Chapter 48

38 9 10
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 19..

🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔










⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️


🐥 " නපුරි... ඉස්සෙල්ල Kiss back කරලා දැන් එලවනවා... ඒ පලවෙනිපාර නේද මැනික.. මට ලෝබයි මැනික අදනම් යන්න... "

මෙයා අඩනවද...😶

🐼 " කෝ අයින් වෙන්නකො... "

ඒත් මං කිසිම කැමැත්තක්, ආදරයක් එයාට නොපෙන්වා ඉන්න පරිස්සම් උනා...

🐥 " මගෙන් පලිගන්න ඕන්නම් මාව මරලා දාන්න... ඒත්... ඒත් බොරුවට කොල්ලන්ට ලං වෙන්න එපා... මන් මැරෙනකන් ඔයා මගේ විතරයි... මගේමයි...🥺❤️ "

🐼 " මොනාද මේ කියවන්නෙ ආ..."

එයා ඔලුව උස්සලා මගේ උරහිස් වලින් අත් තියලා මගේ ඇස් දිහා කෙලින් බැලුවා...😶

🐥 " මට එක තප්පරයක් හරි ආදරේ කලානම් මට පේන්න මෙහෙම බොරුවට රගපාන්නවත් නූනව මරන්න උත්සහ කරන්නව්ත් එපා... මම යනව... "

එහෙම කියල කොල්ලා එකපාරට යන්න හැරුනා... මොකක්ද ඒ ආදරෙන් වගේ මට ලං වෙලා අන්තිමට කිව්වෙ... එ..එතකොට මේ.. මේ හැමදේම.. බො..බොරුවක්ද ???

ජි..ජිමින් ඔයා ආයමත් මගේ ආදරේ පාවිච්චි කලාද ???  මාව කිස් කරන්න උනේ ? ඒ නූනා නිසාද ජිමින් ??? ඒ ඒකි වෙනුවෙන්ද ???

නූනා වෙනුවෙන්ද එ..එයා මට මේ ලං උනේ... මේ හැමදේම නුනා වෙනුවෙන්ද... ඒ කිස් එක... ඒ උනුහුම මට දුන්නෙ නූනගෙ ජීවිතේ වෙනුවෙන්ද....

එ..එයාට එච්චරටම ආදරෙයිද මැනික! මෙච්චරකල් පිලිකුල් කරපු මට ලං වෙලා හරි ඒ ජීවිතේ බේර ගන්න තරම් ???

මට උත්තර ඕනි දෙයියනේ මේවට! උත්තර දීලා යනව පාර්ක් ජිමින් !!! එතකොට මමද මෙතන නරක කෙනා ජිමින් ???  ඔයාගෙ ආදරේ විනාස කරන්න ආව යක්ෂනියක් වගේ ද මාව පේන්නෙ...🥺💔

මටත් නොදැනිම මගේ ඇස් වල කදුලු පිරුනා.... ඇයි ??? ඇයි හැම වෙලේම ඒ මං වෙන්නෙ !!!

🐥 " අහ් තව දෙයක්... ආය ඔහොම ඇදන් ඉන්නව දැක්කොත් අද නවත්තපු තැනින් මන් නවතින එකක් නෑ...🤤😏 "

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now