනුවන්ට හවුල් වෙනවා වගෙ..

🐰 හ්ම් ඒක තමා. චිමී වොශ් එකක් දාන් එන්නකො අපි යමු කෑම ගන්න..

🐣 හා කුකී.
කුකී මායි දෙන්නම වොශ් එකක් දාන් උදේට කෑම කන්න හොටෙල් එකේ පල්ලෙහාට ගියා. උදේ නිසා වෙන්න ඇති ගොඩක් කට්ටිය හිටියෙ නෑ.

මට බඩගිනී.. කුකී එක එක ජාති ඕඩර් කරන්න ලෑස්තිය. ඒත් මට එව්ව කන්න පුලුවන් යෑ. ඇත්තටම මට ගොඩක් ඝන ආහාර ගන්න බෑ. මස් උනත් හොදට මෙලෙකට හදල තිබ්බොත් විතරයි කන්න පුලුවන් . මට කෑම දිරවන්නෙ නෑ. සමහරවිට ඒ මං අවුරුදු ගානක් තිස්සෙ ගොඩක් වෙලාවට නෑ ,හැමදාම වගෙ එක කැමවේලක් ගන්න නිසා වෙන්න ඇති එහෙමත් නැත්තන් ගෑස්ටික් හින්ද වෙන්න ඇති. නෑ මන් දන්නෑ ඇයි කියල . බලෙන් හරි කෑවොත් එක්කො ආපිටට කාපු ඔක්කොම යයි . අනික ගොඩක් කන්නත් බෑ තව කෙනෙක් එක වේලට කන දේවල් මට වේල් තුනකට ඇති.

කුකීගෙන් බේරෙන්න මන් එක එක බොරු කීවා. මොකෝ මන් ඇත්ත කියන්නයැ. මට හැමදේම කියන්න ඕනි. හැබැයි දැන් නෙමෙ මට ඕනි නෑ කුකිත් එක්ක ගෙවන මේ මොහොතෙ ඒ දේවල් මතක් කරල හිත රිදව ගන්න. මන් වෙලාව ආවම කියන්නම්. දැන්ම ඒකට කල් වැඩී.

කුකීට පේන්න මන් එක එක ජාති කීවා ඒත් ඒ හැම එකක්ම හයිය නැති වැඩිය කෙදි නැති කෑම ජාති. කුකී කනකන් මට පුලුවන් තරම් හෙමින් කෑම කෑවා. කාලා ඉවර කරල කුකී මගෙ අත අල්ලන් හොටෙල් එකේ ගාඩ්න් එකට එක්ක ආවා.. හොටෙල් එකේ මේ සයිඩ් එකේ ගොඩක් ගස් වවල තිබ්බා. ඒ හින්ද හෙවනත් ඕනි තරම් තිබ්බා.
කුකී ගහක මුල තිබ්බ බෙන්ච් එක්ක ගිහින් ඉද ගත්තාම මාත් එයත් එක්කම එකට ඉදගෙන එයාගෙ අත වටේට මගෙ අත් දෙකම දාලා බදාගෙන එයාගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා.

🐰 මන් චිමීවත් එක්කන් කෑම කන්න පල්ලෙහාට ආවා. චිමී කන්න කෑම තෝරනවා. කියන කියන එක එපා කීවා. අවසානෙ එයා කෑම වගයක් තෝරල කීව. මේ කෑම සරල වැඩී. මේව කෑවොත් ආයෙම බඩගිනි එයි.
ආශ්... ඩයට් කරනවද මේ කොල්ලා උදේටත්.. ඒක මෙහෙම ඩයට් කරොත් ඇටකෝටු විතරක් ඉතුරු වෙයි.

අපි දෙන්නම කෑම කෑවම මන් චිමීවත් එක්කන් ගාඩ්න් එකට ආවා. මේ හොටෙල් එකේ මන් ආසම තැන. මගෙ විතරක් නෙමෙ අපෙ පවුලෙම..
මේ ගාඩ්න් එක එයාගෙ පුංචි කාලෙ ඉදන් ආසම තැන. ඒ හින්දා ඒක කවදාවත් වෙනස් කරේ නෑ. ගානට නඩත්තු කරා විතරයි.
මන් චිමී එක්ක ගිහින් බෙන්ච් එකෙන් වාඩි උනාම එයා මගෙ අත පටලන් මගෙ උරහිසින් ඔලුව තියන් ඇස් පියා ගත්තා.
ච්මී ඇස් පියා ගත්තම භාවනාවක් වගෙ.
මන් එහෙම්මම ඉස්සරහ බලන් කල්පනා කරා. එයා හිටිය නම් මෙහෙම නොවෙන්න තිබ්බා..

