chapter 41

376 57 17
                                    


ඈ මාගේ කරගත්තේ ගෝරි දාලා
අම්මලා අත හැරලා ආ..අපි තනී වීලා
වරෙන් මෙහෙ ලැම පු..

"ආව්..අම්මේ..."
උඩු ගුවනේ පාවී ආ යම් කිසි සෙරෙප්පුවක් වැනි වස්තුවකින් මට ප්‍රහාරයක් වැදුනා වැදිල්ලක් ඒ පාරනන් තරු වීසි වෙන්නම..

"නේහා..මොන මගුලක්ද මේ කන පැලෙන්න සිංදු දාගෙන නටන නාඩගම.."

අම්මෝ..අපේ රාජ මාතාවට ආවේස වෙලාද කොහෙද..අනේ මේවා නාඩගම් නන් නෙවේ..ඒත් මගේ ඩෑංසිම් ස්ටෑයිල් එකට මට දෙන්න නමක් නෑ නොවෑ..

''යෝ..මදර්..මේවා නාඩගම් නෙවෙයි..ඒවා ඔයාලගේ කාලෙනේ..මේවා ජට්ස් ෆෝ හිත සන්සුන් වෙන්න නටන ඒවා.."

"හිත සංසුන්..අනේ මගුල තමා නේහා..දීග යන්න කෙල්ලෙක් ගෙදර ඉන්නවා..ඒකිට තාම පරිප්පුවක් හදාගන්න බෑ..එහෙම එකේ උබ මට කියන්නේ සංසුන් වෙන්න කියලද.."

කාලි ආවේස වෙලා වගේ අපේ මාතව කෑ ගහද්දිනන් යම් කිසි බියක් මට මෝදු නොවුනාම නොවේ..👍ඒ උනාට ඕනම දෙයක් ඕනාට වඩා මෝදු වෙන්න දෙන්න හොද නෑ..පොතක තිබ්බේ..

මම ඉතින් අපේ අම්මා එක්ක කට ගහලා බේරෙන්න බැරි නිසා ශේප් එකේ තුවායත් උස්සන් පැනගත්තේ වොස් රූම් එකට..අපේ අම්මා පන දාගෙන ගේ අස් කරනවා..අවුරුදු එනවනේ..මමත් ඉතින් මගේ ඌරු කොටුව සුද්ද කරන ගමන් හිටියේ..අපරාදේ මගේ චුට්ටයි චුට්ටිගේ හිච්චි නිවහනත් මට බිදින්න උනා..මොනා උනත් ඒ කුබල්ලු දෙන්නා මගේ දිවා රෑ දුක අහගෙන මගේ මේසෙ පිටිපස්සේ එයාලගේ ස්වීට් හෝම් එක හදාගෙන ජීවත් උනා..සොරි මයි ඩියර් චුට්ටා ඇන්ඩ් චුට්ටි..ටයිම්ට් ටු සේ ගුඩ් බායි..මම එයාලගේ හිච්චි නිවහන ගලවලා ඉවත් කලා..ඒ අස්සෙනේ අපේ අම්මා පාත් උනේ..ඔක්කොම වැඩ පැත්තක දාලා ඒ නිසා මම ගියා පොඩ්ඩක් පිරිසිදු වෙලා එන්න..

මට ඉතින් මගේ කුක්කු බෝලේ මතක් උනා..අනේ අවුරුද්දට කිරි උතුරවන්න ලෑස්ති වෙනෝද දන්නෑ මගේ කුක්කු පැට්ටා..පොඩ්ඩක් අවුස්සලා ගන්න ඕනේ කියලා හිතාගෙන මම මැසේජ් එකක් දැම්මා..

""Ah..she hit me like..tadaa.....i be like.. tadaaa..."

මෙන්න මේ වගේ පොඩි එකක් දැම්මහම ආයේ ඔටෝ ටිපර් වෙලා එන්නේ..ආයේ මං කිවුවේ..තප්පරයක් ගියේ නෑ..

Mine SharadhaWhere stories live. Discover now