Chapter 2

73 7 2
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 2..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔⚔












📲📲📲

" අම්මා... මම මේ එන ගමන්..."

අම්මට කෝල් එකක් ගත්තා... මම US වලින් අම්මට නොකියම ආවෙ තාත්තගෙන් ප්‍රශ්නයක් වෙයි කියල...

" මොකක්... තනියම..?? "

" ඔව්..."


" දැන් කොහේද ඉන්නෙ..."

" තියනවා... බායී........."


Call End.
















මම us වල ඉදන් එනකොට වැඩිය බඩු ගෙනාවෙ නෑ ආය මෙහෙදි ගන්න පුලුවන් නිසා... ඇදුම් දෙක තුනකුයි මගේ පොත්පත් ටිකකුයි ගෙනාවෙ... මට ඔය විකාර උස්සන් ඇවිදින්න බැරි නිසා...

මම පෝසත් නිසා ඒක ඔලුවට ගහල කියල හිතෙනවනම් එහෙම හිතුවත් කමක් නෑ, i don't care.

' Yes! I'm rich girl afterall!. '

මම නෝමල් oversize ටීශර්ට් එකකුයි කොට කලිසමකුයි කලු ජැකට් එකක් දාලා, රෝසපාට නෝමල් ශූස් දෙකක් දාලා ඉදියෙ...

මම ගේ ලංවෙන්න අපේ ගෙවල් වලට යන පාරෙන් බැස්සා.. අපේ ගෙදර කිව්වට මේක බුසාන් වල අපාට්මන්ට් එකක්.. අපි කුලියට අරන්  ටවුන් එකට ආවෙ අපෙ ඔම්මගෙ උවමනාවට...

මම හෙමින් ඇවිදින මන් තීරුවේ අපේ අපාට්මන්ට් එකට ඇවිදගෙන ආවෙ බුසාන් වල වටපිටාවෙ ලස්සන ඇස් වලට සටහනක් තියා ගන්න ගමන්මයි.. ලස්සනට මල් පිපිලා පෙති බිමට හැලිලා... උදේම නිසා සීතල සුළගක් මුළු ඇගම සීතලෙන් වෙලා ගනිද්දි මගෙ හිතට දැනුනෙ පුදුම නිදහසක්...

මම ආව ෆ්ලයිට් එක කොරියාවට ලෑන්ඩ් කලේ පාන්දර... ඒ නිසා මට උදේම එන්න පුලුවන් උනා...

" Finally I'm back to my Mother Country...."

මම ට්‍රැවලින් බෑග් එකයි ලැගේජ් එකයි ගහක් යටින් තියලා පාර මැද්දට ඇවිල්ලා ඇස් පියාගෙන වටයක් කැරකුනේ ඒ එන සිසිල් සුලගේ ආශ්වාදය විදින්න... මල්පෙති මගේ ඇගට වැටෙනව මට දැනුනෙ හරි මෘදුවට, ඒ මෘදු ස්පර්ෂයෙන් ඇගම සීතල කලා.. ඒත් මන් ඒ නැවුම් සුවඳට, සීතලට ගොඩක් ආසයි..

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Tahanan ng mga kuwento. Tumuklas ngayon