🐣 කුකී.....

🐰 මන් පියවි සිහියට ආවෙ චිමී කතා කරද්දී ..

🐣 කුකී අපි මොකද කරන්නෙ? අපි අද ඔයාලගෙ ගෙදර යනවද?

🐰 හ්ම්.. නැහැ..

🐣 එහෙනම් අපි මොකද කරන්නෙ?

🐰 අපිද හ්ම්.. අපි අද...
මන් එහෙම්මම එයාගෙ කන ගාවට නැමිල කටහඩ වෙනස් කරල

"ඇයි ච්මී අපෙ හනිමූන් එක. ඊයෙ අපි දෙන්නම කලින් නිදා ගත්තනෙ.."
කියල කීවා විතරයි ච්මී බීට් අලයක් වගෙ රතු උනා.. එයා ලැජාවටම මගෙ බෙල්ල අස්සෙ මූන සගවාගත්ත. මන් ඒක කීවෙ විහිලුවට . අද කරන්න දෙයක් අපිට තියනවා..

🐣 අනේ කුකි..
මට ලැජ්ජාවට කියන්න දෙයක් නෑ.
මන් ඒ ගැන එච්චර හිතුවෙ නැති උනත් ඇත්තටම මන් ඒ දේට ගොඩක් බය උනා. ඒත් කුකී.. එයා මගෙ හස්බන් එයාට ඒ දේ ඕනි නේද? මන් මගේ බය නැතිකර ගන්න ඕනි.
මන් හිත හිතා ඉන්න කොට ආයෙ කුකී කතා කරා

🐰 අයිගෝ.. මේ මොකද මේ ලැජ්ජා වෙලා ආහ්. කෝ අද ඒව නෙමේ අපිට යන්න තියනවා ගමනක්.

🐣 ඈහ් ඒ කොහෙද කුකි. ඔයා මට කලින් කීවෙ නෑනෙ

🐰 හරි හරී ඉතින්.. චිමී ඔයා ගෙදරින් එනකොට පාස්පෝට් එක ගෙනාවා නේද?

🐣 ඔව් කුකී ඒත් ඒ ඇයි?

🐰 අපි තව ටික්කින් අපෙ හනිමූන් ට්‍රිප් එක යනවා..😌

🐣 එ ඒත් කුකී කොහෙද?

🐰 මොකද අනේ මාත් එක්ක යන්න බයද?

🐣 අනී නැ කුකී එහෙම එකක් නෑ..

🐰 යන දිහා කියන්නෙ නෑ. ගිහින්ම බලමුකො.

🐣හ්ම්... අපි කවද්ද කුකී ආයෙ එන්නෙ?

🐰 සති දෙක්කින්

🐣 ආහ්.. එච්චර කල්? එතකොට ඔයාට බිස්නස් වැඩ පාඩු වෙන්නෙ නැද්ද ? ගෙදර අය යන්නේ නැද්ද?

🐰 ආ නෑ. එතකන් ටේ, යුන්ගී ඒව බලා ගනී..ගෙදර අය මොකටද යන්නෙ අපෙ හනිමූන් එකට? මට ඕනි ඔයත් එක්ක මේ කාලෙ එකට ඉන්න.😉😌

🐣 හ්ම්ම්ම්ම්ම්... අපි කොහෙද කුකී යන්නෙ? කියන්නකො..🥺

🐰 බෑ කියන්නෙ නෑමයි.. ගියාම බලන්නකො.. ඒක සප්‍රයිස් එකක්...

🐣 හ්ම්ම්..හාකෝ..

🐰 ච්මී යන්න කලින් මමාල හම්බවෙන්න යන්න ඕනිද?

🐣 ආහ් නැ කුකී.. ඒම ඕනි නෑ.
මට ආයෙ ඒ මිනිස්සුන්ගෙ හුලගක්වත් වදින්න ඕනිනැ. මන් වැරදිලාවත් ආයෙ එහෙ යන්නෙ නැ. මන් එනකොට එහෙ මගෙ දේවල් ගොඩක් නොතිබ්බත් තිබ්බ බඩු ටික අරන් ආවෙ. ඒත් මට එහෙ දෙයක් අමතක උනානෙ..🥺 අනේ ඒක මට ඕනි. මන් ඒක පාවිච්චි කරන්නෙ නෑ ආයෙමත් ඒත් මට ඒක ලග තියා ගන්න ඕනි.

