Chapter 49

34 9 23
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 49..

🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔







⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️


කාලෙකින් මම හිනා උනා මිෂෙල්ගෙ මේ වැඩ නිසා... අපි කතා කර කර ඉන්න අතරෙම මිෂෙල්ට කෝල් එකක් ආවා...

ඒත් ඒ කෝල් එකේ ඉන්න මිෂෙල්ගෙ සැරින් සැරේ වෙනස් වෙන ඒ මූණ මන් හොදට දැක්කා.. තව දුරටත් ඒ මූණෙ හිනාවක් රැදිල තිබුනෙ නෑ... ඒ මූනෙ තිබුනෙ එක පාරට බය උනා වගේ මූඩ් එකක්...😶

🐼 " මොකද මිෂෙල්..."

කෙල්ලගෙ පෝන් එක අල්ලන් හිටිය අත පන ඇති වෙලා වගේ කඩාගෙන වැටුනා උකුලට...

මේ මොකද මල ගෙයක් වෙලා වගේ හැසිරෙන්නෙ මේ මෝඩී... ඇත්තටම ඒ හැසිරීමට මාත් බය උනේ නෑ කිව්වොත් බොරු!

පෞද්ගලිකව මගෙ හොද යාලුවෙක් මිෂෙල් කියන්නෙ.. ඉතින් මන් එයා ගැන worry නොවී කොහොමද...

👤 " මෙ..මේ...මේ... Ji...Ji...Ji Woo... Mr: Kang... ඌ Meeting එකක් Call කරලා...😳 "

🐼 " මොකක්... ඒ මොකටද... මට තාම කිව්වෙත් නෑ..."

ඒ එක්කම මට mr:kang ගෙන් මැසේජ් එකක් ආවා...











📩📲


පැය බාගෙකින් conference Room එකට එන්න.


📩📲






















🐼 " මිෂෙල්... Accounts බලන්න... මොකුත් අඩුපඩුවක් තියන්න බෑ... හැම profit එකක්ම ලැබුන විදියක් තියෙන්න ඕනි... අපිට තියෙන්නෙ පැය බාගයයි මොකටත්... අප්පගෙ lawyerට එන්න කියන්න... මොන දේ උනත් අපිට අත අරින්න බෑ..."

මම ගොඩක් කලබල උනා... මිනිහා මේවගෙ මොකක් හරි හොයාගෙනද කියන බය මගේ හිතේ වැඩ කලා... මූ හදන්නෙ මේකෙන් මාව අයින් කරල මේ පුටුවට එන්නනම් ඒක උගේ අවසානෙ...😡

ඔව්... දැන් මන් ඉලීගල් ක්‍රම භාවිතා කලා කියල ඔප්පු උනොත් ඒක ඒත් වෙනව... මොකද ඌ දැනටමත් මේකෙ සේවකයන්ගෙ ඩිරෙක්ටර්ලාගෙ ඔලු වලට දාල තියෙන්නෙ මන් අත්දැකීම් අඩු පොඩි කෙල්ලෙක් නිසා කිසි දෙයක් හිතන්නැතුව තීරණ ගන්නව කියල... ඒක ඔප්පු කරන්න මූ ඕනි දෙයක් කරයි...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now