Chapter 31

549 99 38
                                    

Author's POV

නේහා මේ හැමදේම අහන් හිටියේ හීනෙන් වගේ.ඇත්තටම අක්කට මෙච්චර දේවල් මතක තිබිලා..නේහා ශාරධා ගැන දන්නවට වඩා දේවල් ගොඩක් ශාරධා නේහා ගැන ස්කූල් කාලේ ඉදන්ම දැනන් ඉදලා.නේහට ඊටවඩා හැපි එකක් වෙන කොයින්ද. අනික අක්කා එයාට කැමති ..එයාට ආදරෙයි..ඒකම මදිද ඉතින් ..නේහගේ හාට් බීට් එක මේ වෙද්දි ගොඩක් වේගෙන් වැඩ කරන්න අරන් තිබ්බේ..ශාරධාට ටිකෙන් ටික ලන් වුන නේහා..

''අක්කා..මේ අහන්න.." 

"ම්ම්..කියන්න ඉතින් ..අක්කා තමා."

"ඔයා ඇත්තටම මට කැමතිද..නෑ..මට ආදරෙයිද." නේහා කෙලින්ම ශාරධා ගේ ඇස් දෙක දිහා බලන් අහන්නේ එයාට තවත් මේ හොරෙන් හොරෙන් නටන්න ආසවක් නැති නිසා.

""මේකයි බබා..ඇත්තටම මං ඔයාට ගොඩක් ආදරෙයි..ඒත්.."

"🤫♥️ආදරෙයිනේ..ආදරෙයිනන් ඒ ඇති.. වෙන මුකුත් ඔන්නෑ..වෙන මුකුත් කියන්නම එපා.."  එහෙම කියපු නේහා ගිහින් නැවතුනේ ශාරධාගේ උරහිසේ.බිම වාඩිවෙලාම ශාරධා ගේ උරහිසේ ඔලුව තියාගත්ත නේහා ඊලගට අල්ලගත්තේ ශාරධාගේ අත.නේහට තියෙනවා අමුතු පිස්සුවක් ඔහොම අත් අරගෙන ඒ ඇගිලි මිරික මිරික ඉන්න එක..(හරි හරි කලබල වෙන්න එපා එහෙම දේකට නෙවෙයි..😂💔)
ඉතින් දැනුත් ශාරධාගේ අත අත ගගා ඇගිලි අස්සෙන් එයාගේ ඇගිලිත් දාගෙන ඒ ඇගිලි ටික මිරික මිරික ඉද්දී..ශාරධාට හිතුනෙත් මේ දැන් ඔයාලා හිතන දේම තමා..

""හා හා..ඕවා පස්සෙ.දැන්ම බෑ..දැන් නැගිටිනවා ගෙදර යන්න.වෙලාව 8ත් පහුවෙලා." එහෙම කිවුව ශාරධා දනිපනි ගහලා නැගිටිද්දි අහිංසක නේහා කටත් ඇරන් බලන් හිටියේ මොකක්ද යකෝ ඒ කිවුව කතාව කියලා.ඇත්තටම නේහාට ඒක තේරෙන්න පොඩ්ඩක් වෙලා ගියා..

"ඊයා..ඕයි..තමුසෙ ..බූරුවා..😒💔"

"අහ් ..අහ්..ඕවා ටික දවසයි..ආයේ ඇහෙන්නේ ඕවා නෙවෙයි..මං කරලත් පෙන්නන්නද ඕනේනන් ඇහෙන සවුන්ඩ්ස්..😌😂."

"මොනාද අනේ කියවන්නේ ඔයා..ඔයානන් පුදුම වල් ගහක් අප්පා..යනවා යන්න..ඔව් ඔව් ඉතින් සුද්දියෝ එක්ක මොන මොනා කරාද දන්නෑනේ.😤 තියෙන වන්නම් සේරම නටන්න ඇතිනේ........බ්ලා බ්ලා බ්ලා..බ්ලා බ්ලා බ්ලා.."

Mine SharadhaWhere stories live. Discover now