🐰 චිමී මොනාද කල්පනා කරන්නෙ?

🐣 කුකී මට එහෙ ගන්න බැරි උන දෙයක් තියනවා.. අනෙ ඒක මට ගෙනත් දෙන්නකො.

🐰 මොකක්ද චිමී අපි ඒක ගෙන්න ගමු.

🐣 අනේ මගෙ කාර් එක..
මන් කාර් එක ගැන කියනකොට කුකීගෙ මූන වෙනස් උනා හොදටම. මන් හිතන්නෙ එයාට අවුල් යන්න ඇති එයා ගාව ඉදන් කාර් එක ගේනන ඉල්ලන එකට.

🐰 ඒත් ච්මී අපෙ ගෙදර ඕනි තරම් කාර් තියනවනෙ. හ්ම්? ඒවා හරි නැත්තන් අපි ඕනි නම් අලුත් එකක් ගමු.

🐣 අනේ නෑ කුකී ඒක මට ඕනිමයි.. ඒක ගොඩක් පරනයි තමා. ඒත් මන් ඒක හදල තියෙන්නෙ.. අනික ඒක මට ගොඩක් වටිනවා. අනෙ කුකී එක අපි ගෙන්න ගමු.

🐰 ඔයාට ඕනි නම් ඒක අපි ගේමු. ඒත් ඒක පරණයි නම් චිමී..

🐣 අනෙ කුකී ඒක මට ඕනිමයි. ඒක අපෙ පවුලෙ කාර් එකක්. මන් ඒක පදින්නෙ නෑ. ඒත් මට ඒක ඕනි..අනේ..🥺🥺🥺

🐰 හ්ම්.. හරි ඔයා කියන හින්දා ගෙන්නමු. මන් ටේට කියන්නම්..

🐣 හා කුකී..අනේ ස්තූතියි ..

🐰 හ්ම්.. හාකො හාකො.. චිමී අපි අද හවස 2ට එයාපෝර්ට් එකට යන්න ඕනි. යමුද ලෑස්ති වෙන්න?

🐣 හරි කුකී යමු...
කුකීට කේන්ති ගිහින්ද මන්ද. එක පාරට වෙනස් උනා වගෙ. සමහර විට ඒ යන්න තියන නිසා වෙන්න ඇති. අපි දෙන්නම රූම් වලට ගිහින් ලෑස්ති උනේ යන්න ඕනි වෙලාව ලන් වෙන නිසා.

මායි කුකී 12.30 වෙනකොට ලෑස්ති වෙලා හොටෙල් එක පල්ලෙහාට යන්න ලෑස්ති වෙනකොට කුකීට කෝල් එකක් ආවා.
ඒ ටේ හියුන් කුකී කීවෙ දැනටමත් එයාල හොටෙල් එකට ඇවිත් කියලා . එ කියන්නෙ අනිත් හියුන්ලත් ඇවිත්. එයලා අපිව එයාපොර්ට් එකට දාන්න ඇවිත් තියෙන්නෙ.
අපි දෙන්නම බෑග් දෙකත් අරන් පල්ලෙහාට ගියා.

🐱 ආහ් මේ එන්නෙ ජෝඩුව. ඊයෙ රෑ නිදා ගද්දි පරක්කු වෙන්න ඇති නේද? 😉

🐰 ඔව් ඔව් පරක්කු උනා තමා. ඇයි මොකෝ...

🦄 ආහ් නෑ මේ නිකන් .. කෝ ජිමින් ඇවිදින්න පුලුවන් නේද ආහ්?

🐣 හොබී හියුන් අරහෙම කියද්දි මට වලක් කපන් වැලලෙන්න හිතුනා අනේ එයාලනම් විහිලු කරයි.. මන්නෙ ලැජ්ජ වෙන්නෙ..

🐱ආහ් හරි කොල්ල දැනුත් රතු වෙලා.
හැබැයි ජිමින් ඔන්න ගියාම අපි නෑ හොදේ පරිස්සමෙන් ඉන්න මේකා හෙන වල් කුක්කෙක් හරිද?

🐯ඔව් ජිමින් අපෙ හියුන් නම් ෂුවර් නෑ හරිද? පරිස්සමෙන් ඉන්න ගියාම.

