TRAILER

1.7K 194 21
                                    

ලමයි මේ තියෙන්නේ FF එකේ TRAILER එක. අනිවා බලන්න💜😍

******************************************
Kang Hyo Ra pov

සීතල දෙසැම්බර් මාසේ ❄⛄... ඒ අතීතේ කොහොම අමතක කරන්නද? අමතක කරන්න කොච්චර උවමනාවක් තිබුණත් මගෙ හිත නම් තාමත් ඒ අතීතෙට සමුදෙන්න සූදානම් නෑ.හිතනවද සුන්ද මතකයන් තිබුණා කියලා. අමතක කරන්න බැරි තරම්. ? හ්ම්.. සුන්දරයි. ගොඩක් සුන්දරයි. ඒ නරක මතකයන් මගෙ හිතට නම් තවමත් සුන්දරයි.මොකද .... ඒ මගෙ ජීවිතේ සුන්දරම කාලේ😢

❄️THE END OF THE WINTER 🍁🍀[COMPLETED] Where stories live. Discover now