Chapter 6

45 6 1
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 6..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔


________________________
Ji Woo POV:💥

" එන්න.." අම්මා එයාට ඇතුලට එන්න කිව්ව...

" මො...." මොකක්... මේ මොකද මෙයා...

" මොකද ඔහොම බලන්නෙ..." ඒ ජිමිනා... එයා එනකොට පුදුම වෙලා බලා ඉන්න අපෙන් ඇහුවා... මම ටග්ගාලා අහක බැලුවෙ එයා ඒකත් වැරදියට හිතයි කියලා...

මන් ලග තිබ්බ පුටුවෙන් ජිමිනගෙ අම්මා නැගිට්ටා... එයා එතනින් ඉදගත්තා කෙලින්ම ඇවිල්ලා... මම ඇදේ නිදියගෙන ඉදියෙ.. මට සිහිය ඇවිල්ලා පැය 3ක්වත් ගත උනේ නෑ...

🐥 " අපිට කතා කරන්න දෙන්නැද්ද තනියම.."

එයා ඔම්මලා දෙන්න දිහා බලලා එහෙම ඇහුවම ඔම්මලා ඇස් ලිකු කරගෙන මූණට මූණ බලා ගත්තෙ ජිමින්ට පිස්සු හැදීගෙන එන්න එනවද අහන්න වගේ...😁

ඉවරයි.. ඔය බනින්න තමයි.. ඒත් තනියම කතා කරන්න දෙන්න කිව්වම අම්මලානම් පිනා ගියා වගේම රූම් එකෙන් එලියට ගියා නෙවෙයි දිව්වා...😂🤯

🐥 " කොහොමද..." එයා මන් දිහා බලලා ඇහුවත් අනුකම්පාවක්නම් මූනෙ ගෑවිලාවත් තිබුනෙ නෑ...

🐼 " හොදින්..."

🐥 " ඇයි එහෙම කලේ..."

🐼 " කොහොමද...???" නොතේරෙන තාලෙට ඉන්නෝනි...

🐥 " ඇයි මාව බේර ගත්තෙ.. ඔයාට එහෙම නොකරන්නයි තිබ්බෙ..."

🐼 " ආමි කෙනෙක් ඒක කලා කියල හිතන්න.. ආමි ඔයාලට ගොඩක් ආදරෙයි.. මට වඩා වටින්නෙ ඔයාව.. ඒකයි..."

🐥 " ඔයා මේක කරලා බලාපොරොත්තු උනේ මගේ හිත දිනා ගන්නනම් ඒක වෙන එකක් නැ.. ඕවගේ බොලද වැඩ වලට මන් ආස නෑ..."

🐼 " මන් ඩොක්ට කෙනෙක් වෙන්නයි ඉන්නෙ.. මට වැදගත් අනිත් අයගෙ සතුට. මට වෙන අරමුනු නෑ.. ඒවගේම මම ප්‍රොමිස් වෙනව ඔයා ඉස්සරහට ආදරේ අරන් මන් ආය එන්නෑ.. ඔයත් මෙහෙම එන්නෝනි නෑ..."

මමත් එයා දිහා රවල කිව්වම එයා කලේ මගේ ඇස් මග ඇරලා අහක බලා ගත්ත එක... ඇයි??? අනික ඔව්... මටෝනි නෑ.. පලවෙනි ආදරේ උනත් වැද වැටෙන්න එයා ලග..💔😥

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now