🐰 යාහ් කවුද යකෝ වල්. තෝ තමා වල් පූසා...
එතකොට ටේ තමුන්..😒

🐣 හියුන්ලා ඔක්කොම එක එක එව්වා කිය කියා විහිලු කරනවා. මන් ඒ දිහා බලන් හිටියා කුකීට නම් හොද යාලුවො සහෝදරයෙක් ඉන්නවා. ඒත් මට , මට කිසිම කෙනෙක් නෑ.. කමක් නෑ මට කුකී ඉන්නවනෙ.

🐯 අපි යමු නේද වෙලාවට යා ගන්න බැරි උනොත් හනිමූන් එකට තවත් දවසක් පරක්කු වෙනවා..😂

🦄🐱 ඔව් ඔව් යමන් නැත්තන් මූ ඒකටත් අපිට බනී..

🐰 ඔව් බනිනවා තමා..😌
අපි යමු චිමී...

අපි හැමෝම හොටෙල් එකෙන් ආවා.කාර් එකේ එනකනුත් හියුන්ලා විහිලු කර කර ආවේ. මන් එයාලා දිහා හරිම ආසාවෙන් බලන් හිටිය. මටත් එයලට සම්බන්ධ වෙන්න ආසයි ඒත් මට තවත් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න තේරෙන්නෙ නෑ.මට පුරුදු නෑ. කියන්න ඕනි මොනාද? නැත්තෙ මොනාද කියල මට තේරෙන්නෙ නැ. දැනටත් මන් එහෙම නොවී කතා කරන කෙනා කුකී විතරමයි.
මන් ඒ හින්දා සුපුරුදු පරිදි නිහඩවම හිටියා.
අපි එයාර්පෝර්ට් එකට එනකොට 2ට කිට්ටුයි.
මේ මගෙ පලවෙනි ගුවන් ගමන. මිසිසි සේරි මට පාස්පෝර්ට් හැදුවෙ හදිස්සියේ හරි බිස්නස් වැඩකට රට එක්කන් යන්න උනොත් කියල. ඒත් කවදාවත් මන් රට තියා ගෙයින් ඉස්කෝලෙට ඉස්කෝලෙන් ගෙට ඇරෙන්න වෙන කොහෙවත් ගිහින් නෑ. අඩුම කඩේකටවත්.

🐯 හියුන් ඔක්කොම හරි නේද? අඩුවක් නෑනෙ?

🐰 නැ ටේ. ඔක්කොම හරි.

🐱 එහෙනම් ජෝඩුව පරිස්සමෙන් ගිහින් එන්න..

🦄 ඔව් බන් හොදට එන්ජෝයි කරල වරෙන්.

🐰 හරි බන්. දැන් වෙලාවත් ලගයි අපි ගිහින් එන්නම්.

🦄🐱 හරේ

🐯 ජිමින් පරිස්සමෙන් ගිහින් එන්ජෝයි කරල එන්න එහෙනම්. බායි

🐣 හරි හියුන්.. අපි ගිහින් එන්නම්.. යුන්ගි හියුන්, හොබී හියුන්, ටේ හියුන් අපි ගිහින් එන්නම්
හියුන්ලට සමු දීලා අපි ඇතුලට ගියා. කුකී මගෙ අත අල්ලගෙනම හිටිය. අපි ප්ලේන් එකට ගිහින් ටිකකින් වගෙ ප්ලේන් එක ෆ්ලයි කරා. මට බය හිතුන හින්දම කුකීගෙ අත හයියෙන් අල්ලන් එයාගෙ උරහිසේ ඔලුව තියා ගත්තා.. මන් හිතන්නෙ මට ටික්කින් නින්ද ගියා.

🐰 මන් චිමී කීව හින්ද ටේට චිමීගෙ කාර් එක ගේන වැඩේ බාර දුන්නා. අපි කට්ටියත් එක්ක ඇවිත් සමු දීල ප්ලේන් එකට ගියා. චිමී බයවෙලා වගේ මගෙ අත හයියෙන් අල්ල ගත්තා. ඒත් එයා බය ඇයි. එයා ඕනි තරම් ප්ලේන් එකේ ගිහින් ඇතිනෙ . මිසිසි පාර්ක් කීව හැටියට නම් චිමී නිතරම වැකේෂන් වලට එක එක රටවලට යනවලු.
හ්ම්.. එය මගෙ උරහිසෙන් ඔලුව තියා ගෙන ටික වෙලාවකින් නින්ද ගියා. මාත් එහෙම්මම එයගෙ ඔලුවට ඔලුව හේත්තු කරන් ඇස් පියා ගත්තෙ ගමනට පැය කීපයක්ම යන නිසා.

