Chapter 7

49 7 4
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 7..

⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️⚔️

____________________
Jimin POV:

Ji Woo නම් හොදටම බය වෙලා.. කොහෙද මේ අම්මලත් නෑනෙ මෙයාව දාල කොහේ ගිහින්ද දන්නෑ...

🐼 " දැන් මොකක් වෙයිද..." බය වැඩිකමට මේකිට ඇඩිලා... මගේ කමිසෙ ඇගිලි දෙකකින් අල්ලගෙන හොල්ලන ගමන් ඇහුවා...😂💔

🐥 " ඔච්චර බය වෙන්නෙපා... මන් මොකුත් වෙන්න දෙන්නෑ... ම්ම්ම්..." එයා බයේ ඉන්න නිසා මම එයාගෙ මූනෙන් අල්ලලා කිව්වම ඒ ඇස් බෝල කරන් බලා ඉන්න විදියෙන් එයාට හුස්ම ගන්න අමතක උනා වගේ මටනම් දැනුනෙ..😂😐

🐥" ඔහ්... කැමරාවක් උස්සන් ඒ මිනිහා මේ පැත්තට නේද එන්නෙ..." හොර වැඩක් කරන්න වගේ වට පිට බල බල අපි ඉන්න රූම් එකට තමා ලං වෙන්නෙ... VIP Room එකක් නිසා කාටවත් එන්න බැරි උනත් මූ හොරෙන් එන්න හදන පාටක් පේන්නෙ...

🐼 " අනේ අපි දැන් මොකද කරන්නෙ..." එහෙන් Ji Woo බය වෙලා... අපි ඇත්තටම යාලුයි කියල ගොසිප් හැදෙන එක නවත්තන්න බෑ අපි දෙන්නා විතරක් රූම් එකක ඉදලා අහු උනොත්...🤯😐💔

🐥 " මෙහෙ එන්න..." මම Ji Woo ව ඇදලා අරන් දොර මුල්ලෙ බිත්තියට හේත්තු කරලා මමත් එයා ඉස්සරහින් ඉදියෙ මෙහෙට ආවොත් කියලා රෙඩිවෙලාමයි...

හිමීට දොර අගුලු කැරකෙනව පේනව... ඌ එන්නෙ රූම් එකට තමයි... දොර අරිනවත් එක්කම මම තවත් Ji Woo ට ලං උනා... වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ මට...

එයාගෙ අතක් මගෙ පපුවෙන් තියලා... ඒ අත සීතල වෙලා මට දැනෙනව... මූන රතු වෙලා... ඒ හුස්ම ගන්න වේගෙ හොදටම වැඩි වෙලා මගේ පපුවට ඒ හුස්ම වල උනුසුම දැනෙනව වගේම හුස්ම ගන්න සද්දෙත් ඇහෙනව මට... 😐

ඒ සද්දෙ පිටට එනවට වගේ එක අතකින් එයා මූන වහගෙන මමත් හුස්මවත් ගන්නෙ නැතුව ඉදියා.. ඔව්... ඇත්තටම මමත් හුස්ම ගත්තෙ නෑ...

දොර හොදටම ඇරියා.. මම තවත් Ji Woo ට ලං වෙලා ඔලුව පැත්තකින් බිත්තියට බර කරන් ඉදියා...  දොර ඇරෙනකොට මගේ ඇගේ වැදුනොත් ඔක්කොම අහු වෙයි ඒත් Ji Woo ගෙ අවසරයක් නැතුව මට තවත් ලං වෙන්න බෑ...

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