Intro

1.4K 96 3
                                    

හායි පෙන්ස්..මෙන්න මං දෙන්න යන කතාවේ Introduction එක

මෙන්න මං දෙන්න යන කතාවේ Introduction එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  • මේ ඉන්නේ කතාවේ ප්‍රධාන චරිතේ.. නෙහාරා ගෝමස්.
  • නමේ තියෙන කෑලි අඩු කරලා නැති කෑලි එකතු කරලා මෙයාට    යාලුවෝ කියන්නේ නේහා කියලා.
  • T Boy කෙනෙක්..පාසලේ කීර්තිමත් සිසුවියක්..
  •  කට සැර ඒත් හිත ගොඩක් හොද කෙල්ලෙක්..
  • පවුලේ එකම ළමයා.. හිතෙන දේ හංගන් ඉදීමේ පිකාසෝ කෙනෙක්

දැනට මෙයාව විතරක් අදුනගමු..

පාසලේ සිට කාර්යාලයට යන කතාවක් තමා මේකේ අන්තර්ගත වෙන්නේ... ඉතින් බලමු මේ නේහා එයාගෙ ජීවිතේ මොනා කරගනීද..
එයා හොයන කෙනා හම්බෙයිද..හම්බෙලත් මගෑරෙයිද.. ඒ එයා හොයන කෙනාමද..

මේක සමහර සත්‍ය සිදුවීම් හා සිතැගි  සිතුවිලි වලින් ලිවුව කතාවක්..එන්න අපි ඉස්සරහට යමු...

I'm Nehara

  

Mine SharadhaWhere stories live. Discover now