🌾Part 3 ♡

352 46 0
                                    

@Friend's Home

Soowon's pov,

අපි ඔම්මටයි අප්පටයි සමුදීලා ඉවර උනාට පස්සේ අපේ set එක අැවිල්ලා අපිව group hug කරා....💜

______________________________________

@Night 🌃 Home,

Author's pov, 💭

මෙයාලා dinner එක ගත්තේ නැති නිසා ඉක්මනට wash එකක් දාලා dinner ගන්න අාවා.

After Dinner,

@living room

[Chiකියන්නේ soowon ගේ nickname එක.]

🍁 එ්යි Choi ඔයා මතකද අර ඔයාගේ crush එක middle School යන කාලේ..

🌸 කවුද අර Un Ga-yol ද?

🌻 ඔව් ඔව් එයා තමා.දන්නවද දැන් එයා කොහෙද කියලා....

🌸කොහෙද? දැන් නම් එයා මගේ crush එක නෙවෙයි.

🌺එයා දැන් National Foot Ball Team එකේ...

🌸වාව්...එ්ක එයාගේ dream එකනේ.අනේ එයා ගැන කතා කරා අැති අප්පා.වෙන දෙයක් ගැන කතා කරමුකෝ.....

🌺මේ ඔයා එන්නෙත් අපේ high school එකටමනේ.දන්නවද අපේ desk තියෙන තැන ඔයාලා 2ත් ඉඩ තියෙනවා.

🌷එහෙනම් මරු.

🌸මේ අපි හෙට ටිකක් Seoul වල අැවිදින්න යමුකෝ...කාලෙකින් ගියෙත් නෑනේ...

🌻ඔව් කාලෙකින් හොඳට විනෝද වෙන්න පුළුවන්...

🌹එ්කනේ හෙට අපි Lotte World එකටයි , Namsan Tower එකටයි යමු.

🍁අනේ මේ Sreet Food තියෙන පැත්තටත් යමු.නැත්නම් මම එන්නේ නෑ ඔන්න... (මම කීවේ මේ Namjoo ට කෑම කීවොත් අායේ දෙයක් නෑ කියලා )

🌷 එ් Jung පොඩ්ඩක් කතා කරන්නකෝ.

(මේ Jung කියන්නේ Naeun ට.එයා ටිකක් silent ,එ්ක නිසා තමා Jung කියන්නේ.එ්කේ තේරුම silent කියන එක)

🌼මට අලුත් පොත් ටිකක් ගන්න ඕන..

🍁 අර පෙරේදා ගත්ත පොත් ටික කෑවද?

🌼කියවලා ඉවරයි එ්වා....😌

🍁හෑ...හුම්😶

🌸මට යන්න ඕන දොංදේමුන්(동대문) වලට අලුත් අැදුම් ටිකක් ගන්න😁

♡♡The Dream Of Love♡♡     (Completed✔)Wo Geschichten leben. Entdecke jetzt