Chapter 43

32 7 5
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 42..

🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔










Baby, I want make u Mine! BUT ???

⚔️  ⚔️  ⚔️  ⚔️










Ji Woo POV:

🏵️ " එහෙනම් කමක් නෑ... අපි මේ ගැන පස්සෙ කතා කරමු... "

අප්පා එහෙම කිව්වෙ ජිමින් ආව නිසා... අප්ප දන්නව කලින් සීන් වලින් පස්සෙ ජිමින් මට කම්පැනි එක පැත්ත බලන්නවත් ඉඩ දුන්නෙ නෑ කියල... ඒත් කවුද එයාව ගණන් ගන්නෙ දැන්..!!!

🐼 " අප්පා!! ඔයා මගෙ අප්පා ලග ඉන්න... මන් බිස්නස් වැඩ බලන්න යනව දැන්... Next Week මගෙ University finals පටන් ගන්නව... "

🐥 " ඒත් ජී ඔයාට බෑ ආයම~~ "

එයා කියන්න ගිය දේ දන්න නිසා ඒ වචන ටික ඉවර කරන්න නොදී මම ඉස්සර උනා... මට වැඩක් නෑ එයාගෙ තීරණ.. මන් ඇයි එයා කියන දේවල් අහන්නෙ නිකමටවත් එයා ගත්ත තීරණ වලදි මගේ පැත්තෙන් එක මොහොතක්වත් හිතුවෙ නැති වෙලත්...

හරි මගේ පැත්තෙන් හිතන්න ඕනි නෑ... මොකුත්ම! එයා මගේ හස්බන්ඩ්.. ඕනි හැමදේම එයාට ඕනි විදියට වෙන්න ඉඩ දීල මට බලා ඉන්න උනත් පුලුවන්...

ඒ ඔයා නිසා!!

ඒත්? ඒත් ඔයා එකම එක පාරක්වත් අඩුම තරමෙ ඇත්ත මොකක් වෙන්න ඇතිද කියල හිතුවනම්! අඩුම ඇත්ත මොකක්ද කියල හොයන්නවත් උත්සහ කලානම්???

🐼 " ඔයා දන්නව දැන් අපි දෙන්නා දෙන්නෙක් කියල.. හරි, මට වැඩ තියනව.. මන් යනව..."

🐥 " ඒත්~~"

එයාට මාව කතාවට අල්ල ගන්න ඕනිකම තිබ්බත් එයාව මග ඇරලා ආවෙ මට එයා එක්ක තව කතා කරන්න දෙයක් නැති නිසා...

මම Office එකට කෙලින්ම ගියේ යන ගමන් ගෙදරට මගේ බඩු ටිකත් දාලමයි... එහෙමම ටැක්සියට ගෙවලා මම ඔෆිස් එකට ගියේ කම්පැනි එකේ ලෝයර්ට අප්පගෙ ඔෆිස් එකට එන්න කියල...

මම ඔෆිස් එකට එනකොට බහුතරයක් දෙනාගෙ ඇස් සතුටින් පිරිලා මාව පිලිගන්න බලා ඉන්නව දකිනකොට සමහරුන්ගෙ මූණු අදුරු උන...  ඒ කළු උන මූණු මගෙන් හංගන්න බැලුවෙ හරියට එයාලා මට වැරැද්දක් කරනව වගේ...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now