🌾Part 8 ♡

208 36 0
                                    

මින්හෝව එක්කන් අාවා.එයාට ලොකු damage එකක් නෑ.අත කැඩිලා.ඔලුව බැන්ඩේජ් කරලා තිබ්බා.

Soowon අාවා බලන්න.එ්ත් එකපාරටම අායෙත්...........................................................................

______________________________________

කට්ටිය හිතුවේ අායෙත් කලන්තේ දැම්මා කියලා.එ්ත් Soowon බිම ඉදගෙන එහෙමම අඩනවා. JK ගිහින් එයාව බදාගත්තා.අනිත් කට්ටියත් එයාව බදා ගෙන හිටියා.ඊට පස්සේ Doctor අාවා.

(Doctor 👤 👈 imoji එක use කරනවා.)

🌸Doctor කොහොමද දැන් ඔප්පට.

👤අා..එයාගේ operation එක success එ්ක නිසා එයාට දැන් risk එකක් නෑ.

🌺එ්ක ලොකු දෙයක්.thank you doctor.

👤ok. මොනවහරි ඕන උනොත් කියන්න.මම යනවා.

🌸ok doctor.

🌻අපි යමුද ඔප්පව බලන්න.

🌸😣යමු.

Soowon's pov,

අනේ මොකක්ද දෙයියනේ මේ උනේ.ඇයි මගේ ඔප්පට මෙහෙම උනේ.කාලෙකට පස්සේ මට එයාව හම්බඋනේ..😭😭

🌷Soowona දැන් ඇති අැඩුවා.ඔප්පට මොකුත් වෙන්නේ නෑ.

🌹ඔව් Soowona දැන් ඇති ඇඩුවා අනේ.

🍁ඔයාව ඕම අඩනවා බලන්න බෑ අපිට.

🌼ඔව් අනේ.

🐹මේ කෙල්ලනේ ඔයාලා තාම school uniform එකෙන්මයි නේද?

🐯එ්ක තමා කට්ටිය ගෙදර ගිහින් එමු.

🌸අනේ මට බෑ මම ඔප්පා ගාවින් හෙලවෙන්නේ වත් නෑ.

🐨හරි මෙහෙම කරමු අපි අපේ ගෙදර ගිහින් අපි set එකටයි තව කවුරුහරි එන්න ඔයාලගේ කට්ටියගෙන්.අපි ගිහින් අැදුම් අරන් එමු.

🐥අා එ්ක හොද අදහස හ්යුංග්.

🐴ඔව් හොද idea එකක්.

🐹හරි කවුද යන්නේ දැන්.

🍁මායි ඔප්පයි යන්නම්.එහෙම හොදද?

🌻ඔව් එහෙම කරන්න.

Author's pov,

ඔන්න Namjoo යි Namjoon යි ගියා අැදුම් අරන් එන්න.ඔය අතරේ Soowon ගේ ඔම්මයි අප්පයි අවා.

♡♡The Dream Of Love♡♡     (Completed✔)Where stories live. Discover now