Chapter 4

36 7 0
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 3..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔⚔

" අම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අම්මා.. මම ඉපදුනේම හැමෝගෙම සතුට වෙනුවෙන්.. මට ji woo කියල දැම්මෙත් ඒකනෙ නේද.."

අම්මලා ලොකු ජෝගියක් නටනව කෙල්ල ගෙන්නන්න... ඒත් බෑ වගේ...

" අහ් ඔප්පා..."

පැත්තකින් එබිකම් කරලා බලා ඉදිය මාව මේකි දැක්කා නේද.. අතත් වන වන කෑ ගහනවා...

" අහ්... කොහොමද.."

මම සාක්කුවට අත් දෙකත් දා ගෙන ඉස්සරහට යන ගමන් කතා කලා..

" හොදයි..~"

ආව්..~ මේකිගෙ හුරතලේ බලපල්ලකො මන් ලගදි... දුරින් ඉද්දි නම් හරි හුරතල් ලගින් ඉද්දි වාතයක් උනාට...

" මෙයා සතියක්ම ගෙදර... ඔයා ඉදියනම්..."

අපෙ අම්මටත් ඕන්නැති දෙයක් නෑ.. ඒක කියලා දාපු පැණි බැල්මමයි අල්ලන්නෙ නැත්තෙ.. ඒක ඇහුන ගමන් jiwoo උගුර පාදන ගමන් මන් දිහා හොරෙන් බලලා ආය ඔම්මට ගොන් හිනාවක් දැම්මා..

" ඒකනෙ... දන්නවනම් මාත් ඉන්නව.. කොහෙද.. මෙයා කිව්වෙවත් නෑනෙ.."

මේ මන් ලඟ ඔලුව පාත් කරගෙන ඉන්න එකීමද..?? ගෝඩ්! කට කොනකිනුත් හිනා වෙලා මන් දිහා බලන විදිය..

" ඒක තමා... ඇයි නොකිව්වෙ..."

අම්මා මට එකක් ගහලා බොරු කේන්තියක් මවාගෙන කිව්වා... මේකිගෙ ප්ලෑන් එක එහෙනම් මට ගස්සන්නද.. ඒ නිසාද අර බඩ අල්ලන් හිනා වෙන්නෙ නැත්තම් විහිලු වගේ ඇත්තටම ද කිව්වෙ..😏

" ආව්...."

මම ගහපු තැන පිරිමදින ගමන් බොරුවටත් එක්ක කෑ ගැහුවෙ මූණත් ඇඹුල් කරගෙන.. එයාගෙ මූනෙ අහිංසක හිනාව තවත් වැඩි උනාද මන්දා.. අපි තරහ උනත් එවලෙ ඒ හිනාව මට වටිනව එයා ඉන්න තත්වෙත් එක්ක...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now