Chapter 27

28 7 4
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 11..





🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔


















































👾 " කවුද මේකි..😠 "

වියරුවෙන් රතුවුන ඇස් මගේ දිහාට යොමු වෙද්දි මම රත් වුනේ ඒ තමයි මගෙ අවසානෙ කියල හිතලා... 

ඒ එක්කම උගෙ කනට කරලා එතන ලග ඉදිය උගෙ ගෝලෙක් මොනාද කිව්වම ආය මන් දිහා රවලා බලලා OT Room එකේ දොර ඉස්සරහ එහා මෙහා ඇවිදින්න ගත්තා..

🛡️ " කවුද පේෂන්ගෙ- "

👾 " ම..මම ඩොක්ට.."

ඩොක්ට කියල ඉවර කරන්නත් කලින් ඒ මනුස්සයා කිව්වා...

🛡️ " නෑ... girl කෙනෙක් පේෂන්ව බාර දුන්නෙ..."

🐼 " ම..මම ඩොක්ට.. පේෂන්ට කොහොමද..."

මම වෙව්ල වෙව්ල ඩොක්ට ඉස්සරහට යනකොට ඒ වියරු මිනිහා මන් දිහා කන්න වගේ බැලුවා...

🛡️ " අවශ්‍ය වෙලාවෙදි ඔයාගෙන් වෙන්න ඕනි ට්‍රීට්මන්ට් වෙලා තියනව... ඔයා හොද ඩොක්ට කෙනෙක් වෙයි... Well Done Ji Woo..."

ඒ මගේ ප්‍රධානියා... මම පුහුනු වීම් වලට යන හොස්පිටල් එකට ගෙනාවෙ මම ඒ පේෂන්ව...

🐼 " ඒ ඔම්මා... එයාට කොහොමද..??"

🛡️ " එයාව බලන්න පුලුවන්... අවදානම් තත්වෙ මග ඇරෙමින් තියෙන්නෙ... ඔලුව ටිකක් සැරට වැදිලා.. අභ්‍යන්තර ලේ ගැලීමක් වෙලා තුවාල නොවුනත්.. අපි සජරි එකක් කලා.. දැන් පේෂන් රෙස්ට් කරනවා... "

🐼 " Thank you doctor.. I was so scared.."

ඩොක්ට මගේ කොන්දට තට්ටුවක් දාල යනවත් එක්කම මටත් ඕනි උනේ මේ යක්ෂයන්ගෙන් බේරිලා යන්න...

ඒ නිසා පොලවටත් හොරෙන් වගේ අඩි තියල මම යන්න අඩි 2ක් ඉස්සරහට ගියා... ඒ එක්කම මගෙ අතින් අර වියරු මිනිහා අල්ලලා නවත්ත ගත්තා...😯💔

👾 " පොඩි මිස්.. මට මෙහෙම කියන්න ඕනි නෑ ඒත් කුමාවෝ..."

මම එයාගෙ පැත්තට හැරුනම බිම බලාගෙන කිව්ව...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now