.........................................................................

❄️ moashi99 ඔන්න දුන්නෝ..😁

❄️ ටයිපින් මිස්ටේක් තිබුනොත් හදන් කියවන්න හොදේ. මේකනේ මගෙ කී බෝඩ් එක ඩාන්සින්ග් වලට ගොඩක් ආසයි.. මන් කියන්නත් කලින් නටනවා. ඒ හින්දා හදිස්සියට ටයිප් කරත් මන් ටයිප් කරත් ගොඩක් වෙලාවට ටයිප් වෙන්නෙම වෙන වෙන අකුරු..🤧😌

Continue lendo

VocΓͺ tambΓ©m vai gostar

3.7K 680 16
My second story πŸ™‚πŸ’– Top : Joon Bottom : Jin Mature Content
65K 4.9K 64
αž•αŸ‚αž“αžŠαžΈαž€αŸ’αžšαž‘αžΆαž”αŸ‹αž…αžΆαž€αŸ‹ αž˜αž“αž»αžŸαŸ’αžŸαžŸαŸ’αž’αžΈαžαžΆαŸ†αž„αž–αžΈαž€αŸ†αž›αŸ„αŸ‡αž˜αž€αžŠαž›αŸ‹αž–αŸ„αŸ‡αž˜αŸ‰αžΆαž™αž€αžΌαž“αž”αŸ’αžšαžΆαŸ†αž αžΎαž™ αžšαž€αž”αŸ’αžšαž–αž“αŸ’αž’αž‡αžΆαž”αŸ‹αž›αžΆαž”αŸ‹αž“αž·αž„αž‚αŸαŸ‘αž€αŸαž‚αŸ’αž˜αžΆαž“ αž˜αž·αž“αž˜αŸ‚αž“αž›αŸ‚αž„αž›αŸ‡αž‘αŸ…αž―αžŽαžΆαž‘αŸ αž‚αžΊαž–αž½αž€αž‚αŸαž“αž·αž„αžŸαŸ’αž›αžΆαž”αŸ‹αžŠαŸ„αž™αž‚αŸ’αž˜αžΆαž“αž˜αžΌαž›αž αŸαžαž»αž“αŸ…αžŠαŸ‚αž›...
3M 265K 48
!ထမွန္ေတာ့ မင္းက α€€α€Ήα€―α€­α€šα€Ήα€‘αΏα€™α€²α€α€™α€Ήα€Έ ထမွတ္တရ α€žα€­α€™α€Ήα€Έα€‘α€¬α€Έα€α€Ία€„α€Ήα€™α€­α€α€²α€· ထစိမ္းေရာင္ α€±α€•α€Ία€¬α€Ήα‚α‚Šα€„α€Ήα€»α€α€„α€Ήα€Έα€±α€œα€Έα€•α€«... Oct9.2021 !ထ...
41.5K 6K 39
"αž αž„αŸ’αžŸαž˜αŸ‚αž“αž‘αŸ?β€‹αžαŸ’αžšαžΉαž˜αžαŸ‚αž˜αž½αž™αž”αŸ‰αž”αŸ’αžšαž·αž…αž—αŸ’αž“αŸ‚αž€αž™αžΎαž„αž“αžΉαž„αž’αŸ’αžœαžΎαž’αŸ„αž™αž αž„αŸ’αžŸαž˜αž½αž™αž“αŸ„αŸ‡αž”αžΆαž€αŸ‹αžŸαŸ’αž›αžΆαž” αž αžΎαž™αž αž„αŸ’αžŸαžŠαŸαžŸαŸ’αžšαžŸαŸ‹αžŸαŸ’αž’αžΆαžαž“αŸ„αŸ‡αžαŸ’αžšαžΌαžœαžŸαŸ’αžαž·αžαž€αŸ’αž“αž»αž„αž€αž˜αŸ’αž˜αžŸαž·αž‘αŸ’αž’αž™αžΎαž„αž˜αŸ’αž“αžΆαž€αŸ‹αž‚αžαŸ‹"αž‡αž»αž„αž αŸ’αž‚αž»αž€ "αž™αžΎαž„αžŠαžΉαž„αž–αžΈαž’αŸ’αžœαžΈαž‘...