Chapter 1

142 10 0
                                    

Ɯ♬Ʀ🌺⚔️🎶

📌️ҽթísօժҽ 1..

🇼 🇦 🇷

I can!t spell LOVE without You💙

⚔⚔⚔⚔⚔


Just for fun, not reallife.

ප්‍රධාන චරිතය මේ පාර Park jimin එයා ගැන අමුතුවෙන් කියන්නෝන් නෑනෙ... මේකෙ එයා playfull...




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(😂😌)






















එතකොට කෙල්ල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එතකොට කෙල්ල... එයා ගොඩක් ලස්සන රපුන්සල් කෙනෙක්... ලස්සනින් අඩුවක් නැති හැඩකාර සිහින් සිරුරක හිමිකාරියක්... ලස්සන දුඹුරු පැහැති දෙනෙත් ඇයගේ මුහුණට ගෙන දුන්නෙ වඩාත් ආකර්ශනීය දිදුලන ලස්සනක්...

ඇය කුඩාකල සිට හැදී වැඩුනේ US වල අධ්‍යාපනය ලැබීමට... ඒ නිසා ඇය Unique... ඒත් ඇයගේ දිගු වරලසට දැක් වූයේ මහත් ආදරයක්...

එයාගෙ නම Lee Ji Woo... " 𝑯𝒂𝒑𝒑𝒊𝒏𝒆𝒔𝒔 𝒐𝒇 𝑶𝒕𝒉𝒆𝒓𝒔..." අන් අයගේ සතුට... 🌺☘

ඒක තමයි එයාගෙ නමේ තේරුම.. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් වීමට ඉගෙන ගමිනුයි ඉන්නෙ.. ඇත්තටම එයා එයාගෙ නමට තේරුමක් දෙන්න උත්සහ කරනව.. එහෙම නේද.. ??

US වල වගේම කොරියාවෙත් ඇයට ආදරේ කරන ඕනි තරම් අය හොයා ගන්න පුලුවන් උනා එයා එලියට බැස්ස වෙලාවට... ඒ නිසාම එයාගෙ අප්පා එයාගෙ වටේට බොඩිගාඩ්ලා දාලා තිබුණත් ඒ ඇස් වලට වැලි ගහල කෙල්ල කොහොම හරි හොරෙන් පනින්නත් ඒ තරමටම දක්ෂ වුණා... එයත් හරිම PLAYFULL... ගැළපෙනව නේද...

ඉතින් මේ කතාවෙ තව වැඩි කොටසක් කරන්නෙ එයාලගෙ අම්මලා... Proposal marriage එකක් කිව්වත් හරි.. ඒත් එහෙමත් නෙවෙයිද මන්දා.. ?? 😎

දෙන්නගෙ අම්මලා හොදම යාලුවො... ඒ දෙන්නට ඕනි වෙනව ඒ යාලුකම නෑදෑ කමක් කර ගන්න...

ඒකට මේ දෙන්නව use කරන්න තමා අම්මලාගෙ plan එක... ඒ වගේම එයාලා අසල්වැසියො... ම්ම්ම්... එයාගෙ කාමරේ බැල්කනියයි ජිමිනගෙ කාමරේ බැල්කනියයි එක ලග.. අල්ලපු ගෙවල් දෙකනෙ.. ලග රූම් දෙක... ජිමින්ගෙ බැල්කනියට එයාගෙ ඒන්ජල්ගෙ බැල්කනිය පේනව... ගොඩක් ලඟින්...

අල්ලපු ගෙදර කොල්ලගෙ බැල්කනිය ji woo ට පේනව.. ජිමිනටත් එහෙම තමා.. කෙල්ලගෙ තාත්තනම් කියන්නෙ මේ වදකාරි ඔයාලගෙ ලේලි වෙනවට මෙච්චර ආස වුණාට පස්සෙ තේරෙයි කියල..

අහ් කියන්න බැරි උනානෙ.. මේ රපුන්සල් ඉපදිලා තියෙන්නෙ රිදී හැන්දක් අතේ තියාගෙන.. ඔව් ඒ කියන්නෙ උපතින්ම පොහොසත් luxury Life එකක් ගත කරන කෙනෙක්... එයාට ඕනි මොනවද අනිත් තප්පරේ එයාට ලැබෙනව... එයා හැඳුනෙ රෝස මලක් වගේ... එයාව එයාගෙ ජිමින් කොහොම බලා ගනීද ?? 😏

ඇය වෛද්‍යවරියක් වීමට උසස් අධ්‍යාපනය ලබනවා.. දන්නවනෙ දැන්ටමත්... ඇය කොරියාවට ආවෙ කොරියාවෙ ඉගෙන ගන්න... දෙමව්පියෝ එක්ක ජීවත් වෙන්න... එයාගෙ තාත්තනම් ඒකට වැඩි කැමැත්තක් තිබ්බෙ නෑ...

ඔවුන් එකිනෙකා මීට පෙර දැකල නොතිබුනත් ජිමින්ගෙ අම්මා අපෙ රපුන්සල්ගෙ අම්මත් ji woo එක්ක වීඩියෝ කෝල් වලින් කතා කරනව නිතරම... ඒ නිසා එයා දෙන්නටම කිව්වෙ අම්මා කියලා... ජිමින්ගෙ අම්මට Mom කියල එයාගෙ අම්මට ඔම්මා කියල කිව්වෙ..

ජිමිනටත් අසල්වැසි නැන්දගෙන් ලැබුනෙ ලොකු ආදරයක්, වගේම රස කෑම... :)) එයත් ගොඩක් ආදරේ ඒ අසල්වැසියො ලගම අය වගේ ආස්සරේ කලේ... එයා කිව්වෙ නම් ආන්ටි කියලා..

අම්මලාට ඕනි උනාට එයාලා එකතු වෙයිද... එකතු උනත් සතුටින් ඉදීද.. අපි බලමු..

මේකෙ කිසි ඇත්තක් නෑ... රසවින්දනය සදහා පමණයි මේක ලියන්නෙ...💜️

.

.

.
⚔️ ⚔️ ⚔️ ⚔️




God.. Emoji විතරමයි මගේ එප් එකේ... මන් ගොඩක් ඉමෝජි යූස් කරන්න ආස කෙනෙක්... ඒත් මුල් ලමාවිය වර්ධනය වෙලා නෑ වගේ දැනෙනව දැක්කම... ඒ නිසා එඩිට් කරන්න යන්නෙ ආය...

අලුතෙන් කෑලි ඇඩ් කරල ලස්සනට කරන්නම්... උපරිමෙන්! හැබැයි ඉක්මනින් එඩිට් කරගෙන නම් යන්න බැරි වේවි...

보랑해. 💜 VOTE, COMMENT & SHARE
📝 ¶~아시.🎀
Moon ♡

 𝗪𝗮𝗿|| pjm_ff | Complete 🌍🥀Where stories live. Discover now