ENDLESS (remember me live in...

By daraWijekoon

19.8K 3.6K 1.4K

I wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in y... More

๐Ÿ‚ Introduction ๐Ÿ‚
๐Ÿ‚ 1st chapter ๐Ÿ‚
๐Ÿ‚ 3rd Chapter ๐Ÿ‚
๐Ÿ‚ 4th Chapter ๐Ÿ‚
๐Ÿ‚5 Chapter ๐Ÿ‚
๐Ÿ‚06 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 07 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 08 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 09 Chapter ๐Ÿ‚
๐Ÿ‚10 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 11 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 12 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 13 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 14 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 15 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 16 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 17 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 18 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 19 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 20 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 21 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 22 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 23 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 24 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 25 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 26 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 27 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 28 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 29 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 30 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 31 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 32 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 33 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 34 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 35 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 36 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 37 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 38 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 39 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 40 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 41 Chapter ๐Ÿ‚
๐Ÿ‚ 42 Chapter ๐Ÿ‚
๐Ÿ‚ Epilogue ๐Ÿ‚
๐Ÿ‚ A/N ๐Ÿ‚

๐Ÿ‚ 2nd chapter ๐Ÿ‚

459 103 16
By daraWijekoon


       තව ටික දවසකින් මට 18 ලබනවා. ඔයාව මට හම්බෙලා අවුරුද්දයි හරියටම. මට හම්බුන හොදම වගේම මගේ පලවෙනි තෑග්ග. දුන්න කෙනා නොදන්නවා උනත් මන් එයාට ගොඩාක් ස්තූති වෙනවා. මං හැමදේම ලියල හිත නිදහස් කර ගන්නෙ ඔයාගෙන්.. ස්තූතියි ඩයරිය මාත් එක්ක ඉන්නවට. ඒත් ඔයාගෙත් තව ටිකයි ඉතිරි.😔
හයි ස්කූල් ග්‍රැජුවේශන් එකත් ඊට පස්සෙ දවසනෙ තියෙන්නෙ.. ඔව් මන් එතකොට නිදහස්. ඒ මොන දේ උනත් මන් මෙහෙන් පැන ගන්නවාමයි.කාටවත් හොයා ගන්න බැරි දිහාවකට ගිහින් කැම්පස් එක්කට දානවා. නැත්තන් මොන හෙනයක් කඩන් පාත් වෙයිද කියන්න බෑ..🙃

ආහ් ඔයාල බලනවා ඇති නේද මන් මේ කොහෙන්ද පැනල යන්න හදන්නෙ කියල. ඒ වගේම මන් කවුද කියල..
මන් ජිමින්. පාර්ක් ජිමින්. කොරියාවෙ තියන හොදම බිස්නස් කම්පෙනි 10න් එකක් තමා අපෙ කම්පෙනි එක.. ඒක දැනට මගේ. මම මේ පැනල යන්න හදන්නෙ. මගේම ගෙදරින්.. ඒත් කවදාවත් මේක මගේ ගෙදර නෙමේ.

අපි මුලිම හිටියෙ බූසාන් වල. ඒත් හැමදේම වෙනස් උනා හරිම ඉක්මනට .

දැනටමත් මන් ශාරීරිකවයි මානසිකවයි ගොඩක් කඩන් වැටිල ඉන්නෙ..මේ හැමදේම අතහරින්න ඕනි උනත් මන් ජීවත් වෙන්න පොරොන්දු උනා මගෙ තාත්තාට. එ හින්දා මන් ජීවත් වෙනවා තව දුරටත්. 😔

මගෙ අම්මා මන් ඉපදුන දවසෙම නැති වෙලා. ඉතින් මන් අද වෙනකන් මගේ උපන්දිනෙ සමරලා නෑ. එතකොට මට අවුරුදු 06 ක් වෙනකොට අපෙ තාත්ත මට ආදරේ අඩුවක් නැති වෙන්න කියලා අම්ම කෙනෙක් එක්කන් ආව. ආහ් අම්ම නෙමේ කුඩම්මා. ඒත් අපි ටිකක් සතුටෙන් හිටිය. විශේෂයෙන් තාත්ත.. ඒත් එ සතුට තිබ්බෙ හරිම කෙටි කාලයයි..

