Chapter 32

31 9 9
                                    


Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 32..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔























" 𝐋𝐞𝐚𝐯𝐞 𝐦𝐞 𝐚𝐥𝐨𝐧𝐞 𝐝𝐢𝐫𝐭𝐲 𝐛𝐨𝐲... 𝐈 𝐰𝐚𝐧𝐧𝐚 𝐝𝐢𝐞.. 𝐈 𝐰𝐚𝐧𝐧𝐚 𝐥𝐞𝐚𝐯𝐞 𝐦𝐲 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝... & 𝐌𝐲 𝐦𝐚𝐫𝐫𝐢𝐚𝐠𝐞 𝐥𝐢𝐟𝐞..(😭 ) "

ඒ කෙල්ල මට එහෙම කියන ගමන් මගෙන් ගැලවෙන්න ට්‍රයි කලා...

🐥 " පිස්සුද තමුන්ට.. ලෙඩක් තියේනම් බෙහෙත් ගන්නව.. Doctor කෙනෙක් හම්බ වෙලා කතා කරනව... යාලුවෙක් එක්ක තමන්ගෙ දුක නිදහස් කර ගන්නව... අඩුම ජීව්තේ එපා වෙන්නෙ ඔයාගෙ හස්බන්ඩ් නිසා නම් එයාගෙන් ඩිවෝස් වෙන්න... එතකොට හරිනෙ..."

මම එහෙම කියනකොට එයා මන් දිහා බලලා දගලන එක නැවැත්තුවා.. ඒ ඇස් වල කදුලු අලුත් උනා...

එයා ලොකු ලේන්සුවකින් නහය කට වැහෙන්න බැදගෙන තිබ්බෙ.. ඒත් ඒකෙ ලේත් තියනව...😐

ඒත් මට හරියට එයාගෙ ඇදුමවත් මොනවගේ ද කියල පැහැදිලි නෑ..🤔💔🤒

🐼 " ජි..ජිම්..ජිම්න්... ඔයා..."

🐥 " අහ්.. මාවත් දන්නෙ...😏 ඒ කියන්නෙ ආමි කෙනෙක්ද.."

මම එයාගෙ ඔලුව අත ගාන ගමන් ඇහුවා.. දැන් මට වටින්නෙ ඒ කෙල්ලගෙ ජීවිතේ...

එයාට වැඩි වයසක් පේන්නෙත් නෑ.. කලුවර නිසා හරියට පෙනුනෙත් නෑ මට එයාව...

🐼 " ඔව්..."

එයා ඔව් කියන්න ඔලුව වැනුවා... ඒ උනුහුම ඒ හුරතලේ මට තදටම දැනුනා..

ඒ කටහඩ මට ගොඩක් ලගයි වගේ දැනුනා.. මම හිතුවෙ ආමිලා කොහොමත් අපිට ලගයිනෙ...😌❤️

🐥 " එහෙනම්... ඇයි මෙහෙම කරන්නෙ.. ආමි කියන්නෙ දුර්වල FANDOM එකක් නෙවෙයි. අපි කියන්නෙ ඔයාලට Love yourself කියල නිකන් නෙවෙයි.. ඔයාට කවුරුත් නැත්තම් අපිට ආදරේ කරන්න.. අපි වෙනුවෙන් ජීවත් වෙන්න..."

මම එයාට එහෙම කිව්වත් එයා මගේ ඇස් මග ඇරියා.. පුදුම කෙල්ලෙක් වෙන කෙල්ලොනම් මේක අවස්ථාවක් කරගෙන ඇගේ එල්ලිලා මෙලහකට...😐

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Kde žijí příběhy. Začni objevovat