🌾 Part 17 ♡

133 30 18
                                    

කට්ටියම Soowon එක්කම් ගෙදර අාවා..හැබැයි කවුරුත් දැනන් හිටියේ නැ මේ hospital එකේදී වෙච්ච දෙවල් මෙයාලා කට්ටියට අමතරව තව කෙනෙක් බලන් හිටියා කියන්න...
______________________________________

Nara's pov,

අැත්තටම මම Jungkook ගේ පස්සෙන් ගියා.මට යන්න ඕන වුණා...එයා අාවේ hospital එකට.එ් කියන්නේ එයා අැත්ත කියලා තියෙන්නේ.බලමු කවුද එයාගේ girlfriend කියලා.එයා Room එකක් අැතුලට ගියා.මම දැක්කා එ්ක අැතුලේ තව කෙල්ලෝ ටිකක් ඉන්නවා.තව අර Jungkook ගේ ඔප්පලා ටිකත් හිටියා.ඊට පස්සේ මම බැලුවේ Jungkook ගේ girl friend දිහා.දෙයියනේ.. 😮Soowon-na. එයා ද එතකොට Jungkookගේ girlfriend.මට එතනම ඉන්ද වුණා.මම දැක්කා එතකොටම Jungkook Soowon ව උස්සගෙන එනවා.එයාලා ගියාට පස්සේ මම ගියේ අප්පව හම්බ වෙන්න.

Nara pov ended.

හොරෙන් බලා ගෙන හිටපු කෙනා එක්කෙනෙක් හරියටම gess කලා.Kim_Sonu

Back to story,

කට්ටියම ගෙදර අාවා.ජංකුක් Soowon ව bed එකෙන් තියලා එයාට Rest කරන්න කියලා පහළට අාවා.

🐨එ් ජංකුකා අර කෙල්ල මොකද කීවේ.

🐰මොන කෙල්ලද හියුංග්..

🐯හත්තික්කේ අර Kang Jiwon ගේ දුව බම් ...

🐰අම්මට සිරි අමතක උනා..

🐣කියපන්  දැන් මොකද වුනේ එතන..

🌻අැත්තට මොකද වුණේ...

🐰මෙහෙමනේ වුනේ........
................................................................................................................

ඔන්න ඔහොම වෙච්ච සිද්දිය කීවා.

🐴හම්මට..එ්කි අාමාරුකාරියක් වගේ..

🐹එ්ක තමා...තේරුම් ගන්නේ නැති වෙයි ද?

🐰අනේ මන්දා හියුංග්..

🌺ඕකි තේරුම් ගත්තේ නැත්නම් මම ඕකිට තේරුම් කරවනවා...

🌷අනිවා බම්..මාත් එනවා..

🍁දැන් මොකක්ද ඕකිගේ නම..

🐰Kang Nara

🌼මට එ් නම අහලා පුරුදුයි.

🌹මටත් හොදට අදුරන කෙනෙක් වගේ.

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now