chapter 32

559 89 56
                                    



ඉතින්..අක්කා නේහාගේ වච වචේ ඉවසගන්න බැරි තැන නේහව කෑම කඩේකට එක්කන් ගිහින් හොදට කන්න දුන්නා..😂

"ඕයි.හිමින් කනවා..තමුසෙ ගිලින්නේ නිකන් කෑම වලට කකුල් ඇවිල්ලා දුවලා යයි වගේනේ..මෙච්චර ලොකු රෙස්ටොරෙන්ට් එකකට තමුසෙ වගේ ඊරියෙක් එක්කන් ආවට මට ගහන්න ඕනේ අම්මපා..''

""අනේ තමුසෙ කට වහගන්නවා..කන්න ගෙනාවනන් කන්න ඕනේ..😌 කවුද දන්නේ හෙට මැරෙයිද කියලා.." ඉතින් ඔහොම රන්ඩු මැද්දේ ඒ දවසත් ගෙවිලා ගියා..ඉතින් සති කිහිපයක්ම විශේෂ සිදුවීම් වලින් තොරව ගෙවෙද්දි ශාරධා නේහව එයාගේ ‍යාලුවො සෙට් එකට අදුන්වලා දෙන්නත් අමතක කලේ නෑ..හේශ් , ස්නේහා , ලකී , යොමා මේ හැමඑකාටම ශාරධා නේහා ගැන කිවුවා..උන් කිවුවෙත් ඉතින් ජයසිරි මංගලම් කියලම තමා..

ඉතින් ඔහොම ටික දවසක් ගෙවිලා යද්දි ශාරධා ට ආවේ ගුඩ් නිව්ස් එකක්..වෙනදා වගේම ඔෆිස් ටයිම් එකෙන් පස්සේ නේහව හම්බෙන්න ශාරධා ආවා..

" ඒ මේ..අහනවකෝ..ගුඩ් නිව්ස් එකක්.." ශාරධා නේහට කියද්දි නේහත් පුදුමෙන් වගේ බැලුවේ ලේසියෙන් අක්කා මෙහෙම මෙච්චර  හිනා වෙලා ඉන්නවා එයා දකින්නේ නැති නිසා..

""මොකෝ..හොර ගෑනි ප්‍රෙග්නට් වෙලාද..😌"" කකා හිටපු පොරි එකත් හොදට හප හප නේහා ඇහුවේ ගානක්වත් නැතුව..

"හොර ..මොකා..අනේ මේ නේහා..කුනුහරප අහගන්න එපා..කිවුවොත් කියන්නේ ඔය වගේ කතාවක්මයි..ඊරියෙක් වගේ ගිල ගිල..බලහන් මාව තබේකට ගනන් ගන්නෑ.."

""එහෙම තමා..😎..හරි හරි මගේ සූකිරි බෝල උම්මී බේබි..කියන්න බලන්න කියන්න ආව දේ.."
නේහා ඉතින් බටර් පාරක් ගාලා කිවුවේ..මොන ජෝක් එකේ උනත් ලිමිට් එක පැන්නොත් අක්කගේ හිත රිදෙන බව දන්න නිසා..

"හැක හැක තමා..අහනවකෝ..ස්නේහා මැරි කරන්නලු යන්නේ.."

""මොකා wtf මෙච්චර ඉක්මනට එයා මොකටද මැරි කරන්න යන්නේ..අනික මේ හදීසියේ..😐""

"ඔව් ඉතින් ..උන්ට ඕන නිසා බදිනවා ඇති..අනික එයාගේ බෝයිගේ ෆැමිලි එක ඉන්නේ USA වල..ඉතින් ඉක්මනට මැරි කරලා එහෙ පදිංචියට යනවලු.."

Mine SharadhaWhere stories live. Discover now