Chapter 17

38 5 2
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 17..



🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔














⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️

ඒත් කෝ ජිමිනා... එයා පේන්න නෑනෙ...

🐥 " මාවද හෙව්වෙ..." ඇදට ඉස්සරහ පුටුවෙ ඉදගෙන News paper එකක් කියවන ගමන් තේ එකකුත් ලග ටේබල් එකේ තියනව...😐💔 ඉවරයි 🤯 ඔක්කොම දැකල ඇති එහෙනම්..😐😥

🐼 " ජි...ජි.....ජිම්......"

🐥 " ඔව්... ජිමින් මම..." හිනා වෙන ගමන් එයා කිව්ව... මම ඇදේ ඉද ගත්තා නෙවෙයි ඉන්දුනා...😐

🐼 " ස...සනීපද..."

🐥 " ආ බලන්න..." එයා එහෙම කියල ඇවිල්ලා මම ලගින් ඉද ගත්තා... මම එයාගෙ නලලටයි බෙල්ලටයි අත තියල බැලුවා... දැන්නම් හොදටම සනීපයි වගේ... මම අත තියල ඇගේ රස්නෙ බලනකොට එයා ඇස් පියා ගත්තෙ පොඩි ළමෙක් මන් ඉස්සරහ ඉන්නව වගේ...😍❤️

🐼 " දැන්නම් හොදයි වගේ... ඔයා උදේට කාලද..."

🐥 " මාත් දැන් නැගිට්ටෙ... පස්සෙ කන්නම්..."

🐼 " බෑ.. බෑ... මන් ලෙක්චස් එකකට යන්න තියනව ඒ නිසා ඉක්මනට කන්න..." මම එහෙම කිව්වෙ එයා දැන් කන්න ඕනි නිසා...

කොහොම හරි මම ඉද්දිම එයා කෑව.. රූම් එකටම ගෙනාපු කෑම එක... මම ඊට පස්සෙ ගෙදර එන්න මගේ බඩු ලෑස්ති කර ගත්තා... බඩු කිව්වට medicine box එකයි පොත් ටිකයි...

🐼 " මම යනව ඔප්පා... වෙලාවට කන්නෝනි හොදද... මන් හොයල බලනව හරිද..."

🐥 " ඒ ගැන කරදර වෙන්නෙපා Eun නුත් ඉන්නවනෙ..." ඔව් ඔව්.. රෑ පුරා ඉදියෙ ඔය යසට ඒකි තමයි... උදේම ඒ වාතෙ මතක් කලා ශිට්...😥

🐼 " සොරි..."

🐥 " ඒයි යනවද..."

🐼 " නැත්තම් පැලවෙන්න බෑනෙ... Eun ආවොත් බෙහෙත් දෙන්න..." මමත් නිකන් ඉදියෙ නෑ...😏

🐥 " අර............. කිස් එක......" මොකක්... එයා මොනාද මේ කියන්නෙ...

🐼 " මො..මො..මොන....???"

🐥 " ආ....ශ්......" එයා මම රෑ කිස් එකක් දුන්න කම්මුල නේද ඒ අල්ලගෙන අහක බලා ගත්තෙ... ඒ කියන්නෙ එයා ඇහැරලා ඉදියෙද...😥😂🤯

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now