Chapter 21

38 10 11
                                    

📌️ҽթísօժҽ 21..

🇼 🇦 🇷

PRINCESS I DON!T KNOW
HOW TO SAY
MY LOVE FOR U💙

⚔⚔⚔⚔⚔























🐼 " එතකොට BTS... ඔයාලට අපි pay කරන්නම්... අපේ products Use කරන බව ඔයාලා ආමිලාට පෙන්නන්න... හැබැයි ඒක අපේ publicity එක වැඩි වෙන්නෝනි වගේම ඔයාලා ඒකට ආස බවත් අගවන්න..."

🐨 " අපිට pay කරන්නෝනි නෑ... ජිමින් වෙනුවෙන් අපි ඒ දේ කරන්නම්..."

🐼 " නෑ එහෙම ඕන්නෑ ඔප්පා..."

🐥 " නෑ එහෙම ඕනි...!!! කිව්වනෙ දැන් එක පාරක්!!!  ඕනි...!!!🤨"

ජිමින්ට මොකද මේ කේන්ති ගිහිල්ලා... ඇයි මේ මාව ගිලින්න වගේ බලා ඉන්නෙ...😟🤯

💗 " ඒ කියන්නෙ ආයමත් ඔයා ජිමින් නිසා ජීවිතේ සෙකන්ඩ් කරලා තීරන ගත්තද දුව...🤨😡"

ඉවරයි... තාත්ති අහන් ඉදලා වගේ... එයා ඇවිල්ලා ඉන්නව මන් දැක්කෙ නෑනෙ...🤯😥

🐼 " තා...තා...තාත්ති..."

💗 " ඔයාගෙ තාත්තිව බංකොලොත් වෙනව ඔයාගෙ ප්ලෑන් එක දශමයක් ගැස්සුනොත් එහෙම නේද... ඔයාට තාත්තිට වඩා වටිනවද මේ කොහෙවත් ඉන්න----..."

අප්පා එහෙම කියලා කතාව මගින් නතර කරල අහක බලා ගත්තෙ පුදුම තරහක් හිතේ තියෙද්දි කියල මට පේනව...

🐼 " තාත්ති ඔයා මාව අසරන කරනව..."😥💔

💗 " හරි එහෙනම්... මේක කරන්න... හැබැයි මන් දවසක ඔයාට කියන දේකට කැමති වෙන්නෝනි..."

🐼 " Daddy...???"

💗 " ඔයාගෙ Marriage එක ගැන තීරනයක් ගන්නව මන් ඉක්මනින්... මට මගේ Princess නාස්ති වෙලා යනව බලා ඉන්නෙ නෑ..."

🐥 " නෑ... මේක ඕන්නෑ... මේක මෙතනින් නවත්තන්න..."

ජිමින් නැගිටලා කිව්වා...😥 පව් එයා.. එයත් අසරණයි...💔😟

🐼 " නවතින්න ජිමින්... මම business management ඉගෙන ගත්තෙ මේවට ආස නිසා මිසක් අදට ඕනි වෙයි කියල හිතල නෙවෙයි.. හොද businessman කෙනෙක් වෙන එක මගේ හීනයක් නිසා... මේක කරන්නෙ ඔයා නිසා කියල හිතන්නෙපා... Okay daddy... I Promise you... "

💗 " Good... දිගටම කරගෙන යන්න... Good luck!!!"

අප්පා එහෙම කියල රූම් එකෙන් යද්දි මම ආයම මීටින් එක කන්ටිනිවු කරන්න පටන් ගත්තා...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now