Chapter 13

39 8 3
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 13..



🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔





________________
Jimin POV:


මම ඉක්මනින් ඒ රූම් එකට දිව්වා... හිස් සෝජු බෝතල් දෙකක් පෙරලිලා තියනව බිම.. කිසිම පිලිවෙලක් නැති කාමරයක්... ඇද හැමතැනම පොත්... නිදා ගන්නෙ බිමද මේකි..😂💔

පොත් මේසෙ පොත් කන්දක් ලියන්නනම් ඉඩක් නෑ... පිලිවෙලක් නැති කන්නාඩි මේසයක්... හැමතැනම සපත්තු... රෙදි....😐

🐥 " ආ.......ශ්.......... කිසි පිලිවෙලක් නෑ...." ඒව දිහා පුදුමෙන් බලා ඉදියා මිසක් මට සිහියක් ආවෙ නෑ කෙල්ලව බලන්න..😐

🐥 " WTF.. Ji Woo...... Ji Woo........" මම එයාට කතා කර කර ගියේ බැල්කනියට යන්න තියෙන දොර ලගට... මේකි කකුල් දෙක පල්ලට දාගෙන බැම්මෙ ඉදගෙන මගේ Filter Song එක කිය කිය වැනි වැනී ඉන්නව... එක අතක සෝජු බෝතලයක්...

🐥 " ආ......ශ්......." මම දුවගෙන ගිහින් කෙල්ලගෙ බඩ මැදින් අත් දාල ඇදලා ගත්ත... කෙලින් හිට ගන්නවත් පන නෑ... එයා මාව අල්ලගෙනම මගෙ පැත්තට හැරුනා... මටනම් කේන්ති...

🐼 " හො... හො....හොරෙක්............... Mmm-h mmm..." ඈ... මේකිට මාව අදුර ගන්න බැරිද... මම ටග්ගාලා ji woo ගෙ කට තද කරලා මගෙ අතින් වහ ගත්තා... අහ්.. මම කලුවෙන්ම ඇදලා කලු මාස්ක් එකකුයි තොප්පියකුයි දාල තිබ්බ නිසා වෙන්නැති...😐💔

🐥 " පිස්සුද.... මාව අදුරන්නැද්ද...." මම මාස්ක් එක ගලවන ගමන් ඇහුවා...

🐼 " අහ්... මෙයා......" කෙල්ල හයියෙන් හිනා වෙන ගමන් කිව්වා...

🐥 " ඇයි හිනා වෙන්නෙ..." මම පුදුමෙන් කෙල්ල දිහා බලාගෙන ඇහුවා...

🐼 " එහෙනම් මේකත් හීනයක්ද... ආ...ශ්.... මගෙ හීන වලට එන එක නවත්තනවකො... බලනව මම සතුටින් මැරෙන්නවත් බෑ... මම මානසික රෝගියෙක් වෙලා දැන් මට මැවිලත් පේනව..." කෙල්ල හිනාවෙවී කිව්වත් ඇස් වල කදුලු පිරිලා... අත් වලින් කොන්ඩෙ අදින ගමන් පිස්සුවෙන් වගේ කෑ ගහනව... ඔයා ඔහොම ඉන්නකොට මට බය හිතෙනව මැනික...🥺💔

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now