Chapter 22

30 8 7
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 20..

🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔⚔




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.












🐹 " පාඩම් කරන්නවත් වෙලාවක් නැති මේ පොඩි කෙල්ලට තවත් බරක් වෙන්නෙ කොහොමද... අපි ආවෙ මේ පැහිච්ච ආච්චි බලන්න නෙවෙයි අපේ පොඩි එකී ji woo බලන්න....😑💔🤧" 

එහෙම කියාගෙන කට්ටිය රූම් එකට එනකොටමයි දැක්කෙ ජිමින් ඔප්පත් ඇවිල්ලා... ඒ දෙන්නගෙ පිටිපස්සෙන් සාක්කුවට අත් දෙකත් දාගෙන ආගන්තුකෙක් වගේ හිමීට එනව...❤️🥺

ආයිශ්... ඉවරයි... මන් drinks ගත්තා..🍺💔

🌺 " කෝ කෝ... පස්ස රත් කලා ඇති... කෝ මටත් Lee company එකේ CEO Post එකේ උනුසුම බලන්න දීපන්...😂💔"

ඇනා එහෙම කියල මාව පුටුවෙන් ඇදලා අහකට කරලා එයා ඉද ගත්තා... අනිත් පුටු දෙකෙන් අර දෙන්නා ඉද ගත්තා... මට ඉන්න තැනක් නැති නිසා මම මේසෙ උඩින් ඉද ගත්තා..😂💔 ගාණක් නෑ කොහොමත් drinks අරන් නිසා ලැජ්ජාවක් දැනෙනව අඩුයි😂💔

🐥 " Ji...ji...Ji Woo...???"

මම මේසෙ ඉද ගන්න හදනකොට නිදිමරලා නිසා කැරකෙන ගතියටයි සෝජු සැරටයි එක පාරටම වැටෙන්න ගියාම ජිමිනා අතක් දික් කරලා කිව්වෙ හරියට මම බීලා කියල දැනගෙන වගේ රව රව... ඒත් ඔයා දන්නෑ මැනික බිව්වට වඩා මට මේ ජීවිතේ ගොඩක් මහන්සී කියල...😟

මම දැක්කා ඇනාගෙ පොඩි වෙනසක්... හරියට මම වගේම එයත් කලබල වෙලා වගේ... හොරෙන් හොබි ඔප්පා දිහාත් බලනවා...

කවදාවත් නැතුව හුස්ම ගන්න වේගෙත් වැඩී වගේ..😂💔  හොබී ඔප්පත් එහෙමයි😂💔 හොරෙන් බලනව හිනා වෙනව... ඒක වෙනම එකක්...😂❤️😋

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now