A/N

82 6 4
                                    

මුලින්ම කියන්න ඕන මේ කතාව non fictional කතාවක්. මගේ මනඃකල්පිතයක් කියලම කියන්න බෑ. සමහර මං අහපු දැකපු දේවල් කතාවට ගැලපෙන විදියට යොදලා තියෙනවා.

මේ කතාව මන් ලියන්නේ my pov එකෙන්. බොහෝ දුරට sad story එකක් විදියට තමා කතාව ලියලා තියෙන්නේ.

Short chapters තියෙන කතාවක්. දැනටමත් මං කතාව සම්පූර්ණ කරලා ඉවරයි. පේක්සක ජනතාවගේ ඉල්ලීම මත කතාව ලබා දෙනවා.

චරිත හදුන්වා දීමක් ඕන වෙයි කියලා මං හිතන්නේ නෑ.

මේ වගේ කතාවක් ලියන පලවෙනි අවස්තාව නිසා supp එකක් දෙන්න ලමයිලා.

අඩුපාඩු තියේ නම් කියන්ටෝන හ‍යිත..

July princess जहाँ कहानियाँ रहती हैं। अभी खोजें