Chapter 10

41 8 10
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 10..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔

_________________
Jimin POV:

ඒ ලස්සන අද තවත් වැඩි වෙලා... එයා හැමදාම ලස්සන උනත් එයා අද මේ ලෝකෙ ඉන්න එකම සුරංගනාවි වගේ හැඩයි... ඒ ඇස් කම්මුල් පුංචි නහය රතු වෙලා චෙරි ගෙඩියක් වගේ...

ඒ ඇස් මන් දිහා බයෙන් බලා ඉන්නව... ඒ මන් හැම වෙලේම බනින නිසාද...

මම එක අතක් එයාගෙ ඉන වටේ යවලා එයාව මට තවත් ලං කර ගත්තෙ ඒ චෙරි පාට මූණට මගේ එක අතක් තියල කම්මුල සිනිදුවට පිරිමදින ගමන්...

ඇගටම ඇලිලා ලාවට ඒ ලස්සන ඇගේ හැඩ තවත් ලස්සනට පේන ඒ ඇග ගොඩක් හොට්.. ලස්සනයි.... කියා ගන්න බැරි තරම් අමුතු ලස්සනක්.... ඕනි තරම් ලස්සනට ඉන්න කෙල්ලො දැකල තිබ්බත් මෙයා ලගින් දැනෙන හැගීම වෙන කවුරු ලගින්වත් දැනිලා නෑ මට මීට කලින්...

මට දැනුනෙ මගේ කම්මුල් රත් වෙනව වගේ... ජී බලා ඉන්නව දැන් මොකක් වෙයිද වගේ බැල්මකින්...

ඒ ලස්සන ඇස් රෝස පාටට දිලිසෙන දෙතොල් මොහොතකට හරි මගේ කර ගන්න තිබුනනම්... මේ හදවතේ පිරිලා දෝරෙ ගලන ආදරේ මොහොතකට හරි එයාට දෙන්න තිබුනනම්.... එහෙනම් අපි දෙන්න එක තප්පරයක් හරි සතුටින් ඉදී නේද... එක මොහොතක් හරි අපි අපේ ආදරේ එක්ක මේ ජීවිතේ විදී නේද මැනික...🥺❤

ආ..යිශ්.. මට මේ මොකද උනේ... මම Ji Woo ට ආදරෙයිද ???

මමවත් නොදැන මටවත් අවනත නැති හැගීම් Ji Woo ගෙ ලස්සනට දිලිසෙන පිරිපුන් දෙතොල් හොයනකොට හැම පාලනයකින්ම ගිලිහුන මගේ ඇස් අඩවන් උනේ ඒ තොල් වලට මන් ලං වෙනකොට...

ඔයා තමා එකම drug එක, මම Use කරන්නත් කලින් මාවම මත් කරන්න පුලුවන්...
කිසිම ලෝබකමක් නැතුව මාව බෙදාගන්න පුලුවන්,
එකම කෙල්ල ඒ ඔයා මැනික...
ඔයා නොදන්න මේ සෙල්ලක්කාරයාව ඔයාටත් හොරෙන් ඔයාගෙ වෙලා ඉවරයි මැනික,
දැනටමත්...🥺❤

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now