පාර්ක් කම්පෙනි එක කියන්නෙ ඒ කාලෙත් හොදම බිස්නස් එකක් . ඉතින් අපෙ තාත්තත් එක්ක තරහෙන් හිටපු කෙනෙක් මගෙ තාත්තව ඇක්සිඩන්ට් කරල මගෙන් උදුර ගත්ත. ඒත් වැරදිකාරයව හොයා ගන්න බැරි උනා. එතකොට මට 7යි. තාත්ත නැති උනෙත් හරියටම මගෙ උපන්දිනේ දවසෙ... හිතා ගන්න පුලුවන් ද ඊට පස්සෙ මට උන දේ?

මට අම්ම උන කෙනා කුඩම්මා උනා..සමහර වෙලාවට මට එයාව පෙනුනෙ නපුරුම නපුරු බටකොල ආච්චි කෙනෙක් වගේ.. කොච්චර පුංචි උනත් එයා මගෙන් ගෙදර වැඩ ඔක්කොම කර ගත්ත..මගෙ තාත්ත කීව වගේ මන් හැමදේම දරා ගන්න පුරුදු උනා.

මන් ශක්තිමත් වෙන්න උත්සාහ කරා..ඇත්තටම මන් ශක්තිමත් ද?
දන්නෙ නෑ.. ලාව කන්දක් උනත් සද්ද නැතිව ඉදල එක පාරටමනෙ පීඩනේ පිට කරන්නෙ. ඉතින් මටත් හිතෙන්නෙම් මටත් එක පාරටම කොහෙන් හරි මගේ පීඩනෙ පිට වෙයි කියල. ඒත් මන් ඉවසනවා..

තාත්ත නැති උනාට පස්සෙ කුඩම්ම තව තාත්තා කෙනෙක් ගෙනාවා.. එයාගෙ නමත් පාර්ක්..පාර්ක් ජීවුන්. මට ඒකාලෙ ඒක තේරුනේ නැ.. ඒත් මට දැන් තේරෙනවා එයාල කරපු දේ.

අපි බූසාන්වලින් සෝල් වලට ආවා.. මගෙ ජීවිතෙම කනපිට හැරුනා. හැමෝම හිතන් ඉන්නෙ ඒ දෙන්න මගෙ දෙමාපියෝ කියල. කිහිප දෙනෙක් ඇරුනම අනිත් හැමෝම එයාලගෙ රගපෑමට රැවටිලා ඉන්නෙ. එදා ඉදන් මෙ වෙනකනුත්..😔

......................................................................

❄️ හිතෙන විදිහට ලිවේ ඉතිම් අඩුපාඩු තියවා ගොඩක්.. කියන් යන් එහෙම එව්වා.😊

❄️ ආහ් හිතන එව්වා නිකන්ම ටයිප් කරන්නෙ.. දෙබස් හෝ කටින් කියන දේවල් බෝල්ඩ් කරලා දාන්නෙ..😊

❄️ මේක තනිකරම ෆෑන් ෆික්ෂන් එකක් විතරමයි. ඇත්ත ජීවිත එක්ක කිසිම සම්බධයක් නෑ..

Continue Reading

You'll Also Like

591K 37.5K 75
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...
154K 8.2K 17
แ€€แ€™แ€นแ€˜แ€ฌแ€•แ€ฑแ€ซแ€บแ€™แ€พแ€ฌ แ€œแ€ฐแ€•แ€ฑแ€ซแ€„แ€บแ€ธ billion แ€แ€ปแ€ฎแ€•แ€ผแ€ฎแ€ธแ€›แ€พแ€ญแ€”แ€ฑแ€œแ€Šแ€บแ€ธ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€™แ€กแ€€แ€ผแ€Šแ€บแ€ทแ€แ€ฝแ€ฑแ€€ แ€›แ€พแ€„แ€บแ€ทแ€โ€‹แ€šแ€ฑแ€ฌแ€€แ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€žแ€ฌแ‹
178K 26.7K 21
"แ€”แ€ฝแ€ฑแ€กแ€›แ€ฑแ€ฌแ€„แ€บแ€แ€ฝแ€ฑแ€Ÿแ€ฌ แ€แ€ญแ€ฏแ€„แ€บแ€œแ€ญแ€ฏแ€•แ€ฒ..."
567K 48.8K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...