Chapter 31

35 10 2
                                    


Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 31..

🇼 🇦 🇷 

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔






















🐥 (මුමුණමින්) " මගෙ වයිෆ්ට මොනාද දැන් මගෙන් ඕනි වෙලා තියෙන්නෙ ම්ම්ම්..."

මම කනට කරලා කිව්ව.. කෙල්ල ගොඩක් ගැස්සිලා ගියා... මූන රතු වෙලා...

එයා හිතුවෙ කිස් කරන්න කියල... ඇසුත් පියා ගත්තා...😳😂❤️ මේ කෙල්ලනම්ම්ම්ම්...😋

මොන තත්වෙක අපේ බැදීම තිබුනත් එයා මට එදා වගේ අදත් ආදරෙයි කියල දැනෙන්නෙ ඇයි.. නෑ.. එයා මට cheat කලා...😥

ඒත් මේ මගෙ වයිෆ්නෙ...😌😏 ඒ ලස්සන මූන රතු උනාම තවත් ලස්සනයි...

මම ඒ තොල් වලට ටික ටික බර වෙන්න ගත්තෙ මගේ හැගීම් වලට අවස්ථාවක් දීල...

එයා ටිබ්බෝල දෙකක් වගේ ඇස් දෙකත් හදාගෙන මන් දිහා බලා ඉදියෙ කිසි අකමැත්තකින් නෙවෙයි...

ඒ නිසා හිත නිදහසේම මගේ ඇස් පිය වුනේ අපි අතර තියන පරතරේ ටික ටික අඩු වෙද්දි... මට ගොඩක් නරක විදියට ඒ තොල් ඕනි උනා...

ඒත් එක පාරටම එයා කහින ගමන් මූන වහගෙන මගේ පපුවට ඔලුව තිබ්බ නිසා මම එයාව අතෑරල මොකද උනේ බලන්න යනවත් එක්කම එයා මාව තල්ලු කරලා දාලා දිව්වා...

මගේ මූනට පොඩි හිනාවක් ආවෙ කෙල්ල ලැජ්ජාවෙ දුවන හැටි දැකලා... ඒත් මගෙ හිතට අමුතුයි... ඇයි මේ.. ඇයි මගේ හදවතට ලොකු බරක් දැනෙන්නෙ...😥🤔

මම ඇගිලි කෙස් අතරින් යවන ගමන් රූම් එකට ගියේ පොඩි හිනාවක් දාගෙනමයි...😏😋

ඒ එක්කම මම ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක ඔන් කලේ මගේ ආදරේට කෝල් එකක් ගන්න... My Love ! ඔව්... ඒ මගේ ආදරේ!!!

මම ජීට කෝල් එකක් ගන්න එයාගෙ contact එකටත් ගිහින් ආය නොගන්න තීරණේ කලේ කෝල් අරන් කතා කරන්න තරම් අපේ බැදීම ශක්තිමත් නැති නිසා...💔

ඒත් මන් ආදරෙයි... නොකිව්වත් එයා තමා මගෙ ආදරේ... cheat කලත් එයා හැරෙන්න වෙන කාටද මන් මේ ආදරේ දෙන්නෙ.. කොහොමද මන් එහෙම කරන්නෙ... අනික මගෙ වයිෆ් තාම...!!!

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now