Chapter 28

44 9 11
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 3..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔

____________________






____________________

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


















🦊 " හේයි අපේ ජී රතු වෙලා...😅 තව ටිකක් ජිමින්ශි ලගට ගියොත් පුපුරයි මේකි ජිමින් ඔන්න නොකිව්වයි කියන්නෙපා...💔😅 "

ආ...ශ්.... මොකක්ද මූ මේ කියන්නෙ...😐 ජිමින් කෙන්ඩියට හිනාවක් දානව මගෙ කන ලගින් ඇහුනා...

ඒ කටහඩ මන් ලගින්ම ඇහෙද්දි මගේ හදවත එකසිය ගානට ගැහෙනකොට පපුව සීතල වෙලා ගියා... මම මැරෙන්නද යන්නෙ..😐❤️

🐥 " බය කරන්න එපා එයාව..😁"

කට්ටිය මාව විහිලුවට ගන්නකොට අප්පා ආවා.. අප්පා මාව බේරගන්න ඇවිත්..😌

💗 " දූ... ඔයාගෙ ප්‍රොමිස් එකට දැන්...?? ඒකට මොකද වෙන්නෙ..."

🐼 " පොරොන්දු උන විදියට වෙයි අප්පා... කවුද මගෙ හස්බන්ඩ්... I mean Soon to be!?"

මම එහෙම අහනකොට ජිමින් මගෙ අතින් අල්ල ගත්තෙ එපා කියන්න වගේ..

කොහොම උනත් මගෙ ඇසුත් එක්ක ඇගම ගැස්සිලා ගියා ඒකටනම්... මම ඒ එක්කම බැලුවෙ එයා අල්ලන් ඉන්න මගෙ අත දිහා...

💗 " නාදුනන කෙනෙක්ට දෙන්න බෑ.. මම ඇලෙක්ස්ව තෝර ගත්තෙ..."

මොකක්... එයා මගේ යාලුවා... අ..අපි කොහොමද ආදරේ කරන්නෙ... husband & wife විදියට අපේ අනාගතේ කොහොම වෙයිද...🥺💔

🦊 " අන්කල් ඒත් එයා මගෙ යාලුවා..."

💗 " ඒ වගේම ඔයාගෙ ආදරේ කියලත් මම දන්නව කොල්ලො..😏 ඔයා එයාව බලා ගනී හොදට.. ජිමින්ටත් එයාගෙ නිදහස ලැබුනා... ඇලෙක්ස්ගෙ ඩැඩී එක්ක මම ෆයිනල් ඩිසිෂන් ගන්නව ප්‍රින්සස් එහෙනම්..."

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Onde histórias criam vida. Descubra agora